Agama wihiluwakata gannema bamlo.. but meka athal
අපේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරනවා මුන් අඩුමගානේ සතියට සැරයක් වත්.........![]()
මුලින් හොඳින් කිව්වා මේකට කතා කරන්න එපා වැඩක් වෙන්නේ නෑ කියලා. ඒත් කතාකරනවා. වටපිට බලලා ගෙදර කවුරුවත් නැත්තම් සුපිරියට අමතනවා ....කෝල් කරාම උබ මොනවද කියන්නේ?![]()

BUMP kirilla nawattanakan call karawi.
kohomada eka danne kiyala ahannepa![]()
මුලින් හොඳින් කිව්වා මේකට කතා කරන්න එපා වැඩක් වෙන්නේ නෑ කියලා. ඒත් කතාකරනවා. වටපිට බලලා ගෙදර කවුරුවත් නැත්තම් සුපිරියට අමතනවා ....![]()

කට හඬින් තේරෙන්නේ ඇන්ටි කෙනෙක් වගේ බන්. බැන්න ගමන් ඩෝග් ගාලා ෆෝන් එක තියෙනවා. නම්බස් ගොඩකට කතා කරන හින්දා උන්ට හරියට මීටර් නැතුව ආයේ ඊළඟ සතියෙත් කතා කරනවා......un mokada kiyanne etakota?
kaali ehema katha karanne nadda?
.කොහොමද ත්‍රීසම් එකක් දාන්න සෙට් වුනොත්ඉස්සර නම් එනව.. මම නම් වෙන වැඩක් නැත්නම් උන් කියන දේව ඇත්ත වගේ අහන ඉදල මොකක් හරි බෙල්ල ගහල යන ප්‍රශ්නයක් අහනව. අපරාදේ මූට විස්තර කරා කියලා හිතෙනවා ඇති. . ඉස්සර නම් ලස්සන කෑලි දෙන්න දෙන්න එනව තනියම.. කොරෝන වලින් පස්සේ අවේම නෑ .

One shouldn't interpret "Satire" as a religious insult or hatred. A right thinking person should not get offended at all. This is my personal view..
ඔය යක්කු මල වදයක් බන්. මට එක පරක් සෙට් වෙලා තියෙනවා. ඉන්ෂුවරන්ස්කාරයෝ වගේ. මම ඕකට එන්නෙ නෑ කිව්වට වැඩක් නෑ.
ඉතින් කතාව ටිකක් අහන ඉදලා rationalist ප්‍රශ්න ටිකක් ඇහුවම උන් ගියා. ලොකු දැනුමක් තිය්න උන් නෙවෙයි, මම හිතන්නේ එකෙක් ආගමට ගත්තම උන්ට මොනවහරි ලැබෙනවා.
Mata eka parak Kollupitiya Bible house eka issarahadi suddek set wela thelak gahuwa.උබේ කට කාරකම විශ්මිත නම් පට්ට ආතල් එකක් ගන්න පුළුවන් ඕකුන් ගෙන්. හැබැයි පැයක්, බාගයක් විතර කතා කරන්නන වෙනවා....
වැඩේ තියෙන්නේ උන්ගේ ආගමේ අඩුපාඩු පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනා.......
නැති නම් ප්‍රශ්න අහලා, අහලා, ඔක්කොම කතාව අහලා පස්සේ හිතලා call එකක් දෙන්නම් කියලා number එකක් ඉල්ලා ගන්න එක.
වැරදුනොත් චා හැබැයි...........
ඕකුන් පිරමීඩ කාරයො. ආගමක් පිරමීඩයක් කරල තියෙන්නෙජෙහොව්වා කියන්නේ බම් ඕකුන් නේද ඔය කුරුස අහදන හැතිකරේ?පුදුම වදයක් ඕකුන්ගෙන් තියෙන්නෙ, පිලිම අදහන උන් පාඩුවේ ඉන්නවා ආසික් එකේ පිලිමයක් වැඳගෙන අදහගෙන මුන් යකෝ මැරෙන්න හදනවා ආගමට බැඳෙනකම්ම, මෙහට ආපු දවසේ ඉඳලා දැනට 7කට 8කට කිට්ටුවෙන්න මගේත් පස්සෙන් වැටිලා ඉන්නෙ.
![]()

අපේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරනවා මුන් අඩුමගානේ සතියට සැරයක් වත්.........![]()
පුදුම වදයක් දෙන්නේ බන්. එපාවෙලා තියෙන්නේ.sirwatama pissud bn![]()
![]()
![]()
පුදුම වදයක් දෙන්නේ බන්. එපාවෙලා තියෙන්නේ.

මුන් හිතන් ඉන්නේ ටෙලිෆෝන් කෝල් එකකින් මිනිස්සු ආගම මාරු කරයි කියලාme loke inna minissunta wena wadak na bnn ekai wela tyne pissu unta
![]()
![]()
![]()
මුන් හිතන් ඉන්නේ ටෙලිෆෝන් කෝල් එකකින් මිනිස්සු ආගම මාරු කරයි කියලා![]()
