120 ත් 130 ත් අතර ලැප් එකක් ගන්න ඕන
උදව් කරන්න
ගොඩක් තැන්වල බඩු නැහැ
බබාගෙ පාසල් වැඩ වලට
උදව් කරන්න
ගොඩක් තැන්වල බඩු නැහැ
බබාගෙ පාසල් වැඩ වලට
SORRY120 ත් 130 ත් අතර ලැප් එකක් ගන්න ඕන
උදව් කරන්න
ගොඩක් තැන්වල බඩු නැහැ
බබාගෙ පාසල් වැඩ වලට


ගන්න තරම් එකක් නැහැSORRY
Badu adui gana wadi
Barclays, Laptoplk baluwada ?
------ Post added on Sep 22, 2021 at 7:08 PM
නෑ මචන්
චාටර් පොට් වල නම් තියෙනවා
තාම සෙට් නැහැ
මචන් මේ වෙලාවේ හොයන්න යන්න එපා. ඒ වෙනුවට පරණ PC එකක් අරන් දෙන්න.සාමන්යෙන් 30 -40 ක් විතර යනකොට කරගන්න පුළුවන්. නැත්නම් ඔය 130 ම වියදම් කරලා හොදම PC එකක් ගහන්න පුළුවන්(ග්‍රැපික් කාඩ් එක ඇරෙන්න.) . මේක සජෙක්ෂන් එකක් විතරයි මචන්120 ත් 130 ත් අතර ලැප් එකක් ගන්න ඕන
උදව් කරන්න
ගොඩක් තැන්වල බඩු නැහැ
බබාගෙ පාසල් වැඩ වලට
බබාට මොකටද ඔච්චර එකක් - ගේම ගහන්නද120 ත් 130 ත් අතර ලැප් එකක් ගන්න ඕන
උදව් කරන්න
ගොඩක් තැන්වල බඩු නැහැ
බබාගෙ පාසල් වැඩ වලට

ඒකත් එහෙමදdan 1 yr thama godak ewa enne bro. i5 ewa nam tiyenawa 2 yrs. habai ganan. Acer i3 11th gen eka 122K 1Y habai.
එපා වෙනවා බඩු හොයලමstock issarahata gena eka sure nethi nisa 1Year denawa athi.
ඒක තමා බලන්නෙhoda ekak hambei hiimita balapn bn
තැන්ක් යු
මේක ඇත්ත.මචන් මේ වෙලාවේ හොයන්න යන්න එපා. ඒ වෙනුවට පරණ PC එකක් අරන් දෙන්න.සාමන්යෙන් 30 -40 ක් විතර යනකොට කරගන්න පුළුවන්. නැත්නම් ඔය 130 ම වියදම් කරලා හොදම PC එකක් ගහන්න පුළුවන්(ග්‍රැපික් කාඩ් එක ඇරෙන්න.) . මේක සජෙක්ෂන් එකක් විතරයි මචන්
මේක හොද ලැප් එකක් සාමාන්‍ය වැඩ වලට. [ලොකු ගේම් ගහන්න නෙවයි]meka gena mokada kiyanne
![]()
awlak na. 14" screen eka.meka gena mokada kiyanne
![]()