දැනට විදලා තියෙන එන්නත් මාත්‍රා මුළු ප්‍රමාණය අතින් (ජනගහනයට සාපේක්ෂව), පුර්ණ එන්නත්කරණය වෙච්ච ප්‍රතිශතය අතින්, එක එන්නතක් හෝ ලබා ගත්ත අයගේ ප්‍රතිශතය අතින්, ලංකාව සැහෙන ඉස්සරහින් ඉන්නවා. ලංකාවට වැඩිය වැඩියෙන් ජනගහනයට සාපේක්ෂව එන්නත් මාත්‍රා වැඩියෙන් විදලා තියෙන්නේ ඉතා ධනවත් එන්නත් නිපදවන රටවල් වලට අමතරව රටවල් පොඩ්ඩක් විතරයි.
පල්ලෙහා තියෙන රටවල් සෙට් එකම අපිට වැඩිය පල්ලෙහායින් ඉන්නේ:
-අප්‍රිකාවේ තියෙන ඔක්කොම රටවල්
-චිලි, ඉක්වදෝර්, උරුගුවේ කැනඩා, ඇමරිකා, කියුබා, හැර ඇමරිකා කලාපයේ ඔක්කොම රටවල්
-මුළු නැගෙනහිර යුරෝපයම
-ගල්ෆ් නොවන මැදපෙරදිග රටවල් බහුතරයක්
-ආසියා පැසිෆික් රටවල් බහුතරයක්
එන්නත්කරණයට කැප වෙච්ච වෛද්‍ය, හෙද, ආරක්ෂක අංශ ඔක්කොටම වගේම පෝලිම් වල කට්ට කාගෙන එන්නත් ගන්න හිටපු හැමෝටම ස්තුති වන්ත වෙන්න ඕන. වෙන රටවල තියෙනවා වගේ ඇන්ටි වැක්ස් සීන් එකක් ලංකාවේ නැති එකත් හොඳ දෙයක්.
https://ourworldindata.org/grapher/covid-vaccination-doses-per-capita?tab=map&time=latest