sirawata mala karumayak.news walath yanawa.epa wenawa. e madiwata higana youtube higanno epa wenawa. appiriyayiමේක මහ කරුමයක්නෙ බන්, ඔය රෙද්ද මේකෙවත් කතා නොකර ඉඳහන්කො, යොහානි යොහානි මගේ හිතේ මගේ හිතේ... මට නම් අප්පිරියයි බන් දැන් ඒක,
ඒ සින්දුවට කැමති නෑ කිව්වහම තියෙන කුහක කම ගගා බනිනවා. යකෝ පිස්සු මුන්ට. ලංකාවේ උන්ට හිතේ උන් කැමති හැම එකටම අනිත් උනුත් කැමති වෙන්න ඕනි. පිස්සු ගොන් ලබ්බො


