අනේ උගේ ලබ්බ. ඔව්වත් රිවර්ස් තමා බං.කළු කඩ වලට දැඩි ක්‍රියාමාර්ග කියලා මොකද්ද එකක් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා කිව්වා නේ නකමුරා ?
මේ ජාතියේ කළු කඩ වලට මොකද දන්නේ නෑ .![]()
කොහොමත් ඩොලර්ස් නම් තව ටික කාලෙකින් ඕනා වේවි. ප්‍රශ්නේ තිබ්බේ UK ද Ausi ද කියලා. මේ පර ආණ්ඩුව ඩිසිශන් එක ලේසි කලා. ආයේ එන එකක් නෑ බං ගියාම.25x ගානක් ගත්තා ටුවරිසම් කරනහ් යාලුවෙක්
උ කලයන්ට්ල ඩොලර් අරගෙනහ් එන්නහ් කියනවා මෙහෙන් අතට ගන්නවා
කොහෙන්ද ගත්තෙ කියලා නම් ශුවර් නැහ් ... $ අතට අරගෙන ටිකක් තියාගෙනහ් ඉදපන් ඔක නගිනවා රොකට් එක වගෙ ...
------ Post added on Sep 23, 2021 at 8:15 PM

