Laptop උදව්

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    ගන්න තරම් එකක් නැහැ
    අවුරුද්දෙ වගකීම තියෙන්නෙ ගොඩක් ඒවට
    අඩුම අවුරුදු 2 ක් වත් වගකීම තියෙන එකක් ගන්න ඕන
    උන්ට කතා කරල බලපන් සමහර තැන් වල extend කරගන්න පුලුවන් සල්ලි දීල
     
    • Like
    Reactions: mdrc111

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    @egs Mr Rajiv.. FYI
    මචන් මේ වෙලාවේ හොයන්න යන්න එපා. ඒ වෙනුවට පරණ PC එකක් අරන් දෙන්න.සාමන්යෙන් 30 -40 ක් විතර යනකොට කරගන්න පුළුවන්. නැත්නම් ඔය 130 ම වියදම් කරලා හොදම PC එකක් ගහන්න පුළුවන්(ග්‍රැපික් කාඩ් එක ඇරෙන්න.) . මේක සජෙක්ෂන් එකක් විතරයි මචන්
    නිතරම කරන්ට් එක යනවා..
    ඩෙස්ටොප් එකක් දැනට තියෙනවා
    මේක මදි

    බබාට මොකටද ඔච්චර එකක් - ගේම ගහන්නද :lol:
    i3 එකක් නැතුව වැඩක් තියෙනවද
    ------ Post added on Sep 23, 2021 at 8:35 AM

    මේක ඇත්ත.
    මගේ ලග තියනවා 12500ට ගත්ත සම්සුන්ග් සිස්ටම් යුනිට් එකක්. (Core 2 3.16Gz)
    ඕකට මම ssd එකක් සෙට් කරගත්ත.
    අලුතෙන් ගත්ත core i5 8gen U series එකේ ලැප් එකට වඩා පවර්ෆුල්.

    අනික ඔය ලැප් ළමයට dunna ගමන් හොරෙන් ගේම් ගහනවා ඇදට ගෙනිහින් ස්ක්‍රීන් එක පිටට නොපෙනෙන්න තියාගන පාඩම් කරනවා කියයි.

    ඩෙස්ක්ටොප් එකක් අරගන පේන තැනක තියන්න ඕනා.
    අල්ලපු ගෙදර පොඩි එකා හොදට ඇබ්බැහිවෙලා ෆෝන් එක දුන්නේ නැත්තන් බඩු පොළොවේ ගහනවලු. මහා උන්ටත් ගහන්න එන සීන් එකක් තියෙන්නේ


    ++

    ඌව පහුගිය ටිකේමෙහෙ එව්වා.

    මම,උට ඉස්කෝලේ උගන්නල නැති පාඩමක වීඩියෝ එක බලන්න දීලා ගහපන් ෂෝර්ට් නොට් එකක් වර්ඩ් වල, වර්ඩ් හුරුවෙන්න කිව්වම,
    දවසම අපුරුවට කොල්ලා වැඩ.

    උන්ගේ මිස් උන IT පාඩමේ වීඩියෝ එක මූට යුටියුබ් එකෙන් දාලදුන්නම, එක බලාගන්න scratch sw එකෙන් ගේම් හදනවා.

    ගෙදර ගේම් ගහන එකා මෙහෙ ගේම් හදනවා. 😄
    අපි ගෙදර ඉන්නවනේ....
    දැනට මගේ ලැප් එකෙන් වැඩ
    ------ Post added on Sep 23, 2021 at 8:37 AM
     
    • Like
    Reactions: charitha2011

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    නිතරම කරන්ට් එක යනවා..
    ඩෙස්ටොප් එකක් දැනට තියෙනවා



    මේක මදි


    i3 එකක් නැතුව වැඩක් තියෙනවද
    ------ Post added on Sep 23, 2021 at 8:35 AM


    අපි ගෙදර ඉන්නවනේ....
    දැනට මගේ ලැප් එකෙන් වැඩ
    ------ Post added on Sep 23, 2021 at 8:37 AM

    මම මේවට ආයේ මොකුත් කියන්න යන්නේ නෑ.
    අනුන්ගේ ප්‍රශ්න වලදි එකපාරක්,‌ තමුන්ට තේරෙන දේ කිව්වම ඇති. 😄
     
    • Like
    Reactions: mdrc111

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    සියලුම එලකිරි වාසීන්ට ස්තුතියි මම මේක ගත්ත
    rs 119000
    අවුරුදු 3 ක වගකීමක් ගමග
    මේක විතරයි මේ ගානට සෙට් අනේ අවුරුදු 3 ක වගකීමක් එක්ක
    8GB ram නිසා ස්පීඩ් එක හොදයි
    පස්සෙ දවසක SSD එකක් ගහගන්නවා


    WhatsApp Image 2021-09-23 at 10.33.58 AM.jpeg
     
    • Like
    Reactions: eksudda

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,959
    10,571
    113
    ආශික්ලන්තෙ
    මචන් මේ වෙලාවේ හොයන්න යන්න එපා. ඒ වෙනුවට පරණ PC එකක් අරන් දෙන්න.සාමන්යෙන් 30 -40 ක් විතර යනකොට කරගන්න පුළුවන්. නැත්නම් ඔය 130 ම වියදම් කරලා හොදම PC එකක් ගහන්න පුළුවන්(ග්‍රැපික් කාඩ් එක ඇරෙන්න.) . මේක සජෙක්ෂන් එකක් විතරයි මචන්
    උබ පාවිච්චි කරන ලැප් එක මොකද්ද..