කිරි පිටි බොනවද??

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    ඇයි කිරි පිටි බීපුවාම ලාවට සෙම හැදෙන්නෙ. උගුර බ්‍රැරැන්ඩ් වෙන එක.
    ෆ්‍රෙශ් මිල්ක් වලට එහෙම වෙන්නෙ නෑ.

    උබලා ලඟදි පිටි කිරි බීලා තියද? මෙහෙම වෙලා නැද්ද?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,505
    7,305
    113
    කාළයක් රට කිරිපිටි නවත්තලා හිත හදාගන්න හයිලන්ඩ්, පැල්වත්ත බිව්වා.
    ඒත් පරිණත වෙද්දි තේරුණා ඒවත් රට කිරිපිටි වගේමයි කියලා. දැන් ඔක්කොම නවත්තලා ඉන්නතේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,849
    1
    63,028
    113
    Mother Earth
    අපි දැන් උදේට බොන්නේ කෝපි. ඉස්සර මට ගැස්ට්‍රික් හැදෙනවා නිතරම. කිරි පිටි නැවැත්තුවම මට ඒක ගොඩක් අඩු වුණා. 🤷‍♂️
     
    • Love
    • Like
    Reactions: Bam and MR.YOLO

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,830
    1
    9,761
    113
    colombo
    ඇයි කිරි පිටි බීපුවාම ලාවට සෙම හැදෙන්නෙ. උගුර බ්‍රැරැන්ඩ් වෙන එක.
    ෆ්‍රෙශ් මිල්ක් වලට එහෙම වෙන්නෙ නෑ.

    උබලා ලඟදි පිටි කිරි බීලා තියද? මෙහෙම වෙලා නැද්ද?

    allergic. take loratadine and see if the symptoms persist.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    අඹ කැවාමත් සෙම ගතිය උගුර අප්සෙට් සීන් ඒක එනවද බම්?

    මඟුල් අඹ ගහේ අඹ කෑවොත් අවුල් යනවා නෙව බම් මට හැමදාම 🤔 වෙන ගස් වල අඹ කිසි අවුලක් නෑ මේ අඹ ගහේ බහිරයෙක් ඉන්නවාද දන්නේ නෑ 🧐
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    අඹ කැවාමත් සෙම ගතිය උගුර අප්සෙට් සීන් ඒක එනවද බම්?

    මඟුල් අඹ ගහේ අඹ කෑවොත් අවුල් යනවා නෙව බම් මට හැමදාම 🤔 වෙන ගස් වල අඹ කිසි අවුලක් නෑ මේ අඹ ගහේ බහිරයෙක් ඉන්නවාද දන්නේ නෑ 🧐
    could be a somatic response
     
    • Love
    • Like
    Reactions: Bam and MR.YOLO

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    අඹ කැවාමත් සෙම ගතිය උගුර අප්සෙට් සීන් ඒක එනවද බම්?

    මඟුල් අඹ ගහේ අඹ කෑවොත් අවුල් යනවා නෙව බම් මට හැමදාම 🤔 වෙන ගස් වල අඹ කිසි අවුලක් නෑ මේ අඹ ගහේ බහිරයෙක් ඉන්නවාද දන්නේ නෑ 🧐
    සමහර අඹ වර්ග වලට කැස්ස එනව
     
    • Love
    • Like
    Reactions: Bam and MR.YOLO

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මට අර tetra pack වල එන fresh milk බිව්වට සේම හැදෙන්නේ නෑ..
    ඒත් කිරි බෝතල් අරං උණු කරල බිව්වොත් නම් සෙමම තමයි
     
    • Like
    Reactions: Bam