90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    විශේෂයෙන්ම බැක්ස්ට්‍රීට් බෝයිස්, එන්-සින්ක්, බෝයිසෝන් වගේ බෝයි බෑන්ඩ්ස් වලට අපි පිස්සු වැටිලා හිටිය
    දැන් කාලේ ෆිල්ම් එකක්, ගේම් එකක්, සිංදු ටිකක් වුනත්, වෙන මොනවහරි ඩේටා වුනත් හුවමාරු කරගන්න තියෙන්නෙ කොහොමද?
    මෙයා ගෑල්ලමයෙක් වගේ මට පේන්නේ
     
    • Like
    Reactions: MR_PRIME

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    yahoo පටන් ගත්තම ඊමේල් හැදුව, හෙන ප්‍රශ්නපත්තරයක් දෙනවා ෆෝම් පුරවන්න.
    ඉස්සර තිබුන මැසෙන්ජර් එක ICQ. irc chat තිබුන, mIRC එක එහෙම හෙන ෆේමස්. cobravideos.com කියල වොටර්මාර්ක් ගහපු මියුසික් වීඩියෝ තිබ්බ 50 cents ලගේ එහෙම ඕවන් බාපු.
    පස්සේ යාහු ආව, myspace, hi5 ආව. gmail ආව හෙන space එකක් එක්ක.
    මේල් වල වැඩිය space තිබ්බේ නැ gmail එන්න කලින්.

    මතක විදිහට gmail හදන්න පුළුවන් උනේ ඉන්වයිට් වලින් විතරයි ද කොහෙද.

    වෙබ් හැදුවේ යාහු Yahoo GeoCities වලින්.

    microsoft front page කියල එකක් තිබුන HTML එහෙම හැදිලා එනවා එකෙන්. ඉස්සර HTML ගැහුවේ notepad එකෙන් ඕක එනකං

    me game eka mathakada? oka iwara karaganna puluwan una ea kaale kemathima game eka.
    dangerous_dave.jpg
     
    Last edited:

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43

    Dave?
     
    • Like
    Reactions: MR_PRIME and kpg

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,813
    1
    27,804
    113
    Game CD, Software CD විකුණපු කඩකාරයො බහුතරයක් පට්ට හොරු. උන්ගෙ CD බහුතරයක් වැඩ කරන්නේ නෑ, එහෙම නැත්නම් virus පුරවලා. ගෙදරින් දීපු සල්ලි එකතු කරලා පෙරුම්පුරාගෙන ගත්ත CD වැඩ කරන්නේ නැති වුනාම කඩකාරයාගෙ අම්මා මතක් කරලා බනින්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අඩේ මටත් ඔය පිස්සුව තිබ්බ. තව LA 4440 පිස්සවකුත් තිබ්බ. ඒ කාලෙ තිබ්බ class D amplifier වලට හරිහමන් බෝඩ් තිබුනෙ නෑ

    යාලුවෝ එක්ක ඉන්ටර්නෙට් කැෆේ ගිහින් ගේම් ගහපු හැටි / වැල් බලපු හැටි 😁
    ඒ කාලෙ ලංකාවෙ කියල හරිහමන් එකකට තිබ්බෙ දිල්හානිගෙ එක විතරයි :lol:
    ------ Post added on Sep 21, 2021 at 11:43 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,246
    20,346
    113
    කම්ප්යුටර් කෑලි බෑලි අරගෙන පොඩ්ඩක් නොර්මල් වෙනකොට ආවා CD writers ...Combo drive කියලා එකක් තිබ්බා හෙන බීසනේ ඉතින්....
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    ඒ කාලේ මොන කෙසින්ද motherboard ඔක්කොම එළියේ .ඇයි කොයි වෙලාවේ මොකා මොනවා උස්සන් එයිද දන්නේ නෑ .ගේම් ගහද්දි කාගේ හරි රැම් මදිනම් ගෙදර මැසිමේ රැම් එක ගලෝගෙන යන්නේ ගේම් ගහන්න