ටිකක් හරි හොඳට කරලා තියෙනවා. හැමෝටම ස්තුතියි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    දැනට විදලා තියෙන එන්නත් මාත්‍රා මුළු ප්‍රමාණය අතින් (ජනගහනයට සාපේක්ෂව), පුර්ණ එන්නත්කරණය වෙච්ච ප්‍රතිශතය අතින්, එක එන්නතක් හෝ ලබා ගත්ත අයගේ ප්‍රතිශතය අතින්, ලංකාව සැහෙන ඉස්සරහින් ඉන්නවා. ලංකාවට වැඩිය වැඩියෙන් ජනගහනයට සාපේක්ෂව එන්නත් මාත්‍රා වැඩියෙන් විදලා තියෙන්නේ ඉතා ධනවත් එන්නත් නිපදවන රටවල් වලට අමතරව රටවල් පොඩ්ඩක් විතරයි.

    පල්ලෙහා තියෙන රටවල් සෙට් එකම අපිට වැඩිය පල්ලෙහායින් ඉන්නේ:

    -අප්‍රිකාවේ තියෙන ඔක්කොම රටවල්
    -චිලි, ඉක්වදෝර්, උරුගුවේ කැනඩා, ඇමරිකා, කියුබා, හැර ඇමරිකා කලාපයේ ඔක්කොම රටවල්
    -මුළු නැගෙනහිර යුරෝපයම
    -ගල්ෆ් නොවන මැදපෙරදිග රටවල් බහුතරයක්
    -ආසියා පැසිෆික් රටවල් බහුතරයක්

    එන්නත්කරණයට කැප වෙච්ච වෛද්‍ය, හෙද, ආරක්ෂක අංශ ඔක්කොටම වගේම පෝලිම් වල කට්ට කාගෙන එන්නත් ගන්න හිටපු හැමෝටම ස්තුති වන්ත වෙන්න ඕන. වෙන රටවල තියෙනවා වගේ ඇන්ටි වැක්ස් සීන් එකක් ලංකාවේ නැති එකත් හොඳ දෙයක්.

    https://ourworldindata.org/grapher/covid-vaccination-doses-per-capita?tab=map&time=latest

    covid-vaccination-doses-per-capita.png

    share-people-fully-vaccinated-covid.png
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    වැක්සින් කරන වැඩේ නම් හොඳයි MOH වලින් කරන ඒවා. ආමි එකේන් නම් ලොක්කොන්ගේ බල්ලොන්ටත් ෆයිසර් ගහනවා කියල තමයි ආරංචි. (බල්ලොන්ට කිව්වේ කකුල් හතරේ උන් නෙමෙයි)
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    වැක්සින් කරන වැඩේ නම් හොඳයි MOH වලින් කරන ඒවා. ආමි එකේන් නම් ලොක්කොන්ගේ බල්ලොන්ටත් ෆයිසර් ගහනවා කියල තමයි ආරංචි. (බල්ලොන්ට කිව්වේ කකුල් හතරේ උන් නෙමෙයි)
    athta kiyapan..uba..jvp neda nathnam unp
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    වැක්සින් කරන වැඩේ නම් හොඳයි MOH වලින් කරන ඒවා. ආමි එකේන් නම් ලොක්කොන්ගේ බල්ලොන්ටත් ෆයිසර් ගහනවා කියල තමයි ආරංචි. (බල්ලොන්ට කිව්වේ කකුල් හතරේ උන් නෙමෙයි)

    Contact a friendly doctor in the western province and ask yourself.

    ඔය කොච්චර කිව්වත් උන් පිළිගන්නෙ නෑ. මොකද වැටෙන් පනිනව වීඩියෝ කරල පෙන්නන්න නෑනෙ. එහෙම පෙන්නන්න ඒවයෙ වැටෙන් පනින්න දේකුත් නෑ ඒසී කරපු වාහනෙන් ආවා ගහගත්තා ගියා. වෙන මොකෙක්ටවත් ඇතුලට යන්න දෙන්නෙත් නෑ එහෙම දුන්නොත් එතන හොරෙන් ගහන්නෙත් නෑ. මුන් හිතන් ඉන්නෙ ආමි එකේ ඔක්කොම හරිම ජෙනුයින් කියලා. 🤣 පව්කාර ජීවිත. ඔය රටට හොඳක් වෙන්නෙ නැත්තෙ ඔය වගේ නරකක් නරක විදියට දකින්නෙ නැති එවුන් නිසා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    වැක්සින් කරන වැඩේ නම් හොඳයි MOH වලින් කරන ඒවා. ආමි එකේන් නම් ලොක්කොන්ගේ බල්ලොන්ටත් ෆයිසර් ගහනවා කියල තමයි ආරංචි. (බල්ලොන්ට කිව්වේ කකුල් හතරේ උන් නෙමෙයි)
    MOH eken karana wede hari piliwelata karanawa kiyala danna aya kiyanawa...
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Contact a friendly doctor in the western province and ask yourself.
    This is nonsense machan. In MOH centers Doctors/ MOH Staff also did the same for their families, relatives and friends. If you are not sure contact known person in MOH and ask.

    This is not an issue of Army or Doctors. This is Sri Lankan selfish culture. uba vaccine gahagatyhthanam wadak balan hitapan anith unge kale kanne nathuwa. Danata gahala nathnam gihin gahaganin.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,387
    113
    Contact a friendly doctor in the western province and ask yourself.
    They stole the vaccine for their family members in broad daylight without a care in the world, why should we listen to what they have to say about how army is doing it worse than them? Ask said "friendly doctor" to come out with verifiable proof if he's so concerned about how Pfizer vaccines are being misdistributed by the army.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    සයිනොපාම් ලබ්බ ගහල දන්න දන්න ගොඩක් එවුන්ට අංශභාගයට ඇවිල්ල. උබල දන්න එවුන්ට කිසි අවුලක් නැද්ද බන්
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඔය කොච්චර කිව්වත් උන් පිළිගන්නෙ නෑ. මොකද වැටෙන් පනිනව වීඩියෝ කරල පෙන්නන්න නෑනෙ. එහෙම පෙන්නන්න ඒවයෙ වැටෙන් පනින්න දේකුත් නෑ ඒසී කරපු වාහනෙන් ආවා ගහගත්තා ගියා. වෙන මොකෙක්ටවත් ඇතුලට යන්න දෙන්නෙත් නෑ එහෙම දුන්නොත් එතන හොරෙන් ගහන්නෙත් නෑ. මුන් හිතන් ඉන්නෙ ආමි එකේ ඔක්කොම හරිම ජෙනුයින් කියලා. 🤣 පව්කාර ජීවිත. ඔය රටට හොඳක් වෙන්නෙ නැත්තෙ ඔය වගේ නරකක් නරක විදියට දකින්නෙ නැති එවුන් නිසා.
    Wadak na kiyala. Mun hena gon. Army eka super kiyala hithan inne. Nikn trigger wenawa. Appachchige puthala wenna athi 😂
     
    • Haha
    • Like
    Reactions: shenat and TCB Rox

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සයිනොපාම් ලබ්බ ගහල දන්න දන්න ගොඩක් එවුන්ට අංශභාගයට ඇවිල්ල. උබල දන්න එවුන්ට කිසි අවුලක් නැද්ද බන්
    60 ට වැඩි අයද උබ දන්න අයට වුනේ? පොඩ්ඩක් සීන් එක කියපංකෝ. අපේ අම්මලත් ඕක ගැහුවේ බං
     
    • Like
    Reactions: Solo Rider

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සයිනොපාම් ලබ්බ ගහල දන්න දන්න ගොඩක් එවුන්ට අංශභාගයට ඇවිල්ල. උබල දන්න එවුන්ට කිසි අවුලක් නැද්ද බන්
    මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් නැති උනා. Vaccine එක ගහපු ගමන්ම paralysed වෙලා. සතියකට පස්සෙ නැති උනා. කැකිරාවෙ කෙනෙක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Contact a friendly doctor in the western province and ask yourself.
    දොස්තරලා නම් වෑඩක් නෑ බන් හෑරෙන හෑරෙන පෑත්තට පච කෙලිනවා.. අර නලින්ද හේරත් බලපන්.. ගුරුවරුන්ට පලු යන්න බනිනවා.. වර්ජනය කරන්න එපා කියලා..
    උන් තමා චොර වෑඩ කරලා චාටර් වුනේ.. අපේ හමුදාවේ එවුන්ගේ පවුල් වල එවුනුත් සෞඛය අන්ශේ එවුන්ට කියලා තමා ඈස්ට්‍රා සෙනිකාවත් ගහගත්තේ. ඔය උඹලා කියන විදිහට හමුදාවේ එවුන්ගේ බල්ලන්ටත් පයිසර් ගහනවා නම් රට යන්න වීසා තියන් ඉන්න මමත් හමුදාව හරහා පයිසර් ගහනවා.. හමුදාවේ ඉහලම නිලධාරියෙක් මගේ ලගම නෑයෙක්. එහෙම ගහගන්න බෑ බන්.. සයිනෆෝම් නම් උන් හරහා ගහගන්න පුලුවන් ගේමක් නෑතිව. ඒක ඉතින් සෞඛ්ය අන්ශය හරහා ඊට වඩා ලේසියෙන් ගහගන්න පුලුවන්. අපේ පවුලේ ඔය පෑති දෙකේම එවුන් ඉන්නවා.. ඉතින් මම ඔය දෙකම ගෑන දන්නවා