යොහානිට කලින් ජාත්‍යන්තරේට ගිය සිවා.. The Wanted Is Back! 🧡

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මේක මහ කරුමයක්නෙ බන්, ඔය රෙද්ද මේකෙවත් කතා නොකර ඉඳහන්කො, යොහානි යොහානි මගේ හිතේ මගේ හිතේ... මට නම් අප්පිරියයි බන් දැන් ඒක,


    ඒ සින්දුවට කැමති නෑ කිව්වහම තියෙන කුහක කම ගගා බනිනවා. යකෝ පිස්සු මුන්ට. ලංකාවේ උන්ට හිතේ උන් කැමති හැම එකටම අනිත් උනුත් කැමති වෙන්න ඕනි. පිස්සු ගොන් ලබ්බො
    sirawata mala karumayak.news walath yanawa.epa wenawa. e madiwata higana youtube higanno epa wenawa. appiriyayi
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මට හිතෙන්නේ මට නම් යෝහනිව එපා උනේ ඒකිගේ වරදක්වත්, සින්දුවේ වරදක් නිසා නෙමෙයි.
    කිම්බක් දැක්කම ගෙම්බෝ වගේ පත හෑලි ලියන කිඹි හිගන්නෝ නිසා
     
    Last edited:

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මට හිතෙන්නේ මට නම් යෝහනිව එපා උනේ ඒකිගේ වරදක්වත්, සින්දුවේ වරදක් නිසා නෙමෙයි.
    කිම්බක් දැක්කම ගෙම්බෝ වර පත හෑලි ලියන කිඹි හිගන්නෝ නිසා
    Me thread eketh innawa ehema kibi simbek. Sad simps bung :ROFLMAO:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    242223635_4400567336697285_7487556598421640271_n.jpg
    මොකක්ද බන් ඔය කියන චාට් එක?
     
    • Like
    Reactions: Solo Rider and TNHM

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Wanted loku widihata famous une natte one direction hinda
    Un eu Market 1ke tma hitiye
    Nathan syks solo giyama kattaiya breakup une

    Patta track tikak tibba unge


    Ohoma kiyanawa nam M.I.A tma හොදටම කරේ






    217 million


    this women was running these stuff to fund a terrorist organization. Also I don’t think she was doing it all by herself. Most probably some ltte people were fueling her work. There’s a big difference.
     
    • Like
    Reactions: EnIgma001 and TNHM

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අදමයි ඒ චාට් එක දැක්කේ 😣

    ඔන්න එනවා සිංහලු කුහක කම ප්‍රකාශ කරන්න. ලංකාවෙන් පිට ඉන්න ශ්‍රී ලාංකීය සම්බවයක් තියෙන artist ලා සැහෙන්න ඉන්නවා. MIA වගේ අය. ඉන්දියාවේ ඉන්නවා සිරා artist ලා ලංකාවේ දෙමළුන්ට වෙච්ච හිරිහැර නිසා පැනලා ගිය අයගේ ළමයි . එත් යොහානි කියන්නේ ලංකාවේ කෙල්ලෙක් . ලංකාවේ අර්ටිස්ට් කෙනෙක්.

    මම හිතන්නේ ලංකාවට සංගීතය පැත්තෙන් ලැබිච්ච ලොකුම recognition එක තමයි මේක . මීට කලින් BNS , IRAJ වගේ අයත් ගොඩක් ට්‍රය් කරා ඉන්දියාවට එබෙන්න.
    හිංදියෙන් පවා සින්දු කිව්වා.එත් ඒවා සාර්ථක උනේ නැහැ. ආශා බෝස්ලේ , සෝනු නිගම් එක්කත් සින්දු කිව්වා එත් එහෙම සින්දු කිව්වා කියලා ඒ Indian අර්ටිස්ට් ලටවත් මතක නැතුව ඇති. IRAJ නෙහා කක්කර් ව දැම්මා තව USA වල ලොකු අර්ටිස්ට් ලා සල්ලි දීල ගෙනත් සින්දු දැම්මා , හැබැයි ඒ සින්දු උන්ගේ YouTube official sites වලවත් නැහැ :)

    ඒක නිසා යොහානි කරපු දේ අගයකරන්න.

    ඔව් මේක යොහා නි තනියම කරපු එකක් නෙවෙයි. හැබැයි මේක හිට් උනේ යොහා නි නිසා. අනික් කාරණය මේකේ ප්‍රතිලාබ
    Original singer, Lyricists, Music director ඔක්කොටම බෙදෙනවා.

    සල්ලි වලින් ගත්තොත් අපිට හිත ගන්න බැරි ගානක්.
    හොදයි ලංකාවට විදේශ විනිමය නැති වෙලාවේ.

    Tseries එකත් යොහා නි ලා එක්ක agreement ගහලා
    ඉරාජ්ලා ට්‍රැක් පැන්නේ නැත්තන් අද වෙද්දී සුපිරි තැනක ඉන්නවා පොර. බලපන් ඒ කාලේ හදපු E Hetha සින්දුව. අද අහද්දිත් පුදුම හිතෙනවා මේ සින්දුව ලංකාවේ හදපු එකක්ද කියල. රැප් එක chorus එක එහෙම සුපිරිම තැනක තියෙනවා. ඒ වුනාට ඉරාජයට ඉවසීම නැති වුනා.
    ------ Post added on Sep 23, 2021 at 10:42 AM
     
    • Like
    Reactions: TNHM

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලාගෙන යද්දි යොහානිට කලින් අම්බානෙක කට්ටිය එහෙ මෙහේ ගිහින් තියනවනෙ. :lol:

    උන් කෙල්ලෙක් විකුනලා මාකට් වෙන්න දඟලනව වගේ පේන්නෙ :lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    යොහානි කියන්නේ ගූ කෑල්ලක් - හැමෝම හිතන් ඉන්නේ ඒකී තමා සින්දුවේ හිමිකාරී කියලා :ROFLMAO: :ROFLMAO:
    Eki tamai sinduwe hirimi kari, in other words she owned it

    ps: i personally dont like her malanika voice. She went viral for the song, music is an international language.. They liked the tune and Thanks Amita bachchan
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අනුන්ගේ සින්දු කිව්වේ අර අපේ පරණ සිංහල සින්දු වගේ මේකත් හින්දි කොපියක්ද? :)

    යකෝ මේකේ ඉන්න අනිත් අර්ටිස්ට් තමයි මේකේ ඔර්ගිනල් සිංගර් සතිෂන් , චමත් සංගීත් තමයි music . මේක යොහානි හොරෙන් කරපු එකක් නෙවෙයි.
    මේක official cover එකක් . තනුව ORGINAL .
    ඔව්. ඒත් යෝහනිට පුළුවන් නෙ තමන්ගේම සින්දුව ක් කියලා hit කරවා ගන්න. ඇයි එහෙම කරන්නේ නැතුව එක එකාගේ ඒව කියන්නේ.
    ආවෙත් ඉරාජ් ගේ, centigredz , චින්ති ගේ සින්දු කියලා නෙ. ඒව හොරෙන්ම cover ගහපු ඒව.