මේකයි බන් කාලෙක ඉදල අලුත් apps & websites ideas කිහිපයක්ම ඔලුවෙ දුවනවා ඒත් හදාගන්න විදිහක් නෑ... මගෙ current academic path එක software side එක නෙවෙයි හින්දා ඔය apps/websites develop කරන්න තරම් ලොකු programing knowledge එකකුත් නෑ... current academic path එකේ තියෙන work load එකත් එක්ක අලුතෙන් මේවා ඉගෙනගෙන කරන්න ටයිම් එකකුත් නෑ... කරනවනම් කාටහරි කියල තමා හදාගන්න වෙන්නෙ...
මෙතනදි තමා හැමවෙලේම හිතට අවුලක් එන්නෙ ඉතිම් මම මොකුත් programing දන්නේ නැති නිසා හදන්න ඕනෙ එක hire කරන කෙනාට a-z කියන්න වෙනවනේ මගෙ idea එක.. ඒකෙදි එයාට පුලුවන්නේ මගෙ සම්පූර්න idea එක හොරකම් කරල ඒක එයාගෙ විදිහට publish කරන්න...
මේක ඉතිම් company එකකට දීල non-disclosure agreement එකක් ගහල කරන්න පුලුවන් කියලා දන්නවා ලොකුවට කරගන්න සල්ලි තියෙනවනම්.. ඒත් එහෙම සල්ලියක් අතේ නෑ.. ඉතිම් මට ඕනේ convert my ideas into apps/websites without being stolen....
තාම මේකට compatible solution එකක් study කරන ගමන් ඉන්නේ.... ඒකයි මේ thread එක දැම්මේ, software field එකේ ඔයාලගේ company වල client ගෙ idea එක කාට්වත් හොරකම් කරන්න බැරිවෙන්න develop කරන අයට වැඩ බෙදල දෙන්නෙ කොහොමද.. කොහොමද ඒ දේවල් handle වෙන්නේ.. ideas හොරකම් කරන්න තියෙන අවස්තා නවත්තලා තියේන්නේ වගේ දේවල් තමා දැනගන්න ඕනේ..???
Undergraduate කාලෙ startup එකක් පටන් ගත්ත කෙනෙක් ඉන්නවනම් අනිවා reply එකක් දාන්න ඔයාල කොහොමද ඒව handle කරේ කියන එක...