බුද්ධිමතුන් සඳහා පමණි
ඉස්සෙල්ලාම කියන්න ඕන මං එළකිරියේ වැඩකට නැති වල් පල් ඕපස් ඇද බාන්නේ නැති බව..ඒ නිසා මේ පෝස්ටුව ඔහේ කියවන අනුවණ ගෝතයන්ට නොවන බව කරුණාවෙන් සලකන්න.
ඉස්කෝලෙ යන කාලෙ රසාස්වාදය කියල එකක් ඉගෙන ගත්තා මතක ද?දැන් අපි ඒ රසාස්වාදය අපේ ජීවිත වලට උපයෝගී කරගන්නවද?
පිස්සු ද බ්රෝ අපි එදා වේල හම්බ කරන් බොහොම අමාරුවෙන් කාලා ඇඳල ඉන්නෙත් දැන් කොහෙද ඕවට වෙලාවක්...මේ උඹල මං අපි හැමෝගෙම උත්තරේ...
කාලයත් එක්ක මිනිස්සු බොහොම කාර්යබහුල වෙලා..විවේකයක් ලැබුණු ඉස්පාසුවකදී අපි එක්කො ෆිලුමක් බලනව නැත්නම් සිංදුවක් අහනව නැත්නම් එහෙමත් පොරක් පොතක් පත්තරයක් බලනව..ඒත් නැත්නම් හීනියට පොඩි අඩියක් ගහනව...
අඩි ගහන එක ඇරුණම අර අනිත් දේවල් අපි විඳින්නෙ හරිම යාන්ත්රික විදියට නෙහ්?එහෙම නැතුව ඒ දේවල් රසවිඳින්න කියල දෙන තැනක් තියෙනවා නම් කොහොමද?සිංහලෙන්ම ලියැවෙන බ්ලොග් පිටුවක්..
https://theceylonwriter.wixsite.com/theceylonwriter
උඹ අනුන්ට කඩේ නොයා හිටපන්,ඕං දැන් උඹලා කියයි..
ඔව් ඔව් මේක කරන්නේ මටත් ජීවිතේ විඳින්න කියල දීපු මගේම ගුරුවරු කීප දෙනෙක් එක්කහු වෙලා..මට වගේම තව එවුන්ට ඒක කියාදෙන්න උදව් කරන්න කියල කීවම ඒ ඉල්ලීම අහක දාන්න බැරිකොමටයි මං මේ ත්රෙඩ් එක දැම්මෙ..මේකෙ එකලා දැන් ඉතිං රෙද්ද උසසන් එයි..අවුලක් නෑ උඹලට වටින් නෑ කියල හිතෙනවා නම් බලලා නිකා හිටු.අද කාලේ එවුන්ට කොහෙද විඳින්න වෙලාවක්...