ගන්න තරම් එකක් නැහැ අවුරුද්දෙ වගකීම තියෙන්නෙ ගොඩක් ඒවට අඩුම අවුරුදු 2 ක් වත් වගකීම තියෙන එකක් ගන්න ඕන උන්ට කතා කරල බලපන් සමහර තැන් වල extend කරගන්න පුලුවන් සල්ලි දීල