අනේ අයියේ සොරි කියලා ගියේ.බයිසිකලේ ගියේ ස්පෑම්චෙක් @spamcheck ද???????

Ado adoAdooo Niraa?

ubala wage anonymous keyboard warriors lata komath mewa dakkama awul yanawa thamayඋ.වේ.ස

අනිත් එක රෝඩ් රේජ් එස්කලේට් කරන් යන්න එපා. උබට කුනුහරපෙන් බැන්නා කියලා ඇගේ වදින්නැහැනේ.ඉන්න රටට ගැලපෙන්න ඉදපන් බන්.
දැන් මාස දෙකකට කලින් මන් දැක්කා,
උදේ ස්කූල් ටයිම් එකේ කාර් එකක් සිග්නල් ඔක්කොම දාලා හරවන්න කඩ ඉරි ඇදලා තියෙන තැනකින් හරවද්දිම බයික් එකක් චාලා වැදුනා, ස්කෝලේ යන පොඩි කෙල්ල වැටුනා, කාර් එක ඩ්‍රයිව් කරේ කෙල්ලෙක්, බයික් එක එලවපු කෙනායි මිනිස්සුයි ඔක්කොම බනින්න ගත්තේ කෙලල්ට, මට වෙලා නැති නිසා මන් ආවා ටිකක් වෙලා බලන් ඉදලා
හැමතිස්සෙම හරවද්දි බලපන් මොකෙක් හරි මී හරකෙක් උබව දකුනු පැත්තෙන් ඕවර්ටේක් කරන්න එනවද කියලා සිග්නල් දාලා තියෙද්දිත්. එහෙම එනවනම් වාහනේ ස්ලොව් කරලා උට යන්න දීලා ඉවර වෙලා හරවපන්.
අනිත් එක රෝඩ් රේජ් එස්කලේට් කරන් යන්න එපා. උබට කුනුහරපෙන් බැන්නා කියලා ඇගේ වදින්නැහැනේ.
ඇත්ත. මමත් එහෙමයි. අපි කොච්චර හරියට ගියත් වැඩක් නෑ අනිත් මිනිස්සු එහෙම නෙවෙයිනම්.හැමතිස්සෙම හරවද්දි බලපන් මොකෙක් හරි මී හරකෙක් උබව දකුනු පැත්තෙන් ඕවර්ටේක් කරන්න එනවද කියලා සිග්නල් දාලා තියෙද්දිත්. එහෙම එනවනම් වාහනේ ස්ලොව් කරලා උට යන්න දීලා ඉවර වෙලා හරවපන්.
Ado ado
Video eke timestamp waradi. .. mama dvr eke settings hadala na.. ekai sound naththeth
------ Post added on Aug 30, 2025 at 11:18 AM
ස්කූටි ගෑණු දැක්කම මාත් බයයිඇත්ත. මමත් එහෙමයි. අපි කොච්චර හරියට ගියත් වැඩක් නෑ අනිත් මිනිස්සු එහෙම නෙවෙයිනම්.
ඕකෙ worst ම case එකක් තමයි, අනිත් වාහනය drive කරන්නෙ කාන්තාවක් වීම, වාහනය scooter යක් වීම, පිටුපස අසුනේ පාසැල් යන ලමයෙක් සිටීම. එහෙමනම් හෝන් එක උඩ හිටගෙන දකුණු පැත්තෙ ලේන් එක ෆුල් clear වෙනකන් ඉන්න ඕනෙ ඉස්සර කරන්න උනත්. නැත්තන් බඩුම තමයි.
වීඩියෝ එක දැන් බැලුවේ. සෙතන වැරැද්ද ඔයාගේ. ඔහොම යූ ටර්න් ගහන්න බැහැ සිනගල් ලේන් පාරක, මන් හිතුවේ ජන්ශන් එකක් කියලා.
ඔතන යූ ටර්න් එක ගහන්න කලින වාහනේ වම පැත්ත කොනේ නවත්තලා, ලේන් දෙකම ක්ලියර් වෙනකන් ඉදලා යූ ටර්න් එක ගහන්න ඕනේ. ඔයා සිග්නල් දාලා එද්දි හිතන්න එක්කෝ ඕවර්ටේක් කරනවා/ නැත්තම් උබට අමතක වෙලා ඕෆ් කරන්න කියලා.
නෑ ඔතන මගේ lane එක පාරට හරවන්නේ
single continuous line, no uturn or parkingආ එහෙනම් අවුලක් නැ, මන් හිතුවේ තනි පාර කියලා
පඬි ටෝක් දුන්නාට දාන්න ලබ්බක් නෑ
generation issuesඑතන වැලි පාරක් තියෙන්නේ ඒක දැක්කේ නැ, මන් හිතුවේ යූ ටර්න් එකක් ගහන්න හදන්නේ කියලා. ඉතින් බලපන් උබට ඒ ටිකට මල පැන්නා ඒකට.
පව් වැඩේ.. මට එහෙම නොකර ඉන්න තිබ්බේ.හොඳ ලොල්ලාව සෙට් වුනේ නැද්ද ළඟදී?
පව් වැඩේ.. මට එහෙම නොකර ඉන්න තිබ්බේ.![]()