Kapruka Global Shipping

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    මගේ අද දැම්ම order එකකට අන්තිම වෙදිපුර 37o විතර add උන delivery වෙන්න ඕන out ඔෆ් Colombo
    උන්ගේ පය්මෙන්ට් එකකත් foreign payment එකක් විදියටද යන්නේ මන් අහන්නේ credit card එකෙන් stamp දduty වදිනවද
    tax wenama gewanna oneda machan or un clear karala da genath denne ?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    tax wenama gewanna oneda machan or un clear karala da genath denne ?
    All inclusive. Courier charge ekath add karala thamayi payment eka karanna thiyenne. Item eka athata lebeddi mukuth gewanna na.

    unge charges nam godak wadi wage danune
    ekama eka parak order kala dan 2 years walata wage kalin
    Order eka place karaddima wedeta yana sampurna gaana inadvance dena ganna puluwan.
    ------ Post added on Sep 12, 2021 at 1:29 AM
     
    • Love
    Reactions: Amila llll

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    Attachments

    • kapruka2.png
      kapruka2.png
      35.6 KB · Views: 156
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    ow amazon ekak kapruka global eken ban damme. monawada danaganna one details?
    machan payment eka kare kohomada ? kapruka ekata hinda debit card payment limit ekak nadda ? 300$ item ekakuyi 100$ weena item 2k wage danna one.
    Items 3k tiyenwa 3ma eka parcel ekakta dala genna puluwan wei da machan ?
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    awlak na mama masa 3kata kalin Logitech mx master 3 mouse ekak amazon walin order kala, 1/2 week wage parakku una custome eke delay eka handa, wena awlak une na
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    machan payment eka kare kohomada ? kapruka ekata hinda debit card payment limit ekak nadda ? 300$ item ekakuyi 100$ weena item 2k wage danna one.
    Items 3k tiyenwa 3ma eka parcel ekakta dala genna puluwan wei da machan ?
    na un rupiyal walin ban ganne. man nam credit card eken gewwe. debit eken unath gewanna puluwan.
    natnam bank transfer karanna puluwan. un pennana gana rupiyal walin kapenne $ seen ekak na apita.
    mama meken gatta main reason ekath ekai munge gana wadi unath direct genna ba ne $ walin loku ganan pay karanna bari nisa.

    parcel 3 nam ungen ahanna wei. un consolidate karana patak nam penna na. item ekinekata quote denne.

    awlak na mama masa 3kata kalin Logitech mx master 3 mouse ekak amazon walin order kala, 1/2 week wage parakku una custome eke delay eka handa, wena awlak une na
    total kochchara kal giyada ban?
    order status update unada un site eken order kara, site eken ship kara etc kiyala?
    ------ Post added on Sep 23, 2021 at 2:07 PM
     
    • Love
    Reactions: Amila llll

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,448
    113
    Colombo
    බඩු නං ගෙනත් දෙනවා, කියන දවසට නං ගෙනත් දෙන්නෙ නෑ මලාට
    නමුත් උන් ශිපින් වලට අඩු ගානක් දාල, ටැක්ස් කියලා බොරුවට ගොඩාක් ලොකු ගානක් දානවා, නිකමට එස්ටිමේට් එකක් අරන් බලපන්. ඊට පස්සෙ කස්ටම් සයිට් එකේ තියනවා HS Code/Tax ඩීටේල්ස් ඒවිදියට කැල්කියුලේට් කරලා බලපන්, කප්රුක එවුන් සමහර වෙලාවට ඇත්ත ටැක්ස් එක වගේ 10 ගුණයක් විතර ටැක්ස් එකක් දානවා
    උන්ගෙන් ඕක කතා කරලා ඇහුවම කියන්නෙ උන්ට කමර්ශල් විදයට ටැක්ස් වදින්නෙ කියලා, උන් හිතං ඉන්නෙ අපි හාවො කියලද දන්නෙ නෑ. කමර්ශල්/පර්සනල් කියලා ටැක්ස්/ඩියුටි දෙකක් නැහැ එකයි තියෙන්නෙ, පර්සනලි ඉම්පෝට් කරාම ඒ ගානට වඩා අඩු ගානක් ගහන්නෙ කස්ටම් එකේ එවුන් පොඩ්ඩක් මනුස්සකමට, බිස්නස් එකට ගේනකොට හරි ගාන ගහනවා හැබැයි කප්රුක එවුන් එතන පට්ට කෑ* වැඩක් කරන්නෙ. මොකද නොදන්න එකෙක් හිතන්නෙ මේ ටැක්ස් එක කප්රුක එවුන්ගෙ පැත්තට නෙමෙයිනේ , මේ කැ* ආණ්ඩුව මේ හැම රෙද්දටම ටැක්ස් ගහලා කියලා ආණ්ඩුවට බනිනවා.
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Issara nam gathatha awurudu 2k 3k ta kalin. Passe unge site eke daala thibba baduwak salli deela order kara. eka un cancel karala balenma refund kara. passe balanakota oya wade godak kattiyata karala thibba. ita passe nam order karanna giye naa.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,217
    113
    kapruka unge rate ekak tiyenne 210 per $

    ado 210 ගානේ Kaprukaට වෙනමම exchange rate එකක් maintain කරන්න පුලුවන්ද බන්. ඒක නිකන් හරියට වෙනමම payment gateway එකක් වගේනේ. මම ඊයේ license renewal එකක් දැම්මා $53යි, බට් 203 ගානේ තමයි කැපිලා තිබ්බේ. :baffled:

    මම 2011/2012 විතර ඉදන් මුන්ගෙන් බඩු ගෙන්නලා තියෙනවා, කරුමෙට ඒ දවස් වල amazon shipping දුන්නේ නෑ ලංකාවට. But දැන් නම් Kapruka service අන්තිමයි, worst customer care support ever! අපි හරියට උන්ගෙන් ණයට බඩු අරන් වගේ කතා කරන්නේ. තව මේ thread එකේ උඩ කියලා තියෙනවා වගෙ උබේ item එකේ HS code එක අරන් tax එක compare කරලා බලපන්. You will see the difference.

    Anyway, දැන් අර ලක්ෂේ limit එක හින්දා කරන්න දෙයක් නෑ. I never suggest them. You can easily find better alternatives other than kapruka with low shipping+tax. Even Amazon's standard shipping method does work for me. Cus within 2 weeks, I got my items. Fast shipping! But, kapruka takes more than 1 month. Airfreight කිව්වට මුන් බඩු ටික එකතු වෙනකන් ඉදලා නැවේ දාලද කොහෙද එවන්නේ.

    බඩු නං ගෙනත් දෙනවා, කියන දවසට නං ගෙනත් දෙන්නෙ නෑ මලාට
    නමුත් උන් ශිපින් වලට අඩු ගානක් දාල, ටැක්ස් කියලා බොරුවට ගොඩාක් ලොකු ගානක් දානවා, නිකමට එස්ටිමේට් එකක් අරන් බලපන්. ඊට පස්සෙ කස්ටම් සයිට් එකේ තියනවා HS Code/Tax ඩීටේල්ස් ඒවිදියට කැල්කියුලේට් කරලා බලපන්, කප්රුක එවුන් සමහර වෙලාවට ඇත්ත ටැක්ස් එක වගේ 10 ගුණයක් විතර ටැක්ස් එකක් දානවා
    උන්ගෙන් ඕක කතා කරලා ඇහුවම කියන්නෙ උන්ට කමර්ශල් විදයට ටැක්ස් වදින්නෙ කියලා, උන් හිතං ඉන්නෙ අපි හාවො කියලද දන්නෙ නෑ. කමර්ශල්/පර්සනල් කියලා ටැක්ස්/ඩියුටි දෙකක් නැහැ එකයි තියෙන්නෙ, පර්සනලි ඉම්පෝට් කරාම ඒ ගානට වඩා අඩු ගානක් ගහන්නෙ කස්ටම් එකේ එවුන් පොඩ්ඩක් මනුස්සකමට, බිස්නස් එකට ගේනකොට හරි ගාන ගහනවා හැබැයි කප්රුක එවුන් එතන පට්ට කෑ* වැඩක් කරන්නෙ. මොකද නොදන්න එකෙක් හිතන්නෙ මේ ටැක්ස් එක කප්රුක එවුන්ගෙ පැත්තට නෙමෙයිනේ , මේ කැ* ආණ්ඩුව මේ හැම රෙද්දටම ටැක්ස් ගහලා කියලා ආණ්ඩුවට බනිනවා.

    100% true bro. සිරාම සිද්දිය. ඕක හින්දා තමයි මුන් ebay, aliexpress බඩු ගෙන්වන එක නවත්තන්න ඕනේ කියලා අර කලින් කියලා තිබ්බේ. එතකොට මොනොපොලි එක වගේ හදා ගන්න පුලුවන්නේ. easy money! :P
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    ado 210 ගානේ Kaprukaට වෙනමම exchange rate එකක් maintain කරන්න පුලුවන්ද බන්. ඒක නිකන් හරියට වෙනමම payment gateway එකක් වගේනේ. මම ඊයේ license renewal එකක් දැම්මා $53යි, බට් 203 ගානේ තමයි කැපිලා තිබ්බේ. :baffled:

    මම 2011/2012 විතර ඉදන් මුන්ගෙන් බඩු ගෙන්නලා තියෙනවා, කරුමෙට ඒ දවස් වල amazon shipping දුන්නේ නෑ ලංකාවට. But දැන් නම් Kapruka service අන්තිමයි, worst customer care support ever! අපි හරියට උන්ගෙන් ණයට බඩු අරන් වගේ කතා කරන්නේ. තව මේ thread එකේ උඩ කියලා තියෙනවා වගෙ උබේ item එකේ HS code එක අරන් tax එක compare කරලා බලපන්. You will see the difference.

    Anyway, දැන් අර ලක්ෂේ limit එක හින්දා කරන්න දෙයක් නෑ. I never suggest them. You can easily find better alternatives other than kapruka with low shipping+tax. Even Amazon's standard shipping method does work for me. Cus within 2 weeks, I got my items. Fast shipping! But, kapruka takes more than 1 month. Airfreight කිව්වට මුන් බඩු ටික එකතු වෙනකන් ඉදලා නැවේ දාලද කොහෙද එවන්නේ.

    100% true bro. සිරාම සිද්දිය. ඕක හින්දා තමයි මුන් ebay, aliexpress බඩු ගෙන්වන එක නවත්තන්න ඕනේ කියලා අර කලින් කියලා තිබ්බේ. එතකොට මොනොපොලි එක වගේ හදා ගන්න පුලුවන්නේ. easy money! :P
    mama balapu item eke kapruka eke ganan aduyi ne machan

    link

    40$ withra aduyi amazon shipping walata wada

    presto eken dammoth oita wada aduwata ganna puluwa wei da habayi tax wenama gewanna one neda ?
     
    Attachments

    • akp.JPG
      akp.JPG
      45.4 KB · Views: 117

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ado 210 ගානේ Kaprukaට වෙනමම exchange rate එකක් maintain කරන්න පුලුවන්ද බන්. ඒක නිකන් හරියට වෙනමම payment gateway එකක් වගේනේ. මම ඊයේ license renewal එකක් දැම්මා $53යි, බට් 203 ගානේ තමයි කැපිලා තිබ්බේ. :baffled:

    මම 2011/2012 විතර ඉදන් මුන්ගෙන් බඩු ගෙන්නලා තියෙනවා, කරුමෙට ඒ දවස් වල amazon shipping දුන්නේ නෑ ලංකාවට. But දැන් නම් Kapruka service අන්තිමයි, worst customer care support ever! අපි හරියට උන්ගෙන් ණයට බඩු අරන් වගේ කතා කරන්නේ. තව මේ thread එකේ උඩ කියලා තියෙනවා වගෙ උබේ item එකේ HS code එක අරන් tax එක compare කරලා බලපන්. You will see the difference.

    Anyway, දැන් අර ලක්ෂේ limit එක හින්දා කරන්න දෙයක් නෑ. I never suggest them. You can easily find better alternatives other than kapruka with low shipping+tax. Even Amazon's standard shipping method does work for me. Cus within 2 weeks, I got my items. Fast shipping! But, kapruka takes more than 1 month. Airfreight කිව්වට මුන් බඩු ටික එකතු වෙනකන් ඉදලා නැවේ දාලද කොහෙද එවන්නේ.
    rate eka 215 tath tibba, man order eka danna gihin baladdi aye 210ta adu wela . anemanda un kohomada ehema dagena inne kiyala.
    matath wena karanna deyak nati nisa mungen genne nathnam wena krama tiyenawa, amazon direct genawath munta wada labai eth $ walin pay karanna ba blocked ne wena solution ekak na.

    dan customer care hodai wage. math dakka kalin kattiya bannata dan awrudu kipeka indan un hariyata karan yanawa wage.
    mage payment eka loku ekak nisa physical card eke photo ekak last 4 digit and name penna whatsapp karanna kiwwa. ita passe un eka approve kara.
    order eka dala dawas 2-3 giyath amazon eken order eka dapu patak penna nati nisa man call karama eda hawasa danawa kiwwa. kiwwa wagema dala tibba. ita passe update ekak na thama status checker eke, seller ship karala nadda danna. 15 man gewwe.