Ios 15 🌛

Amilap1

Well-known member
  • Oct 31, 2015
    784
    839
    93
    Guys oyalge iphone model ekath ekka ios 15 wala battery kohomda ,bugs monada danata mattu une ,ios 14.8 walata wada hodaida nadda kiyala kotagena yan
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    iPhone X - No issues so far.
    iPhone 12 Pro Max - No issues so far.
    Apple Watch Series 5 - no issues so far.
     
    • Like
    Reactions: Manash

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    වෙනසකට කියල තේරුනේ නොටිෆිකේෂන් ටිකක් අමුතු වෙලා. ඒ ඇරෙන්න තාම අවුලක් නෑ
     
    • Like
    Reactions: ACHIK

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,664
    19,527
    113
    11 pro max no issues. But still i can remember when i put 14 ,that shit drastically drained my battery (in a day) plus the battery life too.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    වෙනසකට කියල තේරුනේ නොටිෆිකේෂන් ටිකක් අමුතු වෙලා. ඒ ඇරෙන්න තාම අවුලක් නෑ
    අයිකන් ටික මාරු වෙලා
    App opening time එක අඩුයි නේද, ගොඩක් ඉක්මනට ඕපන් වෙනවා කියලා තේරෙනවා. ඒ ඇරෙන්න කිසි වෙනසක් තේරෙන්නෙ නැහැ.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    11 pro max no issues. But still i can remember when i put 14 ,that shit drastically drained my battery (in a day) plus the battery life too.
    1632239357569.png
     
    • Like
    Reactions: RandomGuy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අයිකන් ටික මාරු වෙලා
    App opening time එක අඩුයි නේද, ගොඩක් ඉක්මනට ඕපන් වෙනවා කියලා තේරෙනවා. ඒ ඇරෙන්න කිසි වෙනසක් තේරෙන්නෙ නැහැ.
    සෆාරි එකයි ෆොටෝස් එකයි නම් ටිකක් ඉක්මනට ඕපන් උනා වගේ දනුනා.

    අයිකන් වෙනස් වෙලත් නෑ වගේ. නිතර දකින කුකුලගෙ කරමලේ වගේද දන්නෑ. කලින් තිබ්බ අයිකන් මොනවගේද කියල මතක නෑ :D

    සිරීට කොරෝන හැදිල වගේ. වේවල වෙව්ල කතා කරේ. දැන් අහුඋනේ
     
    • Haha
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    සෆාරි එකයි ෆොටෝස් එකයි නම් ටිකක් ඉක්මනට ඕපන් උනා වගේ දනුනා.

    අයිකන් වෙනස් වෙලත් නෑ වගේ. නිතර දකින කුකුලගෙ කරමලේ වගේද දන්නෑ. කලින් තිබ්බ අයිකන් මොනවගේද කියල මතක නෑ :D

    සිරීට කොරෝන හැදිල වගේ. වේවල වෙව්ල කතා කරේ. දැන් අහුඋනේ
    සිරි ත් මනුස්සයෙක්නේ
     
    • Haha
    Reactions: hasithayad

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    But the thing is it didn’t stopped after the re calibration process. That’s the issue that I mentioned earlier. According to this it should stop after the calibration process right?
    so that's something to consider :eek: ..yep it should revert back to the normal phase after calibrating