විශේෂයෙන්ම බැක්ස්ට්රීට් බෝයිස්, එන්-සින්ක්, බෝයිසෝන් වගේ බෝයි බෑන්ඩ්ස් වලට අපි පිස්සු වැටිලා හිටිය
මෙයා ගෑල්ලමයෙක් වගේ මට පේන්නේදැන් කාලේ ෆිල්ම් එකක්, ගේම් එකක්, සිංදු ටිකක් වුනත්, වෙන මොනවහරි ඩේටා වුනත් හුවමාරු කරගන්න තියෙන්නෙ කොහොමද?
oka ewage thamai ban.මෙයා ගෑල්ලමයෙක් වගේ මට පේන්නේ
Mama w200 eka data cable ekakin machine ekata gahala eke data walin internet yanawa campus eke assignment upload karanna. Edge wat tibunada manda e phone eke.PC ekata IR adaptor ekak gahala nokia 8310 phone eke data walin internet gihin thiyanawa.
සුපිරි ම Game එක![]()
Mekath add wenna ona
Dave?yahoo පටන් ගත්තම ඊමේල් හැදුව, හෙන ප්රශ්නපත්තරයක් දෙනවා ෆෝම් පුරවන්න.
ඉස්සර තිබුන මැසෙන්ජර් එක ICQ. irc chat තිබුන, mIRC එක එහෙම හෙන ෆේමස්. cobravideos.com කියල වොටර්මාර්ක් ගහපු මියුසික් වීඩියෝ තිබ්බ 50 cents ලගේ එහෙම ඕවන් බාපු.
පස්සේ යාහු ආව, myspace, hi5 ආව. gmail ආව හෙන space එකක් එක්ක.
මේල් වල වැඩිය space තිබ්බේ නැ gmail එන්න කලින්.
මතක විදිහට gmail හදන්න පුළුවන් උනේ ඉන්වයිට් වලින් විතරයි ද කොහෙද.
වෙබ් හැදුවේ යාහු Yahoo GeoCities වලින්.
microsoft front page කියල එකක් තිබුන HTML එහෙම හැදිලා එනවා එකෙන්. ඉස්සර HTML ගැහුවේ notepad එකෙන් ඕක එනකං
me game eka mathakada? oka iwara karaganna puluwan una ea kaale kemathima game eka.
![]()
Dave?
dangerous DaveGood old days ...dangerous Dave
අඩේ මටත් ඔය පිස්සුව තිබ්බ. තව LA 4440 පිස්සවකුත් තිබ්බ. ඒ කාලෙ තිබ්බ class D amplifier වලට හරිහමන් බෝඩ් තිබුනෙ නෑ
ඒ කාලෙ ලංකාවෙ කියල හරිහමන් එකකට තිබ්බෙ දිල්හානිගෙ එක විතරයියාලුවෝ එක්ක ඉන්ටර්නෙට් කැෆේ ගිහින් ගේම් ගහපු හැටි / වැල් බලපු හැටි![]()

dakkada wenasaඋබලා කට්ට කෑවා කියල දැන් අපිට මොකද කරන්න කියන්නේ. උබල කරුමේ ගෙවුවා කියල අපි පලිද
Anna Ekai kiyannedakkada wenasa