කිරි පිටි

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    Anchor කිරි පිටි හොයා ගන්න නැද්ද. අනිත් ඒවා බොන්න බැ සෙම එනවා, ලොකු උදවුවක් 🤔
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    Anchor fresh milk nam athi , පිටි nam adu athi. price change wenna yanne
    Anchor කිරි පිටි හොයා ගන්න නැද්ද. අනිත් ඒවා බොන්න බැ සෙම එනවා, ලොකු උදවුවක් 🤔
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    කිරිපිටි බොන්න එපා කියල රෝහල් වල එහෙම පෝස්ටර් තියෙනවා...දොස්තල කියනවා.