අඩෝ ලැප්ටොප් වල ගණන් 😔

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    නෑ නෑ. ඒවගෙන් ශිපින් කරන එකකින් දැම්මොත් ලොවෙත් එයි ද? ශීපින් කොස්ට් එක 100$ වත් වෙයි 😞
    නෑ කිලෝ 3-4 පාර්සලයක් $50 Fedex Economy. ලැප්ටොප් එකක් ඒ වගේනෙ බර චාජර් අරව මේව එක්ක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ මේක නම් පුදුමයි. හිටං ගේ කාලෙ තිබ්බ අලුත්ම ජෙනරේෂන් එකෙන් i3 ලැපක් 60000 වගේ උනේ 4gb රැම් එක්ක. දැන් යකෝ අර intel pentium වගේ i3 තරම් වත් නැති ඒවත් 80 වෙනවනෙ. මොකද මේ වෙන්නේ 😲 කොරෝනා අස්සේ කඩ කාරයො අසීමිත ලාබ ලබන්න ගණන් වැඩි කරනවද? Tax වැඩි වෙලා ද? කොරෝනා නිසා එහෙම වැඩි උනා නම් දරාගෙන ඉන්න පුළුවන් මොකද ආණ්ඩුව උනත් අමාරුවේ වැටිච්ච වෙලාවක්නේ. ඒත් මේක දිගටම මෙහෙම උනොත් බෝට්ටුවෙන් යන්න පුළුවන් ලේසිම රට සරානගත වීසා ගන්න ලේසිම රට මොකක්ද?
    silicone chip manufacturing පට්ට අඩුයි. එහින්ද ඩිමාන්ඩ් වැඩි වෙලා තියෙන්නේ ලෝකේම. කොරෝනා වල බලපෑමක්. ඒ අස්සේ import restriction හින්දා මෙහෙට එන stock අඩුයි සහ පරක්කු වෙනවා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    $ වලට ගෙවන රුපියල් ගාන වැඩියි.
    පොඩි ගානකින් මූලික ගාන්ත් වැඩියී.
    ලොකුමදේ ලන්කාවේ හොර මිල, වෙලාවේ ගාන කඩගන්න හදන්නේ.
    ලැප් ගන්නවනම් අඩුම අවුරුදු 2 ක වත් වගකීමක් දෙන තැනකින් ගන්න.
     
    • Like
    Reactions: NRTG

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Matath hitaganna behe. Mehema duppath rataka minissu balanne hooragena kanna. Paw ape minissu itin.. mehema giyoth lankawe inna wenne nehe.. magula minisunta kanna bonna mokut ganna beri wela inne
     
    • Like
    Reactions: tha123

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    නෑ කිලෝ 3-4 පාර්සලයක් $50 Fedex Economy. ලැප්ටොප් එකක් ඒ වගේනෙ බර චාජර් අරව මේව එක්ක
    Ganan ne bn
    Mehe gana wagema thama shipping ecca
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බඩු වල නම් ගණන් ගිහිල්ල තියෙන්නේ කලු කඩයි .අලියාගෙන් ebay shipping කෝස්ට් එක වැඩියි කොරෝන හින්ද shipping කෙලවෙලා .මේක මෙහෙ කලු කඩ උන් දන්නවා එක හින්ද මුන්ගේ ගණන් වැඩියි
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    l
    මම 2017 දි i5 8GB රැම් Nvidia ග්‍රැෆික් එක්කම ගත්තෙ 89 ට දැන් ඒකම 180 ක් වෙනව
    lakshayak wedipura deela ganna minissun gawa echchara salli tiyenawada