Magen marum kanna giya ekek

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,826
    24,139
    113
    tracing Geo-location.. ... ...
    ඇත්ත. මමත් එහෙමයි. අපි කොච්චර හරියට ගියත් වැඩක් නෑ අනිත් මිනිස්සු එහෙම නෙවෙයිනම්.
    ඕකෙ worst ම case එකක් තමයි, අනිත් වාහනය drive කරන්නෙ කාන්තාවක් වීම, වාහනය scooter යක් වීම, පිටුපස අසුනේ පාසැල් යන ලමයෙක් සිටීම. එහෙමනම් හෝන් එක උඩ හිටගෙන දකුණු පැත්තෙ ලේන් එක ෆුල් clear වෙනකන් ඉන්න ඕනෙ ඉස්සර කරන්න උනත්. නැත්තන් බඩුම තමයි.

    anika happune car ekaka weema. car vs bike, car vs three wheelers happagena balapan always wate ewun ganne bike or 3W side eka uba kochchara hariyata giyath.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,602
    9,616
    113
    anika happune car ekaka weema. car vs bike, car vs three wheelers happagena balapan always wate ewun ganne bike or 3W side eka uba kochchara hariyata giyath.
    කාර් එකක් නැති නිසා එහෙම අත්දැකීමක් නෑ බන්.
    පලාතෙ හැටියට තමයි ඕනනම් වෙනව මම දැකල තියෙන්නෙ. ගමේ කෙනා කවුද, හිතවත් කෙනෙක්ද කියන එකට පස්සෙ කාර් එකේ හැටියටත් වටේ උන් ගන්න පැත්ත වෙනස් වෙනවා දැකල තියෙන්නේ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,449
    6,317
    113
    Galaha
    CT100 කැරියෙක් නේද. මේ ලඟදි මම ට්‍රැෆික් එකේ බයික් එකේ ඉන්නකොට CT100 පොන්නයෙක් ඇවිල්ල මටයි එහාපැත්තෙ බයික් එකේ හිටපු එකාටයි මැදින් කඩාගෙන ගියා. තවඩින්ගක් එහෙ මෙහෙ උනානම් මගෙ කකුල යනවා. කොහොම හරි මිටර් 20ක් විතර ඉස්සරහ ලොරියක් පාර හරහ දානව මේ පකය කඩාගෙන ගිහින් ඒකේ වැදිල හිටියා. ඉරියගම හන්දියේ උනේ වැඩේ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,832
    10,360
    113
    අනිත් එක රෝඩ් රේජ් එස්කලේට් කරන් යන්න එපා. උබට කුනුහරපෙන් බැන්නා කියලා ඇගේ වදින්නැහැනේ.

    ඕකට එකඟයි

    මම ඌව කණ්ණාඩියෙන් බල බල තමයි අවෙ කොමත්. i always follow road rules and etiquette 100%
    මචන් මේ rear view record වන cam එක මොකක්ද ?