Gonek thamai ehema gaththoth.l
lakshayak wedipura deela ganna minissun gawa echchara salli tiyenawada
Courier customs wada tika okkoma handle karanawa. Apita thiyenne gedarata awama tax eka pay karanna witharai
Fedex Economy 3-4Kg $50, Insure karala genawa nam $70ish
Dollar ekata connection ekak thiyana hama deyakma ohomaiwahana walata wuna wadema thamai owatath wenna athhe

ලැප්ටොප් වලට ඒක පාඩුයි බන් මොකද Import fee $100+ යන්නෙ ගොඩක් වෙලාවට. 5% ගෙවන එක ලාබයි මෙහෙන්ඇමසන් එකෙන් ඕඩර් කරොත් ටැක්ස් එක වෙනම ගෙවන්න ඕන නැහැ
මොකද අපි පේ කරන වෙලාවෙ ටැක්ස් එකට import fee deposit එක ඕඩර් කරන වෙලාවෙම අපෙන් ගන්නවා, ඊට වඩා වැඩි උනොත් Amzon එකෙන් ඒක දරාගන්නවා, අඩු උනොත් ඉතිරි ගාන රිෆන්ඩ් කරනවා කියලා කියන්නෙ,(මම දන්න කාටවත් රිෆන්ඩ් වෙලා නෑහෑ)
යාලුවෙක් කියන්නෙ package forwarding service එකටද?දැං ඇමසන් එකෙන් ඕඩර් කරන්නෙ නැහැ සේරම බඩුටික US වල ඉන්න යාලුවෙක්ට දාල බොක්ස්ටික අයින් කරලා සේරම ටික ලොකු බොක්ස් එකක දාල ශිප් කරගන්නවා sea fraight, ඒක පට්ටම ලාබයි. ශිපින්, හැඬලින්, වෙයාහවුස් සේරම එකතු වෙලා එද්දි Cubic feet එකකට රුපියල් 3300ක් වගේ වෙන්නෙ, බොක්ස් එහෙම නැතුව එන නිසා ටැක්ස් එකත් බොහොම පොඩි ගානක් වෙන්නෙ.

LuckyGonek thamai ehema gaththoth.
Me mama August wala gaththa ekak:
![]()
![]()
![]()
Laptop Cost : $619
Shipping with insurance : $71
Total tax : $37
Total : $727
$1 ta 205 gaane kapune. So total cost in LKR : ~150,000
congrats !ලැප්ටොප් වලට ඒක පාඩුයි බන් මොකද Import fee $100+ යන්නෙ ගොඩක් වෙලාවට. 5% ගෙවන එක ලාබයි මෙහෙන්
යාලුවෙක් කියන්නෙ package forwarding service එකටද?![]()
Ithin dan unath labai okama 212 gaane deela gaththath 155,000 ne wenne. Lankawe sure okata 300,000 wath kiyaiLuckycongrats !
aya kawadawath dollar adu wen ne nahaමම අවුරදු 5කට විතර කලින් i5 4GB ram ගත්තේ 75කට දැන් 120+ විතර වෙනවනේ![]()

aya kawadawath dollar adu wen ne naha![]()
![]()
1960
1 USD = LKR 4.76
1 USD = SGD 3.06

Co bn poto penne na neGonek thamai ehema gaththoth.
Me mama August wala gaththa ekak:
![]()
![]()
![]()
Laptop Cost : $619
Shipping with insurance : $71
Total tax : $37
Total : $727
$1 ta 205 gaane kapune. So total cost in LKR : ~150,000
3kg EUR165වෙලාවක් නෑ සහෝමේ තිකේ පොඩි වෙබ් සයිට් ප්රොජෙක්ට් ටිකක් හම්බුනා අටව අටව ඉන්නවා.
පට්ට අසරණයි
නෑ නෑ. ඒවගෙන් ශිපින් කරන එකකින් දැම්මොත් ලොවෙත් එයි ද? ශීපින් කොස්ට් එක 100$ වත් වෙයි![]()
lol enakota lap 2k 3k wage genath 1ta 1k laba tiyan wikunanan puluwan wage. maru habai.සවුඛාගේ උදාවෙනවා.![]()
lol enakota lap 2k 3k wage genath 1ta 1k laba tiyan wikunanan puluwan wage. maru habai.