අඩෝ ලැප්ටොප් වල ගණන් 😔

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    l

    lakshayak wedipura deela ganna minissun gawa echchara salli tiyenawada
    Gonek thamai ehema gaththoth.

    Me mama August wala gaththa ekak:

    sRNrXah.png

    uPUxsj6.png

    d6DeJMd.png

    Laptop Cost : $619
    Shipping with insurance : $71
    Total tax : $37

    Total : $727

    $1 ta 205 gaane kapune. So total cost in LKR : ~150,000
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Courier customs wada tika okkoma handle karanawa. Apita thiyenne gedarata awama tax eka pay karanna witharai

    Fedex Economy 3-4Kg $50, Insure karala genawa nam $70ish

    ඇමසන් එකෙන් ඕඩර් කරොත් ටැක්ස් එක වෙනම ගෙවන්න ඕන නැහැ
    මොකද අපි පේ කරන වෙලාවෙ ටැක්ස් එකට import fee deposit එක ඕඩර් කරන වෙලාවෙම අපෙන් ගන්නවා, ඊට වඩා වැඩි උනොත් Amzon එකෙන් ඒක දරාගන්නවා, අඩු උනොත් ඉතිරි ගාන රිෆන්ඩ් කරනවා කියලා කියන්නෙ,(මම දන්න කාටවත් රිෆන්ඩ් වෙලා නෑහෑ)

    දැං ඇමසන් එකෙන් ඕඩර් කරන්නෙ නැහැ සේරම බඩුටික US වල ඉන්න යාලුවෙක්ට දාල බොක්ස්ටික අයින් කරලා සේරම ටික ලොකු බොක්ස් එකක දාල ශිප් කරගන්නවා sea fraight, ඒක පට්ටම ලාබයි. ශිපින්, හැඬලින්, වෙයාහවුස් සේරම එකතු වෙලා එද්දි Cubic feet එකකට රුපියල් 3300ක් වගේ වෙන්නෙ, බොක්ස් එහෙම නැතුව එන නිසා ටැක්ස් එකත් බොහොම පොඩි ගානක් වෙන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඇමසන් එකෙන් ඕඩර් කරොත් ටැක්ස් එක වෙනම ගෙවන්න ඕන නැහැ
    මොකද අපි පේ කරන වෙලාවෙ ටැක්ස් එකට import fee deposit එක ඕඩර් කරන වෙලාවෙම අපෙන් ගන්නවා, ඊට වඩා වැඩි උනොත් Amzon එකෙන් ඒක දරාගන්නවා, අඩු උනොත් ඉතිරි ගාන රිෆන්ඩ් කරනවා කියලා කියන්නෙ,(මම දන්න කාටවත් රිෆන්ඩ් වෙලා නෑහෑ)
    ලැප්ටොප් වලට ඒක පාඩුයි බන් මොකද Import fee $100+ යන්නෙ ගොඩක් වෙලාවට. 5% ගෙවන එක ලාබයි මෙහෙන්

    දැං ඇමසන් එකෙන් ඕඩර් කරන්නෙ නැහැ සේරම බඩුටික US වල ඉන්න යාලුවෙක්ට දාල බොක්ස්ටික අයින් කරලා සේරම ටික ලොකු බොක්ස් එකක දාල ශිප් කරගන්නවා sea fraight, ඒක පට්ටම ලාබයි. ශිපින්, හැඬලින්, වෙයාහවුස් සේරම එකතු වෙලා එද්දි Cubic feet එකකට රුපියල් 3300ක් වගේ වෙන්නෙ, බොක්ස් එහෙම නැතුව එන නිසා ටැක්ස් එකත් බොහොම පොඩි ගානක් වෙන්නෙ.
    යාලුවෙක් කියන්නෙ package forwarding service එකටද? :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලැප්ටොප් වලට ඒක පාඩුයි බන් මොකද Import fee $100+ යන්නෙ ගොඩක් වෙලාවට. 5% ගෙවන එක ලාබයි මෙහෙන්

    යාලුවෙක් කියන්නෙ package forwarding service එකටද? :D

    ඩිරෙක්ට්ලි පැකේජ් ෆෝවඩින් එකට යවලත් තියනවා, එහෙම කරන්නෙන කොහොමත් ලොකු අයිටම් ගේනවා නං විතරයි
    හැබැයි රී පැක් කරාම වාසි වෙන අයිටම් එහෙ එකෙක්ගෙ ගෙදරට යවලා ඌට කියලා බොක්ස් අයින් කරලා කෙලින්ම ශිප් කරන සයිස් බොක්ස් එකක දා ගන්න එක ලාබයි, නැත්නම ෆෝවඩින් කම්පැනිය රී පැක් කරනවා නං එක අයිටම් එකකට ඩොලර් 20ක් ගන්නවා ඒක පට්ට පාඩුයි
     
    • Like
    Reactions: NRTG and Hyaenidae

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මම අවුරදු 5කට විතර කලින් i5 4GB ram ගත්තේ 75කට දැන් 120+ විතර වෙනවනේ :baffled:
    aya kawadawath dollar adu wen ne naha :( :( :angry:

    1960
    1 USD = LKR 4.76
    1 USD = SGD 3.06
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හීන් නූලේ බයියා ඇවිල්ල කියන ඒවා වල සාරාංශය:

    “අම්නේ ඉතීම් අඩුවට ගන්න තැන් තියෙනවානේ. නැත්තේ නැහැ.”

    “වැඩි ගණන් වලට විකුනනවා කියල ඔයාල වැඩි ගණන් වලට ගන්න ඕන නැහැනෙ. කඩෙන් කියන ගානට ගන්න එකා මෝඩයෙක්”

    “මට නම් ඩොලර් එකට කැපෙන්නේ රුපියල් 150 ගානෙ”

    “ඉතීම් මේ මම ගත්තේ අඩුවට. මාර ලාබයි. හුම්”

    “ඔය කියම්න තරම් තත්වේ දරුණු නැහැ ඉතීම්”

    “ඉතීම් ලප්ටොප් එකක් ඕනෙමද ඔය වැඩ වලට?”
     
    • Haha
    Reactions: inspiron

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    Gonek thamai ehema gaththoth.

    Me mama August wala gaththa ekak:

    sRNrXah.png

    uPUxsj6.png

    d6DeJMd.png

    Laptop Cost : $619
    Shipping with insurance : $71
    Total tax : $37

    Total : $727

    $1 ta 205 gaane kapune. So total cost in LKR : ~150,000
    Co bn poto penne na ne
    60000 wage ganna slim ecac set crpnco
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    මම ගාව ලැප් ටොප් 4 ක් + 1 MacBook 1k තියෙනවා .

    2 ක් විකුණන්න ඇඩ් දාපුවාම හෙන තුට්ටු දෙකට ඉල්ලුවේ, දැන් දෙන්නේ නෑ .

    වෙලාවක් නෑ සහෝ 😔 මේ තිකේ පොඩි වෙබ් සයිට් ප්‍රොජෙක්ට් ටිකක් හම්බුනා අටව අටව ඉන්නවා.

    පට්ට අසරණයි ☹️

    නෑ නෑ. ඒවගෙන් ශිපින් කරන එකකින් දැම්මොත් ලොවෙත් එයි ද? ශීපින් කොස්ට් එක 100$ වත් වෙයි 😞
    3kg EUR165 💶 from dhl
    ------ Post added on Mar 3, 2022 at 3:49 AM