ow bn, wtf life e kale. lankabel line ekak tibbeමූවි එකක් දවස් දහයයි

ඔය 2007 කාලෙ වගේ
ඒ කාලේ මොන කෙසින්ද motherboard ඔක්කොම එළියේ .ඇයි කොයි වෙලාවේ මොකා මොනවා උස්සන් එයිද දන්නේ නෑ .ගේම් ගහද්දි කාගේ හරි රැම් මදිනම් ගෙදර මැසිමේ රැම් එක ගලෝගෙන යන්නේ ගේම් ගහන්න
මුලින්ම computer කියල එකක් දැක්කෙත් M.E.E.T.I of London ceylon කියල දෙහිවල computer පන්තියකට තේරුනා ඉස්කෝලෙ මොකක් හරි තියපු විභාගෙකින් හරි promotion එකකින් 2 හෝ 3 වසරේ. දෙහිවල හන්දියේ building එකක උඩ තට්ටුවේ තිබ්බෙ, අම්ම එක්කන් යනව.
basic computer using, ms paint, word, powerpoint වගේ දේවල් ඉගැන්නුව. දවසක් මාතෘකාවක් තිබ්බ computer games. එදා තම මුලින්ම game එකක් ගැහුවෙ. super mario dos version එක. මේ තියන්නෙ බඩු. මේක download කරගන්න විදිහක් තියනවනම් කවුරු හරි ක්යන්න. එදා ඉඳන් අවුරුදු ගානක් යනකන් මේක හරි ආසාවෙන් ගැහුව
ඊට පස්සෙ 5 වසරේද කොහෙද (2003 කාලෙ) පිළියන්දල ටෙක් ශ්‍රී ලංකා එකට තේරුනා ඉස්කෝලෙ තියපු විභාගෙකින්. ඒකෙ ගොඩක් theory class තිබ්බ practical වලට වැඩිය රෙද්ද. HTML එහෙම ඉගැන්නුව ඒව කරල පෙන්නන්න ඕනෙත් පොතේ ලියල. lab එකට දැම්මම windows 98 computer හොයාගන ගියේ . තව එහායින් windows xp computers එහෙම තිබ්බ ඒව අළුත් ඒව කියල දැනගන හිටිය ඒත් අර අළුත් technology වලට වපරැහින් බලන ගතිය නිසා ඊට වඩා windows 98 එක පුරුදුයි වගේ. පස්සෙ xp වලට පුරුදු උනා. ඒක හම්බෙච්ච පළවෙනිම දවසෙ මට මතකයි තව එකෙක් එක්ක task bar එකේ පාට වෙනස් කලා නිල් පාට ඉඳන් රිදී පාටට
![]()
මුලින්ම computer එකක් ගද්දි මතක විදිහට 6 වසරේද කොහෙද ශිශ්‍යත්වෙ පාස් උනාට පස්සෙ 2004 දි. ටෙක් ශ්‍රී ලංකා එකේම නාවල head office එකේ වෙන රටවල් වලින් පරණ ඒව ගෙනල්ල දෙනව විකුනනව. ගත්ත ගාන මතක නෑ අම්මයි ආච්චියි සල්ලි එකතු කරල අරන් දුන්නෙ. ඒක ගේන්න කලින් දවසෙ ඉස්කෝලෙ ගිහින් හවස පන්තිත් ඉවර වෙලා මහන්සියත් බලන්නෙ නැතිව underware එක පිටින් කාමරේ බිත්ති සම්පූර්ණයෙන්ම තීන්ත ගාල පොළවෙ පොලිශ් ගාල පොලිශර් කරලත් ඉවර උනා. system unit එක මේසෙ උඩ තියල මොනිටොර් එක ඒක උඩින් තියන ජාතියෙ pentium 1 එකක් තමා ගත්තෙ
මේ image එකෙ වගේ system unit, monitor, key board සේරම 100% සමානයි. monitor එක අඟල් 17
![]()
Sustem unit එක මෙන්න මේ වගේමයි 100%.
![]()
මේකෙ කවරෙ slide වගේ කරල cd drive, floppy disk drive වහන්න පුළුවන් මේ වගේ
![]()
ෆිල්ම් එකකට කියල මේකෙ මුලින්ම බැලුවෙ Harry potter and the philosophers stone එක. ඒ වෙද්දි speakers දෙකක් අරන් තිබ්බෙ නෑ. ඒක නිසා ආසාවට film එකම sounds නැතුව බැලුවෙ.
Super mario, dave, primce of persia, වගේ ගැහුව හැමදාම වගේ මේකෙ. ඊට පස්සෙ ගොඩක් වෙලාවට කලේ වල එක එක හෙන චිත්‍ර අඳින එක
![]()
කොහොම හරි 8 හෝ 9 වසරේ system unit එක vertical තියන Celeron D computer එකක් ගත්ත පිළියන්දල Dr.දැරනියගල ලගෙ clinic building එක ඉස්සරහ තිබ්බ computer කඩේකින්. මේකෙ GTA vice city ගහන්න පුළුවන්. එදා ඉඳන් මුළු ජීවිතේම ඕක තමා. San Andreas ගහන්න specs මදි. ඉස්කෝලෙ උන් ඒකෙ කරන වැඩ ගැන ඇවිල්ල කියනව ඉතින් දුකෙන් අහන් හිටිය.
මගෙ ළඟ බාස්කට බෝලයක් තිබ්බ රුපියල් 600 ට ගත්ත. අර San Andreas ගහන එකා එක්ක ඒක trade කලා 1 GB kingston pen එකකට. හොඳ deal එකක් ඒ කාලෙ ඒ pen එක රුපියල් 2000 කටත් වැඩියි. ඒක ඇවිල්ල ගැහුවම video වගයක් තිබ්බ. එකක් දාල බලද්දි අම්මට සිරි ගෑනියෙක් underware එකක් ඇඳගන ඇවිදගන එනව. හොඳටම බය වෙලා pen එක format කලාඔය 2007 කාලෙ වගේ
2007 අග කාලෙ වගේ SLT ADSL අරන් දුන්න. ආච්චිගෙ ගෝලයෙක් වෙන අයිය කෙනෙක්ව ගෙන්නගන තමා setup කාර්ල දුන්නෙ. මුලින්ම gmail එකක් හදල හෙම දුන්න. පස්සෙ elakiri acc එකකුත් හැදුව. පසෙ අවුරුද්දෙ තමා hancok කියල එකක් හැදුවෙ. Hancock 2008 ආපු මරු එකක්, ඒකත් හරියට spellings නොදැන hancok කියල ගහල තිබ්බෙ. ඒ වෙද්දිත් hancock කියල acc එකක් තිබිල @krizta ට අයිති. හරියට spellings දැනගන හිටියනම් වෙන acc එකක් හදනව. ළඟදි බබා වගෙ එකේ අර පරණ acc එක recover කරල GT ට message එකක් දාල එකේ ඇහුව මම මේ ඒ කාලෙ ඉඳන් එනව මගෙ acc එකේ නම වෙනස් කරල දෙන්න කියල. මූ ip logs වලින් හොයාගන acc 2 තියගන්න බෑ මල්ලි කියල ළිඳේ දැම්ම. IGI එහෙම ගැහුව එපා වෙනකන්ම
ඔය කාලෙ විජය පරිගණක පත්තරේ එහෙම නොවරදවා ගත්ත. තාම තියනව සමහර ඒව

mama e mission eka 10 parak withara gahala godadagatteටෙක් ස්‍රී ලන්කා කියද්දි මතක් උනේ... ඒකත් ඉස්සර හෙනම සීන් එක නේද සිස්යත්ව දෙනවා කියනවා...අරකයි මේකයි...
ඕකේ ක්ලාස් ගිය එකෙක් ඉස්කෝලේ ඇවිල්ලා කිව්වා ඌ මොකද්ද ගේම් එකක් D එකටයි දැම්මේ කියලා....මම කිව්වා D කියලා එකක් නෑනේ මගේ එකේ කියලා.... මගෙ අටමගලේ තිබිලා තියෙන්නේ C drive එක විතරයි...මම ඕක දන්නේ නෑ මම හිතුවේ අරූ කියපු විදියට D එකක් නැත්තන් මැසිමේ අවුලක් කියලා...
මම ඉතින් අවුල් ගහල හිටියා D එකක් නැථි නිසා ගේම් එක ගහන්න බැරි නිසා
වයිස් සිටි හෙලිකොප්ටර් මිසන් එක තමා අමුම අමු බීසනේ....මම මල්ලිට කියලා ඒක කර ගත්තේ...නැත්තන් ඒක තාම ඒක් කරනවා....පස්සේ බල්ලා වගේ ඌව එලවලා ඉතුරු ටික මම කලා....
මම මේ ඊයේ පෙරේද මීම් එකක් දැක්කා ඔය මිශන් එක කරන්නේ ගෙදර පොඩි එකා කියලා...හැම තැනම එහෙමද කොහෙද....
ඉස්සර වයිස් සිටි ආපු කාලේ හෙන ගේමක් දුන්නා හොඳ කොපියක් හොයා ගන්න....ගොඩක් ඒවල සයුන් ෆයිල් එක නෑ....අන්තිමට බොරැල්ලේ YMBA එකෙන් එකක් ගත්තා බඩු මරු....
මම ඒක write කරන්න gewal patte CD කඩේකට දුන්නා ඌත් ටිකක් කොර උනා.....ඌ හෙන වෙලාවක් ගත්තා ඒක write කරන්න....මම හිතන්නේ ඒ පකයා එකේ කොපියක් ගහන් ඒක විකුණුවා....![]()
අඩේ මටත් ඔය පිස්සුව තිබ්බ. තව LA 4440 පිස්සවකුත් තිබ්බ. ඒ කාලෙ තිබ්බ class D amplifier වලට හරිහමන් බෝඩ් තිබුනෙ නෑ

BITCOIN gena denagaththa kaale gaththanam.
Don't complain... I can still calculate anything for 3 decimals without a calculator. I still remember the logs 10,20,30,40.. up to 90 and the logs of frequently used universal physical constants like the value of "g" , Absolute temperature 273.1 and many others by heart.We did not have calculators in Sri Lanka 1976-1978, but I remember a kid who migrated to UK that time and started schooling in UK used calculators in their schools. I had to wait till I entered Uni to use a sc-cal for exams!!
I fall in love with logs during O/L times, and i was very comfortable with it, even simpler calculations did with logs, i did steal couple of logs books from exams (the government printed log books for exams, they were in really good quality) and i still have them.Don't complain... I can still calculate anything for 3 decimals without a calculator. I still remember the logs 10,20,30,40.. up to 90 and the logs of frequently used universal physical constants like the value of "g" , Absolute temperature 273.1 and many others by heart.
If you probably ask a present day kids about logs.. they will only know the log files on a computer.
PS: My first scientific calculator was a Casio FX-201P - one of my relatives working in Singapore gave it as a present. 10 digits. Fluorescent display and 4 xAA batteries.
කම්ප්යුටර් කෑලි බෑලි අරගෙන පොඩ්ඩක් නොර්මල් වෙනකොට ආවා CD writers ...Combo drive කියලා එකක් තිබ්බා හෙන බීසනේ ඉතින්....
සිරාවටම. ඒක වෙනම ආතල් එකක්.ඇම්ප් පිස්සුව පටං අරං මුල් කාලෙම හදන්නෙ 4440 න් තමයි, පස්සෙ STK එකක් හදන්නෙ,
මගේ ගාව ඒ කාලෙ හදපු සර්කිට් කෑලි තාම අර අයිස්ක්‍රීම් පෙට්ටි වල දාල වහල තියනවා, ලඟදි හම්බුනා වෙරෝබෝඩ් කෑලි දෙකක හදලා තිබ්බ 4440 දෙකක් LM1036 ටෝන් කන්ට්‍රෝල් එකකට හයි කරලා.
ඒ කාලෙ ඕවයෙන් පට්ට ආතල් එකක් ගත්තෙ
නයිට් රයිඩර් සර්කිට් හදලා විකුනලා මම ඒ කාලෙ සල්ලි හොයා ගන්නවා
ඒ කාලෙ සර්කිට් හදන්නෙ ෆෝමිකා ශීට් කෑල්ලක හිල් විදලා, යටින් කම්බි වලින් අමුනලා තියෙන්නෙ, අද ඔය ඉන්න Arduino ඩයල් ඒ කාලෙ අර ලයිට් දෙකේ සර්කිට් එකක් PCB එකක නැතුව හදන්න කිවුවොතින් ලිඳේ
ට්‍රාන්ස්මීටර් හදන එකෙත් කෙලවරක් නැහැ
මට ඒ කාලෙ කොහොම හරි එක සෙනිත් මැගසින් එකක් හම්බෙලා, පරන පොත් කඩවල අවුස්සලා අවුස්සලා හොයලා ඒ මැගසින් වලින් සෑහෙන්න ප්‍රමානයක් එකතු කරගත්තා
පස්සෙ දවසක බොරැල්ල සෙනිත් එකට ඇවිත් ඒකේ තිබ්බ අර සිප්නැන සේරම ටික එකතු කරලා තියන පොත් වගේ සෙට් එකම ගත්තා
ආයෙ නං ඒ ආතල් ගන්න වෙන්නෙ නැහැ, අපේ පොඩි උන්ට ඔය ආතල් ගන්න වෙන්නෙ නැහැ,
මට ඒකාලෙ LA 4440 amp එකේ හැම කෑල්ලක්ම, pcb එකේ හැම පාත් එකක්ම මතකයි.
හදපු හැම එකම අවුල් ගියා පවර් සප්ලයි එක හරියට හදාගන්න බැරුව.
video වගයක් තිබ්බ. එකක් දාල බලද්දි අම්මට සිරි ගෑනියෙක් underware එකක් ඇඳගන ඇවිදගන එනව. හොඳටම බය වෙලා pen එක format කලාඔය 2007 කාලෙ වගේ

ambooooooooooo