තාමත කතාව තියෙනවා කියලා දන්නෙත මෙහෙම සිද්දියක් වුනාම..ඉස්සර කොපිකඩේ කියන්නේ හරිම හරවත් තෙමා එක්ක ලියැවුනු කතාංග එක්ක හැදුනු නාට්‍ය මලාවක්. හැබැයි ඕක පහුගිය අවුරුදු 10දි හරි හරියට දේශපාලනීකරනය වුනා. දැන් බලූ ගූ වගේ
ඉස්සර කොපිකඩේ කියන්නේ හරිම හරවත් තෙමා එක්ක ලියැවුනු කතාංග එක්ක හැදුනු නාට්‍ය මලාවක්. හැබැයි ඕක පහුගිය අවුරුදු 10දි හරි හරියට දේශපාලනීකරනය වුනා. දැන් බලූ ගූ වගේ
Gama samaga pilisandara kiala oke nama wenas karanna ona.පොඩි කාලෙ ආසාවෙන් බැලුවෙ. මරි කැයිනාගෙ කාලෙ ලැට් වලක් කරා. ඒ කාලෙ ඉඳන් බල්ලෙක්ටවත් බලන්න බෑ.
ඵහෙම බැලුවොත් පොහොට්ටු කණු කොච්චර ඉන්නවද..හොද යූන්පී කනුවක් කාලයක් ලොතරැයි බෝඩ් එකේ ලොක්ක වෙලා හිටිය යූන්පී ආන්ඩුව කාලෙ
මම මේක යූන්පී එකට ලගු කරන්න් හැදුවෙ නෑ බන් ඔක්කොම ඔහොම තමයිඵහෙම බැලුවොත් පොහොට්ටු කණු කොච්චර ඉන්නවද..
ඉස්සර කොපිකඩේ කියන්නේ හරිම හරවත් තෙමා එක්ක ලියැවුනු කතාංග එක්ක හැදුනු නාට්‍ය මලාවක්. හැබැයි ඕක පහුගිය අවුරුදු 10දි හරි හරියට දේශපාලනීකරනය වුනා. දැන් බලූ ගූ වගේ