කිරි පිටි බොනවද??

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සමහර අඹ වර්ග වලට කැස්ස එනව
    සිරාවට ද බම්... පට්ට රස අඹ එකක් හැබැයි මේ ගහ අපි හිටවපු එකක් නෙමේ මොන මගුලේ අඹයක්ද දන්නේ නෑ බම් රස මරු.... 🤭
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අඹ කැවාමත් සෙම ගතිය උගුර අප්සෙට් සීන් ඒක එනවද බම්?

    මඟුල් අඹ ගහේ අඹ කෑවොත් අවුල් යනවා නෙව බම් මට හැමදාම 🤔 වෙන ගස් වල අඹ කිසි අවුලක් නෑ මේ අඹ ගහේ බහිරයෙක් ඉන්නවාද දන්නේ නෑ 🧐
    amba godak kawahama leda enawa. api asawen kawata leda wena palathurak :baffled:
     
    • Love
    • Like
    Reactions: Bam and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    amba godak kawahama leda enawa. api asawen kawata leda wena palathurak :baffled:
    අනේ බම් සුන්දරයෝ එහෙම එකක් දැනගෙන හිටියේ නෑ නෙව දවසට අඹ 12 විතර දවස් 5ම කෑවා මේ සතියෙම බම් 😐 මට බඩු පැකට් වෙයිද බම් සුන්දරයෝ? 😱
     
    • Sad
    • Like
    Reactions: Bam and RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අනේ බම් සුන්දරයෝ එහෙම එකක් දැනගෙන හිටියේ නෑ නෙව දවසට අඹ 12 විතර දවස් 5ම කෑවා මේ සතියෙම බම් 😐 මට බඩු පැකට් වෙයිද බම් සුන්දරයෝ? 😱
    kanagatui mithura. mama hithanne podi kalayai oyata thiyenne. :sorry:

    naha naha loku leda nemei. amaba wala sara eka eka widihata pita danne. rash enawa, ugura kasanawa, age usna gathiya godak wadi wenwa wage. agawal anuwa thami. mage rash enawa amba godak kawahama. :baffled: me para amba gahe gedi tika okkoma sawuththu una. naththan me parath badu banis.
     
    • Love
    • Like
    Reactions: Bam and MR.YOLO

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    පැලවත්ත බොනවා. සෙම ප්‍රශ්නනම් නෑ. හැබැයි දැන් බඩු බාලයි වගේනම් දැනෙනවා.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    kanagatui mithura. mama hithanne podi kalayai oyata thiyenne. :sorry:

    naha naha loku leda nemei. amaba wala sara eka eka widihata pita danne. rash enawa, ugura kasanawa, age usna gathiya godak wadi wenwa wage. agawal anuwa thami. mage rash enawa amba godak kawahama. :baffled: me para amba gahe gedi tika okkoma sawuththu una. naththan me parath badu banis.
    ගිය මාසේ බම් අල්ලපු ගෙදර එකාගේ තඩි අඹගස් දෙකම පිදිලා තිබ්බා බුවා නම් විකුණනවාත් එක්ක. ඒ බුවාට අඹ කඩන්න එහේ මෙහෙ ගෙනියන්න help කරලා මට දවසට 10 ගානේ වගේ දවස් 7ක් ම අඹ දුන්නා කිසි අවුලක් නෑ නෙව බම් ඒ අඹ වැඩිය රසක් නැති කෑවට කිසි ලෙඩක් නෑ 🧐

    බලමු සීන් එක හෙට කොත්තමල්ලි පැකට් එකක් හරි ගෙනල්ලා තම්බලා ඇරලා දානවා ලෙඩ හදාගන්න බෑ නෙව බම් මේ මගුලේ අඹයක් නිසා 😒
     
    • Love
    • Like
    Reactions: Bam and RottenCOLT

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,554
    113
    sounds like an allergic reaction

    yes, but only highlend cus others taste like shit

    no
    ඇයි Allergic වෙන්නෙ. මම කලින් මාසේ බිවුවෙ මැලිබන් නන් ෆැට්. මේ මාසේ ඇන්කර් නන් ෆැට්. දෙකේම එහෙමයි.

    කලින් අබේවෙල කොත්මලේ ෆ්‍රෙශ් මිල් ඇන්ඩ් නන් ෆැට් බිවුවා. කිසිම අවුලක් තිබ්බෙ නෑ. ඒවා ගන්න එක පාඩු නිසායි මිල්ක් පවුඩර් ගියේ. ෆ්‍රෙශ් මිල්ක් දවස් 4යි කැඩුවට පස්සෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    අඹ කැවාමත් සෙම ගතිය උගුර අප්සෙට් සීන් ඒක එනවද බම්?

    මඟුල් අඹ ගහේ අඹ කෑවොත් අවුල් යනවා නෙව බම් මට හැමදාම 🤔 වෙන ගස් වල අඹ කිසි අවුලක් නෑ මේ අඹ ගහේ බහිරයෙක් ඉන්නවාද දන්නේ නෑ 🧐
    අහාල පහාල හෙළයෙක් උහුල්ලන්න ඇති
     
    • Like
    Reactions: Bam

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    දැනුත් බොන ගමන්, ගොඩක් වෙලාවට පැලවත්ත තමා..
    එහෙම අබදයක්නම් මට න, හැබැයි යෝගට් එක්කනම් පොඩ්ඩක් සේම එහා මෙහා වෙන සින් එකක් තියෙනවා.
     
    • Like
    Reactions: Bam

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කිරිපිටි බොනවා එහෙම සෙම අවුලක් නම් නැහැ
     
    • Like
    Reactions: Bam

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    මට නං කුක්කු ටිකක් බොන්නෙ නැතුව බෑ
    අපිට නෑනෙ ඔය සෙම ලෙඩ
     
    • Like
    Reactions: Bam

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇයි Allergic වෙන්නෙ

    ඒකේ තියෙන මොකක් හරි සන්ඝටකයක් ඔයාට allergic නිසා
    exposure එකත් එක්ක immune response එක එන්න එන්න අඩු වෙලා ඕක හරි යන්න පුලුවන් කාලයක් යද්දි
     
    • Like
    Reactions: Bam

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    ඒකේ තියෙන මොකක් හරි සන්ඝටකයක් ඔයාට allergic නිසා
    exposure එකත් එක්ක immune response එක එන්න එන්න අඩු වෙලා ඕක හරි යන්න පුලුවන් කාලයක් යද්දි
    අපෝ ජීවිත කාලෙටම එහෙමයි
    කූල් කරපු වතුර ටිකක් බිව්වත් ඇති
    වැස්සට පොඩ්ඩක් තෙබුණොත් ඇති
    ඇස් කසනව කියයි
    කිවිහුම් යනව කියයි
    සෙම කාරයො ඕකුන්
     
    • Like
    Reactions: Bam