Panadurata enawanam mawa hambaweyan!

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    ඇයි පොන්ස් අපි ඇවිල්ලා උබත් එක්ක ෆෝටෝ ගත්තේ කෙහෙල්වත්ත මුඩුකුකුවේ ඉන්න කොට...
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අඩො තව සෙට් එකක් යන්න හිටියානේ උගෙ ගෙදර තර්ඩ දාලා ලිස්ට් හදලා
    මු ගෙදර ඇසිඩ් ලැස්ති කරලා තියනවා කිව්වම එක එකා සෙප් එකෙ කැපුනා වගේ මතකයි :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    අඩො තව සෙට් එකක් යන්න හිටියානේ උගෙ ගෙදර තර්ඩ දාලා ලිස්ට් හදලා
    මු ගෙදර ඇසිඩ් ලැස්ති කරලා තියනවා කිව්වම එක එකා සෙප් එකෙ කැපුනා වගේ මතකයි :rofl:

    Matath matakai ewa.. 🤣🤣
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අඩො තව සෙට් එකක් යන්න හිටියානේ උගෙ ගෙදර තර්ඩ දාලා ලිස්ට් හදලා
    මු ගෙදර ඇසිඩ් ලැස්ති කරලා තියනවා කිව්වම එක එකා සෙප් එකෙ කැපුනා වගේ මතකයි :rofl:
    මූ එක වීඩියෝ එකයි දැම්මේ "සිංහලු මෙන්න තොපිට ගහන්න ඇසිඩ් ගෙනාවා" කියලා.

    ඉවෙන්ට් එක ඕගනයිස් කරපු දත් කිඹුලයි, අරුණයයි තමා මුලින්ම මාරු උනේ.

    පස්සේ දවසක මූ ආයේ වීඩියෝ එකක් දැම්මා ඇසිඩ් බෝතලේ මූඩිය ඇරලා වතුර බොනවා. 😂😂😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,173
    113
    ඉවෙන්ට් එක ඕගනයිස් කරපු දත් කිඹුලයි, අරුණයයි තමා මුලින්ම මාරු උනේ.

    ඒ දෙන්නා කෝ දැන්
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මූ එක වීඩියෝ එකයි දැම්මේ "සිංහලු මෙන්න තොපිට ගහන්න ඇසිඩ් ගෙනාවා" කියලා.

    ඉවෙන්ට් එක ඕගනයිස් කරපු දත් කිඹුලයි, අරුණයයි තමා මුලින්ම මාරු උනේ.

    පස්සේ දවසක මූ ආයේ වීඩියෝ එකක් දැම්මා ඇසිඩ් බෝතලේ මූඩිය ඇරලා වතුර බොනවා. 😂😂😂
    මරු බන් එ කාලේ නම් කට්ටය සෙට් වේන්න කොහොටෙද යන්නෙ කොහොද කියලා ඩෙට් පාව ෆික්ස් කරලා තිබ්බ
    Matath matakai ewa.. 🤣🤣
    🤣😂
     
    • Haha
    Reactions: shenat

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,902
    8,742
    113
    Cenon
    cenon.com
    Chat-GPT-Image-Jun-28-2025-05-39-16-PM.png