90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඇයි යකෝ Yahoo Chat Room
    පට්ට ආතල් එකක් ගත්තෙ අපි ඒ දවස් වල
    එලකිරියෙත් චැට් තිබ්බා, කොහෙද ඉතින් ජී ටී ලොක්කාට මල පැනලා ඒකත් අයින් කලානෙ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,556
    9,571
    113
    Walkman අනංමනං ලොකු කතන්දර තිබ්බෙනම් නෑ අපේ පැත්තේ. Software, Game CD වලින් දාපුව. w200 දෙකක් මේසයක් හරි ඇඳක් උඩ හරි තියන් දැහැන් ගත වෙලා හිටපු ඒවා, කැෆේ ගියපු ඒවා. කැෆෙනම් ගියා අයිතිකරයාගේ account එකට සල්ලි දාල එන්ඩ වෙන, උගේ ගමන් බිමන් ගිහින් එනකන් කැෆේ එක බලන් ඉන්න එක වෙනකම්ම. NFS 1,2 සෙල්ලම් කරා බස් එකේ එන ගාන විතරක්ම ඉතුරු වෙනකන්.
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    එකෙක්ගෙ pc එකට IGI install කරන්න බැරුව දවස් 2ක් ගියා. අන්තිමට යන්තම් install කරලා දෙයියෝ සිහිකරන් open කළා. සවුන්ඩ් ඇවිල්ලා අරූ සපත්තුව එහෙම ගැට ගහල හෙලිකොප්ටර් එකට නගිනකොට අපි දෙන්නා කෑ ගහල පහ දාල ලෑස්ති උනා game එක ගහන්න.
    උකනව, game play එක එනකොට අර හෙලිකොප්ටර් එකේ හෙවනැල්ල විතරයි. තටු කැරකෙන්නෙ නැවති නැවති. කොටින්ම graphic කියල නාමයක් නෑ. යාලුවට මළ පැන්න පාර කුණහරුපයක් කියාගෙන ප්ලග් එක ගලවලා දැම්මා.
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    cd shop wala aiyalagen unclelagen double triple (tribal) ganna papuwa gahi gahi dangaluwa hati. ewwala hondama hariyata eddi stuck wena hati. command prompt eken gihin hirawena thanata wenakal copy karaganna hati
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,551
    1,618
    113
    උබලා කට්ට කෑවා කියල දැන් අපිට මොකද කරන්න කියන්නේ. උබල කරුමේ ගෙවුවා කියල අපි පලිද
    අනේ හුකහන් පොන්න හුත්තෝ රේප් සිස්ටම් එක නැති අඩුව මේ වගේ ගොන් පොන්න්යෝ කමෙට් කරාම තමා දැනෙන්නේ.
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    Issara mai yaluwai cafe yanawa. man sindu banawa u ehapaththe machine eke wela balanawa. man sindu baanna gaththama uta bandwith na. hamadama wela baladdi lag wenawa kiyala des thiya thiya innawa :lol: :lol:
     
    • Like
    Reactions: MR_PRIME and kpg

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    hg4PXbl.jpg


    Mekath add wenna ona
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    උබලා කට්ට කෑවා කියල දැන් අපිට මොකද කරන්න කියන්නේ. උබල කරුමේ ගෙවුවා කියල අපි පලිද
    ඔයාත් පරණ වෙලා නෙක්ස්ට් ජේන් එක ඔයාට ඔය කතාවම කියනකොට ගොඩක් රිදෙයි. තමන් කල දේ පස්සෙන් එනවා කියල මතක තියාගන්න ලොකු සර්
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    ගේම් එකට වඩා මම නම් ආස ඕකේ සවුන්ඩ්ස් ටෝන් එකට.

    ශිෂ්‍යත්වෙ පාස් වුණාම මට හම්බුනේ මෙන්න මෙයින් එකක්.
    ඒ කාලේ රුපියල් 500 ගානක් උනා මෙක.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඒ කාලේ 50 රී ලෝඩ් එකක් දාන් Phonerotica එකෙන් කිලෝබයිට් 50 බ්ලු ක්ලිප් Download කරලා බලනවා ,
    එකෙන් ගේම් ඩව්න්ලෝඩ් කරනවා ,

    ඒ කාලේ nokia 6110 ෆෝන් එකකින් කෙල්ලෙක්ගෙ ෆොටෝ ගැහුවා කියල නඩුවකුත් කෑවා ,

    ඒ කාලේ දැන් වගේ වීඩියෝ ෆෝන් සෙක්ස් නෑ වොයිස් සෙක්ස් තමා

    ක්ලාස් යනකොට හාන්ස් පැකට් එකක් අරන් ගිහින් බෙදාගෙන දාගන්නවා ,මන් ඒ කාලේ කෙල්ලෙක් එක්ක යාලු උනා
    ඇත්තම කිව්වොත් මන් කැමැත්ත ඇහුවා එකී බෑ කිව්වා ,පස්සේ එකිම මගෙන් ඇහුවා,දැන් ඒ කෙල්ල එයා හෝස්ට කෙනෙක් බැදලා .

    බියර් බෝතලයක් 80 යි ,ක්ලාස් ෆීස් වලින් එකක් අරන් බිලා කොහේ හරි වැටිලා ඉදලා ගෙදර යනවා ,
    ගෙදරින් සල්ලි දෙන්නේ නැති නිසා කෙල්ල එක්ක බස් එකේ ගිහින් ඒකිව ගේ ලගින් බස්සලා මන් පයින් කිලෝමීටර් 6ක් වගේ පයින් එනවා ,

    පට්ට ආතල් බන් ඒ කාලේ

    මන් ලග තිබ්බ නොකියා ෆෝන්

    Nokia 1100

    Motorola C113​

    Nokia N73
    Nokia 6600
    Nokia 6610
    Nokia 3650
    NOkia 8250
    Nokia 2600
    Nokia 2650 - මේක පර්ස් එක නැතිවෙලා බොරැල්ලේ කඩේකට උගස් කරලා 1200 ක් ගත්තා





    දැන් කොච්චර පවර්ෆුල් ෆෝන් ගත්ත්ටත් ඒ ෆිලින්ග් එක එන්නේ නෑ
    ඒ කාලේ ඇස් වහගෙන මැසේජ් ගහන්න පුළුවන්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    හහ් හා මතකද මුලින්ම ඊ මේල් එකක් හදපු කාලේ? කැෆේ එකට යනවා හැමදාම මොනාද අලුත් ඊමේල් ඇවිත් තියෙන්නෙ කියල බලන්න. තව පීසී අප්ග්‍රේඩ් කරන එක xp වලට අලුත් තීම් දාන එක.

    1632194271293.jpeg

    ------ Post added on Sep 21, 2021 at 8:48 AM
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    ඩෙක් පීස් පේන්නේ නැති උනාම පුළුන් අරගෙන කරකව කරකව පිහදානවා ඊට පස්සේ ටිකක් ශේප්.
    ක්‍රිකට් මැච් එකක් යනකොට ඇන්ටෙනාව හරවන්න හෙන ගේමක් දෙනවා.
    මුලින්ම පටන් ගත්තේ brick ගේම් එකෙන්.
    desktop එකේ කවරේ කොයි වෙලෙත් ඇරලා. එක එකා ඇවිල්ලා data දානවා , copy කරගන්නවා.
    floppy එකේ පොඩි පොඩි ගේම් 2-3 අරන් එනවා. Dangerous Dave, Prince of Persia, Budo, GP1,WOLF 3D, DOOM වගේ ඒවා.
    සමහර ඒවා හරියට වැඩ නෑ.
    ට්‍රිපක් යනකොට අනිවා walkman එක ගෙනියනවා. SONY එකේ පට්ට sound.

    CD දාන්න පුළුවන් PC එකක් ගත්ත කාලේ රුපියල් 80-100 CD ගෙනත් දානවා. සමහර ගේම් බාගෙට install වෙලා වැඩ නෑ.
    ඇඩෙන්න තරම් දුකයි මොනවා කරන්නද. අතරින් පතර එකක් වැඩ කරාම එන සතුට, දැන් ලැම්බොගිනියක් ගත්තත් ලැබෙන එකක් නෑ. ඊට පස්සේ ඕක ඉවරකරනකන් විසුමක් නෑ ගෙදරින් බැනුම් අහ අහා.

    ඒ අතීතය කොච්චර ලස්සනද ?
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    අපේ ස්කොලේ ගාවම ෆෝන් බූත් එකක් තිබ්බා. හැමදාම කරන වැඩේ ඕකට කොටුවක් ඔබලා තියෙනවා උදේම , ඕකට කට්ට්ය සල්ලි දැන්නමම ඔකේ හිරවෙනවා තව කොටුවකින් ඇන්නම සල්ලි අයෙමත් ගන්න පුලුවන් . හවසට ඕකෙන් රුපියක් 20ක් 30ක් හම්බෙනවා . පාසල් අතීතය සුන්දරයි :love: :love:

    තව DVD CD වලින් වැල බලපුවා යාලුවෝ එක්ක