USD black market

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    කළු කඩ වලට දැඩි ක්‍රියාමාර්ග කියලා මොකද්ද එකක් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා කිව්වා නේ නකමුරා ?
    මේ ජාතියේ කළු කඩ වලට මොකද දන්නේ නෑ . 🤭
    අනේ උගේ ලබ්බ. ඔව්වත් රිවර්ස් තමා බං.

    25‍x ගානක් ගත්තා ටුවරිසම් කරනහ් යාලුවෙක්
    උ කලයන්ට්ල ඩොලර් අරගෙනහ් එන්නහ් කියනවා මෙහෙන් අතට ගන්නවා
    කොහෙන්ද ගත්තෙ කියලා නම් ශුවර් නැහ් ... $ අතට අරගෙන ටිකක් තියාගෙනහ් ඉදපන් ඔක නගිනවා රොකට් එක වගෙ ...
    කොහොමත් ඩොලර්ස් නම් තව ටික කාලෙකින් ඕනා වේවි. ප්‍රශ්නේ තිබ්බේ UK ද Ausi ද කියලා. මේ පර ආණ්ඩුව ඩිසිශන් එක ලේසි කලා. ආයේ එන එකක් නෑ බං ගියාම.
    ------ Post added on Sep 23, 2021 at 8:15 PM
     
    • Like
    Reactions: dilann

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    කළු කඩ වලට දැඩි ක්‍රියාමාර්ග කියලා මොකද්ද එකක් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා කිව්වා නේ නකමුරා ?
    මේ ජාතියේ කළු කඩ වලට මොකද දන්නේ නෑ . 🤭
    Banks/Money exchange shops are legal :D
     
    • Haha
    Reactions: dilann

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    ඔයා ගන්නේ පස්සේ විකුනන්න නම් ඔය වැඩේ මේ වෙලාවේ හොදට හිතල ගන්න කොච්චර කල් තියාගන්න පුලුවන්ද කියල බලන්න .FX වල හැසිරීම කොයිවෙලාවේ කොහොම වෙනස් වෙයිද කියන්න බෑ.වගේම buying & selling ගැප් එක වැඩියි මේ වෙලාවේ (මේ වැඩිවීම කොරෝන හින්ද උන එකක් ඒ කියන්නේ ඕක normal උනගනම් අනෙක් පැත්ත ගහන්නත් පුළුවන්.) එහෙම උනොත් කාලයක් තියාගන්න වෙනවා විකුනන්න වැඩකට වගේ නම් ගන්නේ අව්ලක් නෑ (ආයේ විකුනනවනාම් විකුනන්නේ කාටද කියල හිතල ගන්න )
     
    • Like
    Reactions: Roxxy2K

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Mama last week wikke 223
    ayyo :(

    giphy.gif
     
    • Sad
    Reactions: Roxxy2K

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    693
    352
    63
    @wordpress kohomada wikunanna ? Bank (NTB) thiyanna AUD , LKR karaganna puluwanda bank rate ekata wada ?


    @malakadss NTB eka thiyanna 3000k wage thiyanwa.. kiyatada ganna ?
    ------ Post added on Sep 23, 2021 at 9:15 PM

    Mata Payoneer walata salli enne.. ethanin oni account ekata transfer karanna puluwan. lankawe bank ekaka thiyanawanam karanna amarui
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,805
    85,988
    113
    ආශ්චර්යමත් රටක
    අනේ උගේ ලබ්බ. ඔව්වත් රිවර්ස් තමා බං.


    කොහොමත් ඩොලර්ස් නම් තව ටික කාලෙකින් ඕනා වේවි. ප්‍රශ්නේ තිබ්බේ UK ද Ausi ද කියලා. මේ පර ආණ්ඩුව ඩිසිශන් එක ලේසි කලා. ආයේ එන එකක් නෑ බං ගියාම.
    ------ Post added on Sep 23, 2021 at 8:15 PM

    කොහේද ඉතින් UKද Ausiද? :D