A/l කරපු හැටි

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    සබ්ජෙට් එක මොකද්ද?

    රිසල්ට් එක මොකද්ද?

    මුල ඉදන්ම වැඩ කරාද?
    අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
     
    Last edited:

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Sorry to ruin this thread. But have to say this
    ආ රහල් පොන්නයෝ. මොකද වෙන්නෙ. ඇනිල නේද ඉන්නෙ පුකෙන් යන්නම. තොට කිව්වනෙ මෝඩ පොන්නයො fake කීයකින් ඇවිත් ත්‍රෙඩ් දැම්මත් පොන්නය කවුද කියල අපි හැමෝම දන්නව. මේ පාරත් තෝ ෆේල් ලොන්තයො. පාඩුවෙ මාතරට ගිහින් මුට්ට කරගහල කීයක් හරි හොයාගනින්. @timetraveler1921 = @rahal jayasekara = @nilangapriyadarshana = @Calcula = lagadi hadapu duka kiwwa aluth eka 😂 gt ට කීයක් හරි දෙන්න වටිනව මේ මොට්ට හුත්තව මේකෙ ෆේක් සීයක් එක්ක තියන් ඉන්නවට
    මොකද්ද වෙලා තියෙන්නෙ කියලා දන්නෙ නැති මම. :rofl:

    මාව කාත් එක්ක හරි පටලන්ද කොහෙද බන්.
    මන් මාතර නෙවේ. :-)
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    සබ්ජෙට් එක මොකද්ද?

    රිසල්ට් එක මොකද්ද?

    මුල ඉදන්ම වැඩ කරාද?
    අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
    Maths

    A2 B1

    මුල ඉදන් වැඩ කරා.. හැබැයි නැහීගෙන මැරීගෙන නෙවෙයි.. එදිනෙදා වැඩ එදිනෙදා කරා සීන් එකේ.... ගොඩක්ම ට්‍රැක් එකට වැටෙන්නෙ හේතුව මම වැටුන පන්තියේ හිටපු අනිත් උන්... ඉස්සර ඉදලම මම පන්තියේ මුල් 10 හිටියා.. AL පන්තියෙ ඉස්කෝලේ බ්‍රයිට් කේස් ඔක්කොම වගේ එකම පන්තියට වැටුනා... ඒ නිසා තැන පරන හැන රැකගන්න ඉස්සරට වඩා වැඩ කරන්න උනා...

    මේ ටික මතක තියාගනින්... අනිවා හොද යාලුවෝ සෙට් එකක් එක්ක ඉදපන්.. උන් එක්ක එකට ක්ලාස් පලයන්.. මොකද උන් එක්ක නෝන්ඩි නොවී ඉන්න ඕන නිසාම තමනුත් ඉබේම වැඩ කරන්න ගන්නවා.. බැරි ඒව උන්ගෙන් අහන්න පුලුවන්.. මැරීගෙන වැඩ කරන්න ඕනේ නෑ.. අරුන් එක්ක නිකම්ම රිදම් එකට උබවත් යනවා... අනිත් එක මුල ඉදල වැඩ කරපන්.. අන්තිම කාලෙට ප්‍රෙශර් නෑ එතකොට...

    බයෝ උන්නම් පොත්වල බැහැගෙන හිටියට මැත්ස් උන් එහෙම නෑ... අපිත් වල බැහැලා, ක්ලාස් කට් කරල තියෙනවා.. හැබැයි ඒවා මීටරෙන් කරපන්.. මොකද අපි කට් කරේ අපිට පුලුවන් පාඩමක් විතරයි..😂 උබ අපත සෙට් එකක හිටියොත් උබ උබට බැරි පාඩමුත් කට් කරනවා....

    අපේ පන්තියෙන් 1st shy 13ක් engineering ගියා... shy 3ම එකතු කරොත් 20-25ක් ඉන්නවා... ඒකයි කිව්වේ සෙට්වෙන යාලුවෝ සෙට් එක සෑහෙන වැදගත්.. අඩුම F3 එකාට C3ක් හරි එනවා.. හරි සෙට් එකක ඉදල උන් එක්ක වැඩ කරොත්...
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    maths
    CCS

    C-maths/physics
    S- chemistry

    2020 ලිව්වේ.පිස්සු කෙලියෙත් නෑ මුල ඉදන් හොදට වැඩ කරා.හිතන් හිටියේ BCC වගේ රිසාල්ට් එකක්වත් එයි කියලා කැම්පස් යන්න.ගොඩක් දුක්වුනා රිසාල්ට් ආව දවසේ..සෙකන්ඩ් එක කරන්න ශක්තියක් නෑ මේ පාර..
     
    • Sad
    Reactions: Gihanjs

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    maths
    CCS

    C-maths/physics
    S- chemistry

    2020 ලිව්වේ.පිස්සු කෙලියෙත් නෑ මුල ඉදන් හොදට වැඩ කරා.හිතන් හිටියේ BCC වගේ රිසාල්ට් එකක්වත් එයි කියලා කැම්පස් යන්න.ගොඩක් දුක්වුනා රිසාල්ට් ආව දවසේ..සෙකන්ඩ් එක කරන්න ශක්තියක් නෑ මේ පාර..
    e moko bn. aye karapan ull try eka dala

    Bio 2005 Badulla District
    1st BCC Rank 105 - Agri අහු වුනා ගියේ නෑ.
    2nd BCC Rank 95 - ayurweda medicine අහු වුනා ගියේ නෑ.
    3rd CCC Rank 214 - 3rd campus ගියේ බෝට්ටුවේන් Bio රුහුණ

    තිබ්බ එකම හීනේ doctor කෙනෙක් වෙලා අම්මව සතුටු කරන්න..

    බැරි වුනා.

    අදටත් ගොවිසෙත ගන්නවා ඇදුනොත් රට ගිහින් හරි doctor කෙනෙක් වෙනවා කියලා.. 😭

    හිතුවේ 3 වැනි සැරේ අනිවා පුළුවන් වෙයි කියලා..
    uba dan moko karanne? loan ekak aran oka kara ganna puluvanne bn.
    ------ Post added on Sep 25, 2021 at 8:05 PM
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    mepara exam lesi wenawa...karapan aye....
    maths
    CCS

    C-maths/physics
    S- chemistry

    2020 ලිව්වේ.පිස්සු කෙලියෙත් නෑ මුල ඉදන් හොදට වැඩ කරා.හිතන් හිටියේ BCC වගේ රිසාල්ට් එකක්වත් එයි කියලා කැම්පස් යන්න.ගොඩක් දුක්වුනා රිසාල්ට් ආව දවසේ..සෙකන්ඩ් එක කරන්න ශක්තියක් නෑ මේ පාර..
     
    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    e moko bn. aye karapan ull try eka dala

    uba dan moko karanne? loan ekak aran oka kara ganna puluvanne bn.
    ------ Post added on Sep 25, 2021 at 8:05 PM
    business එකක් කරනවා.. රැකියාවෙන් නම් මම teaching කරන්නේ. දැන් දරුවෝ දෙන්නෙක් ඉන්න පියෙක්.. loan ගහලා මේ ඒ ගේම ගහන්න බෑ. නමුත් plan කිහිපයක් තියෙනවා.. බලමුකෝ.. දැන් වයස 36 යි . එකත් ප්‍රශ්නයක්..
     
    • Like
    Reactions: Tharaka25

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    සබ්ජෙට් එක මොකද්ද?

    Maths 2012

    රිසල්ට් එක මොකද්ද?

    A4, general knowledge 73

    මුල ඉදන්ම වැඩ කරාද?

    gedaradi lokuwata wada kale na class giya iskole giya

    අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?

    paper class seratama giya.
    Maths gedaradi melo deyak kale na solage theory and paper class wala karapu wada tika thama
    Physics samitha rathnayaka sir ge theory class ekedima oluwata dagana prashnath ethanama kala aai theory baluwe na. paper class giya nilantha rathnayaka sirge. pora amaru papers denawa niyama. past paper kihipayak kala
    Chemistry jeewaka sirge theory and paper class giya, MCQ 1000 gaanak thiyana poth aran kala. gedaradi past paper serama wage kala.
    chemistry walata thama 65% kma wada kale. Physics 25% Maths 10%. solage class thiyana dawas walata ude 6 idan ra 8/9 wenakan papers kerenawa aai karanna deyak na

    iskole gihin practical kala ona ona widihata. ona magulak karaganna ida dunna teachers la lab eke. dannathi ewath ahagatta,

    muladi lokuwata lakunu thibbe na maths chemistry wala. anthima kale me widihata wadi una

    file-20200330-146705-8vuq4p.png

    physics mula idanma lord. physics samitha sir me padama ugannala iwara wela 1 weni prashne karanna kiwwama e padame tute ekama iwara karala awakalanaya anukalanaya dala ilaga padame theory derive karala e tute eketh ganan karanawa :rofl:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ෆස්ට් ශයි... මැත්ස්,

    ඉගෙනගත්ත සබ්ජෙක්ට්,
    ඇනිකට් එකෙන් ඔයට පැනීම, හොරාට ෆිල්ම් බැලීම, පාලම උඩ සිට කෝච්චියට ගල් ගැසීම, ගම්පහ නගරයේ සතර මායිම පයින් ගොස් නිරීක්ෂණය කිරීම....

    රිසාල්ට්,
    ෆිසික්ස් S
    මැත්ස් S
    කෙමස්ට්‍රි F
    පිහිනීම A+

    සෙකන්ඩ් ශයි... මැත්ස්..
    රිසාල්ට්,
    ෆිසික්ස් B,
    මැත්ස් B
    කරුමක්කාර කෙමස්ට්‍රි S
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ෆස්ට් ශයි... මැත්ස්,

    ඉගෙනගත්ත සබ්ජෙක්ට්,
    ඇනිකට් එකෙන් ඔයට පැනීම, හොරාට ෆිල්ම් බැලීම, පාලම උඩ සිට කෝච්චියට ගල් ගැසීම, ගම්පහ නගරයේ සතර මායිම පයින් ගොස් නිරීක්ෂණය කිරීම....

    රිසාල්ට්,
    ෆිසික්ස් S
    මැත්ස් S
    කෙමස්ට්‍රි F
    පිහිනීම A+

    සෙකන්ඩ් ශයි... මැත්ස්..
    රිසාල්ට්,
    ෆිසික්ස් B,
    මැත්ස් B
    කරුමක්කාර කෙමස්ට්‍රි S
    Swimming thibbada A/L walata
     
    • Haha
    Reactions: PHBhagya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,171
    113
    එකමත් එක රටක
    සබ්ජෙට් එක මොකද්ද?

    රිසල්ට් එක මොකද්ද?

    මුල ඉදන්ම වැඩ කරාද?
    අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?

    maths

    AAB

    OL කාලේ ඉදන් maths පොඩි පිස්සුවක් තිබ්බ. OL ඉවර උනේ කවදද එදා හවස ගෙදර එන්න කලින් ගොඩගේ යි , ගුණසේන එකටයි විසිට් එකක් දාල නිකන් පොත් පෙරලලා බලුවා. හිතට වැදුන ත්‍රිකෝණමිතිය පොතකුයි(අජිත් විමංග විජේසිංහගේ) , විජ ගන්න වලට පොතකුයි (ගනේෂලිංගම්ගේ මතක විදියට) අරන් තමයි ආවේ. කොහොමත් AL class ජනවාරි පටන් ගද්දි ත්‍රිකෝණමිතිය ශ්‍රිත ඇර ඔක්කොම කරල තිබ්බ ගණන් සෑහෙන හදල.. combineම තමයි හොදටම කරේ. අනිත් දෙක මුලින් කරේ වාර විභාග වලට තමයි. com වලට වාර තුනක් විතර සම්පුර්ණ ලකුණු තිබිල තියනව මම අනිත් විෂයන් පැත්තකින් තියල මේක කර කර හිටපු නිසා..

    chem නම් මම අනාගත්තා මුල ඉදල. බද්දේගේ revision එකට පින්සිද්ද වෙන්න තමයි chem ගොඩ ගියේ.

    phy මුල ඉදල පුස්සගේ class එක ඇතුලේ වැඩ ටික හොදට කරා.හැබැයි මාස 4ක් විතර තියල මුකුත් මතක නැති සීන් එකක් තිබ්බේ.. 2000 mcq paper එකේ හැම ප්‍රශ්නෙටම උත්තර හෙව්වා පොත් පෙරලගෙන. ප්‍රශේන්ට අදාළ තියරි හොදට කියවල note දාගෙන දාගෙන ගිය . දන්නා ඒවටත් කරා. ප්‍රශ්න 60 ඉවර වෙද්දී මම සිලබස් එකම වගේ ෂෝර්ට් note එකක් ගහලා තිබ්බ. පට්ට සැටිස්(පස්සේ කාලෙක phy class කරා). මේ විදියට අනිත් paper ටිකත් කරනවා කියලා හිතන් හිටියත් අර කොළ 12-15 විතර පෙරලා පෙරලා ආතල් ගත්ත එක තමයි කරේ. ඒක බැලුවම ඔක්කොම මතක් වෙනවා..
    මම වෙලාව තියල paper කරලම නෑ එක විෂයකට වත්. කම්මැලි එහෙම කරන්න. මෙක තමයි paper එකක් කියලා කරල තියන එකම දේ. ප්‍රශ්න නම් කරල ඇති ඕන තරම් විභාග ගණන්.. mcq පොත පෙරල පෙරලා හිතෙන් උත්තර හෙව්වා .ලියන්න කම්මැලි එක තැනක ඉදගෙන.

    විභාගෙට යද්දී හොදටම පුලුවන් com.. phy ත් පට්ට සැටිස් . chem ඉතින් බයෙන් ගියේ වැරදිද කියලා..
    මැත්ස් applied එක හිකුව. මම “බව-පෙන්වයි” ගණන් තමයි තෝරාගන්නේ උත්තරේ ගද්දි හරි කියලා දන්න නිසා. ඔහොම මුලින්ම තඩි බව පෙන්වයි ගානක් ඇල්ලුවා. පිටු දෙකක් ලස්සනට ලිව්වා . උත්තරේ ආව එක ඉල්ල්ක්ම්ක් නැතුව. දැන් දන්නවා වැරදි කියලා :baffled: .. හෙනම අප්සට්. බැලුව බැලුව හොයාගන්න බැරිඋන. වෙලාව ගිය සෑහෙන. හරියට කරේ නෑ paper එකම. 4ක් වත් හැදුවේ නෑ .
    මැත්ස් වලට B.
     
    Last edited:

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Maths

    Chemistry - C
    Physics - S
    Combined maths - F

    O/L නම් A 8. ඒ හින්ද 2nd shy කරන්න ඕනෙකම තිබ්බට ගෙදරින් කැමති උනේ නෑ.
    ඉතිං ගියා NIBM, complete කලා Degree එක යාළුවො හැමෝටම කලින්. අද Tech Lead කෙනෙක් විදිහට වැඩ
     
    FrontMan

    Member
    Nov 25, 2021
    16
    11
    3
    Maths

    Chemistry - C
    Physics - S
    Combined maths - F

    O/L නම් A 8. ඒ හින්ද 2nd shy කරන්න ඕනෙකම තිබ්බට ගෙදරින් කැමති උනේ නෑ.
    ඉතිං ගියා NIBM, complete කලා Degree එක යාළුවො හැමෝටම කලින්. අද Tech Lead කෙනෙක් විදිහට වැඩ
    NIBM 1 IT degree hodaida bn...lecturesla ehama awlk nadda...hodata uganwanawad
     
    • Like
    Reactions: sami_boy

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    in my case (maths 2012)
    1st BBB studied only at last 6 months (but i had good chemistry understanding from the beginning)
    2nd AAB chapter closed :) (sadly B for chemistry :rofl:)
    ubalata mona chemistry da baaaan. propane bombayak kala hitahan

    maths

    AAB

    OL කාලේ ඉදන් maths පොඩි පිස්සුවක් තිබ්බ. OL ඉවර උනේ කවදද එදා හවස ගෙදර එන්න කලින් ගොඩගේ යි , ගුණසේන එකටයි විසිට් එකක් දාල නිකන් පොත් පෙරලලා බලුවා. හිතට වැදුන ත්‍රිකෝණමිතිය පොතකුයි(අජිත් විමංග විජේසිංහගේ) , විජ ගන්න වලට පොතකුයි (ගනේෂලිංගම්ගේ මතක විදියට) අරන් තමයි ආවේ. කොහොමත් AL class ජනවාරි පටන් ගද්දි ත්‍රිකෝණමිතිය ශ්‍රිත ඇර ඔක්කොම කරල තිබ්බ ගණන් සෑහෙන හදල.. combineම තමයි හොදටම කරේ. අනිත් දෙක මුලින් කරේ වාර විභාග වලට තමයි. com වලට වාර තුනක් විතර සම්පුර්ණ ලකුණු තිබිල තියනව මම අනිත් විෂයන් පැත්තකින් තියල මේක කර කර හිටපු නිසා..

    chem නම් මම අනාගත්තා මුල ඉදල. බද්දේගේ revision එකට පින්සිද්ද වෙන්න තමයි chem ගොඩ ගියේ.

    phy මුල ඉදල පුස්සගේ class එක ඇතුලේ වැඩ ටික හොදට කරා.හැබැයි මාස 4ක් විතර තියල මුකුත් මතක නැති සීන් එකක් තිබ්බේ.. 2000 mcq paper එකේ හැම ප්‍රශ්නෙටම උත්තර හෙව්වා පොත් පෙරලගෙන. ප්‍රශේන්ට අදාළ තියරි හොදට කියවල note දාගෙන දාගෙන ගිය . දන්නා ඒවටත් කරා. ප්‍රශ්න 60 ඉවර වෙද්දී මම සිලබස් එකම වගේ ෂෝර්ට් note එකක් ගහලා තිබ්බ. පට්ට සැටිස්(පස්සේ කාලෙක phy class කරා). මේ විදියට අනිත් paper ටිකත් කරනවා කියලා හිතන් හිටියත් අර කොළ 12-15 විතර පෙරලා පෙරලා ආතල් ගත්ත එක තමයි කරේ. ඒක බැලුවම ඔක්කොම මතක් වෙනවා..
    මම වෙලාව තියල paper කරලම නෑ එක විෂයකට වත්. කම්මැලි එහෙම කරන්න. මෙක තමයි paper එකක් කියලා කරල තියන එකම දේ. ප්‍රශ්න නම් කරල ඇති ඕන තරම් විභාග ගණන්.. mcq පොත පෙරල පෙරලා හිතෙන් උත්තර හෙව්වා .ලියන්න කම්මැලි එක තැනක ඉදගෙන.

    විභාගෙට යද්දී හොදටම පුලුවන් com.. phy ත් පට්ට සැටිස් . chem ඉතින් බයෙන් ගියේ වැරදිද කියලා..
    මැත්ස් applied එක හිකුව. මම “බව-පෙන්වයි” ගණන් තමයි තෝරාගන්නේ උත්තරේ ගද්දි හරි කියලා දන්න නිසා. ඔහොම මුලින්ම තඩි බව පෙන්වයි ගානක් ඇල්ලුවා. පිටු දෙකක් ලස්සනට ලිව්වා . උත්තරේ ආව එක ඉල්ල්ක්ම්ක් නැතුව. දැන් දන්නවා වැරදි කියලා :baffled: .. හෙනම අප්සට්. බැලුව බැලුව හොයාගන්න බැරිඋන. වෙලාව ගිය සෑහෙන. හරියට කරේ නෑ paper එකම. 4ක් වත් හැදුවේ නෑ .
    මැත්ස් වලට B.
    matath guruthwa kendraya redde gaana kela una. island 100 wath ganna thibba eeka keliye nattan. eeka kelala goo gihin hitiye B ekak ei kiyala
    ------ Post added on Nov 25, 2021 at 8:58 PM