කෝපි කඩේ සෝමදාසත් ඉල්ලා අස්වෙයි!

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉස්සර කොපිකඩේ කියන්නේ හරිම හරවත් තෙමා එක්ක ලියැවුනු කතාංග එක්ක හැදුනු නාට්‍ය මලාවක්. හැබැ‍යි ඕක පහුගිය අවුරුදු 10දි හරි හරියට දේශපාලනීකරනය වුනා. දැන් බලූ ගූ වගේ​

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස

    ඉස්සර කොපිකඩේ කියන්නේ හරිම හරවත් තෙමා එක්ක ලියැවුනු කතාංග එක්ක හැදුනු නාට්‍ය මලාවක්. හැබැ‍යි ඕක පහුගිය අවුරුදු 10දි හරි හරියට දේශපාලනීකරනය වුනා. දැන් බලූ ගූ වගේ​

    තාමත කතාව තියෙනවා කියලා දන්නෙත මෙහෙම සිද්දියක් වුනාම..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක

    ඉස්සර කොපිකඩේ කියන්නේ හරිම හරවත් තෙමා එක්ක ලියැවුනු කතාංග එක්ක හැදුනු නාට්‍ය මලාවක්. හැබැ‍යි ඕක පහුගිය අවුරුදු 10දි හරි හරියට දේශපාලනීකරනය වුනා. දැන් බලූ ගූ වගේ​

    පොඩි කාලෙ ආසාවෙන් බැලුවෙ. මරි කැයිනාගෙ කාලෙ ලැට් වලක් කරා. ඒ කාලෙ ඉඳන් බල්ලෙක්ටවත් බලන්න බෑ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හොද යූන්පී කනුවක් කාලයක් ලොතරැයි බෝඩ් එකේ ලොක්ක වෙලා හිටිය යූන්පී ආන්ඩුව කාලෙ
    ඵහෙම බැලුවොත් පොහොට්ටු කණු කොච්චර ඉන්නවද..
     
    • Like
    Reactions: Solo Rider and TNHM

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    ඉස්සර කොපිකඩේ කියන්නේ හරිම හරවත් තෙමා එක්ක ලියැවුනු කතාංග එක්ක හැදුනු නාට්‍ය මලාවක්. හැබැ‍යි ඕක පහුගිය අවුරුදු 10දි හරි හරියට දේශපාලනීකරනය වුනා. දැන් බලූ ගූ වගේ​

    Mahindage kukko set eka kawa oka
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මේකත් ඔය වගේම මහින්ද ලොක්කගෙ ඉමේජ් හදන්න හදපු නාට්ටියක්.හැබැයි චන්දෙ පරාද උනත් එක්කම නාට්‍ය නතර උනා(හන්සමාලිගෙ පලවෙනි නාටකය )