presto eken dammoth oita wada aduwata ganna puluwa wei da habayi tax wenama gewanna one neda ?
මට නම් මතක විදියට උන් charge කරන්නේ 13USD per 1KG , උන්ට මේල් එකක් දාපන් එතකොට quotation එකක් එවනවා.
rate eka 215 tath tibba, man order eka danna gihin baladdi aye 210ta adu wela . anemanda un kohomada ehema dagena inne kiyala.
matath wena karanna deyak nati nisa mungen genne nathnam wena krama tiyenawa, amazon direct genawath munta wada labai eth $ walin pay karanna ba blocked ne wena solution ekak na.
dan customer care hodai wage. math dakka kalin kattiya bannata dan awrudu kipeka indan un hariyata karan yanawa wage.
mage payment eka loku ekak nisa physical card eke photo ekak last 4 digit and name penna whatsapp karanna kiwwa. ita passe un eka approve kara.
order eka dala dawas 2-3 giyath amazon eken order eka dapu patak penna nati nisa man call karama eda hawasa danawa kiwwa. kiwwa wagema dala tibba. ita passe update ekak na thama status checker eke, seller ship karala nadda danna. 15 man gewwe.
බඩු නම් mchn, urgent නැත්නම් අපිට මාස එකහමරකට විතර පස්සේ සෙට් වෙනවා. හැබැයි ඊට කලින් නම් එන්නේ නෑ.
මට නම් මුන්ගෙ කැ* වැඩ හින්දා තමයි එපා උනේ. පේනවනේ මුන් USD රේට් එක 210 ගානෙ දාලා userගෙන් දැන් කපන කැපිල්ල. Call කරලා status එක chk කර ගන්න කෝකටත්. අපි payment කරාට මුන් amazon වලින් order කරන්නේ තව 2,3 days late වෙලා. බැරිවෙලාවත් amazon checkout එකේදි item price increase වෙලා තිබ්බොත්, ඔන්න කතා කරලා ඉල්ලනවා ආපහු partial payment එකක් කරන්න කියලා.End user මොනවා කරන්නද බන් prices increased උනා කියලා. එයාලා finalize කරලා දෙන quotation එකට payment කරලා ඉවර උනාම, පක් රුක දැන ගන්න ඕනේ process එක automate කර ගන්න, එහෙම බැරි නම් daily, manually checkout කර ගන්න දැන ගන්න ඕනේ. දෙයියනේ කියලා promotion email එක නම් automate කරලා තියෙනවා වෙලාවට එවන්න , but උන්ට mail එකක් දැම්මට reply එකක් ගන්නත් දවසක් දෙකක් යනවා.
අනිත් කැතම වැඩේ තමයි Refund එකක් ගන්න සෙට් උනාම කරන රස්තියාදුව. සදා අනාතයි පුතේ. අද දෙන්නම් හෙට දෙන්නම් කියලා මාසෙකට විතර පස්සේ එවනවා. අනිත් එක paypal use කරනව නම් අනිවා සිරි ලංකන් පේ පැල් එකකින්ම පේ කරපන් පුතේ, නැත්නම් මුං රිෆන්ඩ් දෙන්න KYC ඉල්ලනවා යකෝ. ලංකාවෙ මනුස්සයෙක්ගේ බිස්නස් එකක් කියලා Dispute එකක් දැම්මේ නැතුව හිටියම, මුන් එනවා ජාතකේ හොයන්න. මුන්ට සල්ලි ගන්න කොට හොදයි රිෆන්ඩ් එකක් දෙන්න ඕනේ උනාම තමයි KYC මතක් වෙන්නේ. දෙයියනේ කියලා දැන් තව පාර්සල් ෆෝර්වර්ඩින් සර්විසස් තියෙනවා. ඒක හින්දා උබලා හොද research පාරක් දාලා සර්විසස් & rates compare කරලා වැඩේ කර ගනින්. මෙච්චර හෑල්ලක් දැම්මේ තව එකෙක් හරි රස්තියාදු වෙන එක නවත්තන්න. සර්ච් පාරක් දැම්මා නම් කිරියෙම පරන ත්රෙඩ් වල මීට වඩා හොද alternative method & services හොයා ගන්න පුලුවන්.
mama me ada iye indan online badu ganna ekek newei. pay karanna tibba me limit magulak nathnam. awla tiyenne anduwen $ limit ekak dala nisa 100$ 200$ ka item ekak direct ganna puluwan. 1550$ ka lapak ganna pay karanna ba ekai awla.
apply wenawa ban. tried both. default kohomath enne LKR pay karanna. amazon acc ekath hold una LKR try karata passe