කිරිපිටි

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කිරිපිටි පැකට් එක 380 යි හයිලන්ඩ් ෆ්‍රෙෂ් මිලක් පැකට් එක 185

    පිටි පැකට් එක දවස් 4-5 ක් අදිද්දී ඒ ගානට ෆ්‍රෙෂ් මිලක් පැකට් දෙකයි ගන්න පුළුවන්. රාජපක්ෂ වෙසිගේ පුතාලට සවාරි ගහන්න ලංකාවේ උන්ට බදු ගහල හතර අතේ පුකේ ඇරලා තියෙන වෙලාවක කිසි එකෙක්ට පුකේ අමාරුව නෑ ෆ්‍රෙෂ් මිලක් බොන්න 190-200 දීලා. ඒ තරමට මිනිස්සු අසරණයි
    :yes:
    බේසික් පුතේ.. හිඟන්නොද් මේකෙ ඔක්කොම ඉන්නෙ...? උඹ වගේ නෑ... චිරාත් කාලයක් ෆ්‍රෙෂ් මිල්ක් බොන උන් ඉන්නව. ඕනෙම දෙයක් බල කරන්න කාටවත් බෑ... කැමති කෙනෙක්ට බොන්න කිරිපිටි තිබුණාට කමක්නෑ...හැබැයි එව්ව කොලිටි වෙන්න ඕනි හයිලන්ඩ් ව්ගේ. හයිලන්ඩ් කිරිපිටි හදන එක පාඩුයි ලංකාවෙම ඉල්ලුමට දෙන්නත් බෑ.ප්‍රොසෙස් එක දිග් නිසා කොස්ට් එක කෝමත් වැඩී. ඕක දැන් මාකට් එකේ ඕනෙම කිරිපිටි එකකට වැඩිය කොලිටි.. ඒකෙන් තේරෙනව නුවනක්කාර අය බොන පිටිකිරි වලින් උන්කොච්චර ලාභ උපයනවද කියල. රජයට බැන බැන යන එකේ ඒ විස්තරේ හොයල බලපන්... වැඩි හරියක් බිව්වෙ වෙන වෙන පිටිකිරි කියල වස, නැත්නම් මෙලෝ ගුණයක් නැති එක එක එව්වගෙන් ඉතුරු වෙන දංකුඩ.
     
    • Like
    Reactions: Hayao and erozan

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290

    True. කිරි පිටි වලින් fresh milk වලට මාරු වෙච්ච එකෙක් විදිහට මම ඒකෙ වෙනස experience එකෙන්ම දන්නව. මම දැක්ක එකෙක් මෙතන කියල තියනව ගුන බලන් නෑලු මිනිස්සු රසයි බඩයි පිරුනහම ඇතිලු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,498
    22,159
    113
    Gotland
    මම ගොඩක් වතුර බොනවා. එතකොට ලොකු ගැටළුවක් නෑ. හැබැයි වතුර බොන්න බැරි උනොත් sorry තමයි..
    මම කිරි පිටි බොන එක නැවැත්තුවේ 2019 මුල බන්. එදා ඉඳන් බොන්නේ ඔය හරිස්චන්ද්‍ර කොපියි ප්ලේන් ටීයි විතරයි.
    දැන් කිරි පිටි බොන්න බෑ අප්පිරියයි.
    එළකිරි බොන්න පුළුවන් නෙස්කැෆේ හරි මොනවහරි දාලා, හැබැයි පිටි නං බොන්න බෑ.
    සමහර වෙලාවට සස්ටජන් බොනවා.

    බඩවෙලන්නේ කෝපි වල අඩියට බහින කුඩු බිව්වම
    මාත් කීරි තේ බොන එක අත්හැරියා එක එපා උනා
    බොනවා නම් නෙස්කෆේ දාල බොන්නේ
    හරිස්චන්ද්‍ර එක නෙස්කෆේ වගේ රහක් එන්නේ නෑ නේද
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බේසික් පුතේ.. හිඟන්නොද් මේකෙ ඔක්කොම ඉන්නෙ...? උඹ වගේ නෑ... චිරාත් කාලයක් ෆ්‍රෙෂ් මිල්ක් බොන උන් ඉන්නව. ඕනෙම දෙයක් බල කරන්න කාටවත් බෑ... කැමති කෙනෙක්ට බොන්න කිරිපිටි තිබුණාට කමක්නෑ...හැබැයි එව්ව කොලිටි වෙන්න ඕනි හයිලන්ඩ් ව්ගේ. හයිලන්ඩ් කිරිපිටි හදන එක පාඩුයි ලංකාවෙම ඉල්ලුමට දෙන්නත් බෑ.ප්‍රොසෙස් එක දිග් නිසා කොස්ට් එක කෝමත් වැඩී. ඕක දැන් මාකට් එකේ ඕනෙම කිරිපිටි එකකට වැඩිය කොලිටි.. ඒකෙන් තේරෙනව නුවනක්කාර අය බොන පිටිකිරි වලින් උන්කොච්චර ලාභ උපයනවද කියල. රජයට බැන බැන යන එකේ ඒ විස්තරේ හොයල බලපන්... වැඩි හරියක් බිව්වෙ වෙන වෙන පිටිකිරි කියල වස, නැත්නම් මෙලෝ ගුණයක් නැති එක එක එව්වගෙන් ඉතුරු වෙන දංකුඩ.

    ලොල්.. මෙතන පෝෂණ ගැන නෙවෙයි බල්ලෝ ප්‍රශ්නේ .. ඔය රටේ බහුතරයකට තෝ කියන ෆ්‍රෙෂ් මිලක් ගහන්න සල්ලි නෑ උද්දික පුතෝ. එක අතකින් විමල් වගේ දිවදෙකේ පොන්නයෝ අගමැති කරන්න හීන දකින උන් එක්ක මොන තර්කද :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ලොල්.. මෙතන පෝෂණ ගැන නෙවෙයි බල්ලෝ ප්‍රශ්නේ .. ඔය රටේ බහුතරයකට තෝ කියන ෆ්‍රෙෂ් මිලක් ගහන්න සල්ලි නෑ උද්දික පුතෝ. එක අතකින් විමල් වගේ දිවදෙකේ පොන්නයෝ අගමැති කරන්න හීන දකින උන් එක්ක මොන තර්කද :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඔක්කොම් උඹ වගෙ හිඟන්නො නෙමෙයි බම්... මෝඩයා... ඔය නැති බනේම කොයන් උන්ට කඩේ යනකොට ඕම වෙනවා... කීයක් හරි හම්බ කරපන් ෆ්‍රෙෂ්මිල්ක් බොන්න, රටින් ගේන මල ජරාව බොන්නෙ නැතුව...
     
    • Like
    Reactions: manarrow

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කිරි පිටි බොනවා ද දියර කිරි බොනවා ද කියන එක මිනිස්සු න්ගේ වැඩ. කිරි පිටි නොබී, දියර කිරි බොන්න කියලා මූ කියන්න ඔන උගේ ගෑනිට ලමයින්ට. ඕක කියන්න ඔන මූ මොකට ද සබාපතිකමේ ඉන්නෙ. මූත් නන්ද වගේම පේල් ඩෑල් එකක්😂
     
    • Like
    Reactions: topkollek and NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කිරි පිටි බොනවා ද දියර කිරි බොනවා ද කියන එක මිනිස්සු න්ගේ වැඩ. කිරි පිටි නොබී, දියර කිරි බොන්න කියලා මූ කියන්න ඔන උගේ ගෑනිට ලමයින්ට. ඕක කියන්න ඔන මූ මොකට ද සබාපතිකමේ ඉන්නෙ. මූත් නන්ද වගේම පේල් ඩෑල් එකක්😂
    ඒ කියන්නෙ ඌ උගෙ ජොබ් එක කරන්නෙපාද??? උගෙ JD එකේ මොනව තියෙනව ඇද්ද??
    මේකෙ ත්‍රෙඩ් දාලා අපිත් කියල තියෙනව ෆ්‍රෙෂ්මිල්ක් බොන්න් කියලා.. මිනිස්සු දැන දැන වස විස කනව බොනව බලන් ඉන්න බැරි හින්ද එහෙම කරන්නෙ.
    උඹ දන්නවද ඔය් මිනිහා නිසා තමයි දැන් රට පුරා හයිලන්ඩ් කිරි, බටර්, යෝගට් තියෙනෙ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    බඩවෙලන්නේ කෝපි වල අඩියට බහින කුඩු බිව්වම
    මාත් කීරි තේ බොන එක අත්හැරියා එක එපා උනා
    බොනවා නම් නෙස්කෆේ දාල බොන්නේ
    හරිස්චන්ද්‍ර එක නෙස්කෆේ වගේ රහක් එන්නේ නෑ නේද
    හරිස්චන්ද්‍ර nescafe වගේ රහ නෑ. nescafe වල බන් කොපි ඇරෙන්න තව ඒවා දානවා මන් හිතන්නේ. අනිත් එක කොපි වල දියවෙන ටික ඇරෙන්න අනිත් ඒවා අන්තර්ගත නෑ නේ.. එකනේ දිය කලාම මුකුත් ඉතුරු නොවෙන්නම ප්ලේන්ටි එක වගේ දිය වෙන්නේ.
    හරිස්චන්ද්‍ර එකේ අඹරපු කොපි නේ තියෙන්නේ. අනිත් එක කොපි වර්ග වල වෙනසකුත් ඇති. රෙසිපි එකේ වෙනස්කමුත් එකතු වෙද්දී සැහෙන්න වෙනස් ඉතිං.
    කොපි කුඩු කොහොමත් ටිකක් පෙවෙනවා. මම කෙලින්ම කොප්පෙටමයි හදන්නේ. සාමාන්‍ය මග් එකකට කොපි තේ හැඳි එක හමාරක් දෙකක් වගේ දානවා. nescafe නිකං බොද්දි නිකන් ප්ලේන්ටියක් බිඋවා වගේ. දැනෙන්නේ නෑ.
     
    Sen-lu

    Well-known member
  • මේකෙ ත්‍රෙඩ් දාලා අපිත් කියල තියෙනව ෆ්‍රෙෂ්මිල්ක් බොන්න් කියලා.. මිනිස්සු දැන දැන වස විස කනව බොනව බලන් ඉන්න බැරි හින්ද එහෙම කරන්නෙ.
    මෙච්චර තරහ අරන් ඕවා අපිට කියල දෙන්න තරම් අපිට මෙච්චර ආදරයක් 🥺🥺