සබ්ජෙට් එක මොකද්ද?
රිසල්ට් එක මොකද්ද?
මුල ඉදන්ම වැඩ කරාද?
අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
රිසල්ට් එක මොකද්ද?
මුල ඉදන්ම වැඩ කරාද?
අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
Last edited:
මොකද්ද වෙලා තියෙන්නෙ කියලා දන්නෙ නැති මම.Sorry to ruin this thread. But have to say this
ආ රහල් පොන්නයෝ. මොකද වෙන්නෙ. ඇනිල නේද ඉන්නෙ පුකෙන් යන්නම. තොට කිව්වනෙ මෝඩ පොන්නයො fake කීයකින් ඇවිත් ත්‍රෙඩ් දැම්මත් පොන්නය කවුද කියල අපි හැමෝම දන්නව. මේ පාරත් තෝ ෆේල් ලොන්තයො. පාඩුවෙ මාතරට ගිහින් මුට්ට කරගහල කීයක් හරි හොයාගනින්. @timetraveler1921 = @rahal jayasekara = @nilangapriyadarshana = @Calcula = lagadi hadapu duka kiwwa aluth ekagt ට කීයක් හරි දෙන්න වටිනව මේ මොට්ට හුත්තව මේකෙ ෆේක් සීයක් එක්ක තියන් ඉන්නවට

Habai uba kiypu ganata labai..මාත් දන්නෙ නෑ බන් හරියටම හැබැයි ගොඩක් එවුන් යනවා චීන, බංග්ලාදේශය , රුසියාව , ඉන්දියාව
Mathsසබ්ජෙට් එක මොකද්ද?
රිසල්ට් එක මොකද්ද?
මුල ඉදන්ම වැඩ කරාද?
අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
e moko bn. aye karapan ull try eka dalamaths
CCS
C-maths/physics
S- chemistry
2020 ලිව්වේ.පිස්සු කෙලියෙත් නෑ මුල ඉදන් හොදට වැඩ කරා.හිතන් හිටියේ BCC වගේ රිසාල්ට් එකක්වත් එයි කියලා කැම්පස් යන්න.ගොඩක් දුක්වුනා රිසාල්ට් ආව දවසේ..සෙකන්ඩ් එක කරන්න ශක්තියක් නෑ මේ පාර..
uba dan moko karanne? loan ekak aran oka kara ganna puluvanne bn.Bio 2005 Badulla District
1st BCC Rank 105 - Agri අහු වුනා ගියේ නෑ.
2nd BCC Rank 95 - ayurweda medicine අහු වුනා ගියේ නෑ.
3rd CCC Rank 214 - 3rd campus ගියේ බෝට්ටුවේන් Bio රුහුණ
තිබ්බ එකම හීනේ doctor කෙනෙක් වෙලා අම්මව සතුටු කරන්න..
බැරි වුනා.
අදටත් ගොවිසෙත ගන්නවා ඇදුනොත් රට ගිහින් හරි doctor කෙනෙක් වෙනවා කියලා..
හිතුවේ 3 වැනි සැරේ අනිවා පුළුවන් වෙයි කියලා..
maths
CCS
C-maths/physics
S- chemistry
2020 ලිව්වේ.පිස්සු කෙලියෙත් නෑ මුල ඉදන් හොදට වැඩ කරා.හිතන් හිටියේ BCC වගේ රිසාල්ට් එකක්වත් එයි කියලා කැම්පස් යන්න.ගොඩක් දුක්වුනා රිසාල්ට් ආව දවසේ..සෙකන්ඩ් එක කරන්න ශක්තියක් නෑ මේ පාර..
business එකක් කරනවා.. රැකියාවෙන් නම් මම teaching කරන්නේ. දැන් දරුවෝ දෙන්නෙක් ඉන්න පියෙක්.. loan ගහලා මේ ඒ ගේම ගහන්න බෑ. නමුත් plan කිහිපයක් තියෙනවා.. බලමුකෝ.. දැන් වයස 36 යි . එකත් ප්‍රශ්නයක්..e moko bn. aye karapan ull try eka dala
uba dan moko karanne? loan ekak aran oka kara ganna puluvanne bn.
------ Post added on Sep 25, 2021 at 8:05 PM

Swimming thibbada A/L walataෆස්ට් ශයි... මැත්ස්,
ඉගෙනගත්ත සබ්ජෙක්ට්,
ඇනිකට් එකෙන් ඔයට පැනීම, හොරාට ෆිල්ම් බැලීම, පාලම උඩ සිට කෝච්චියට ගල් ගැසීම, ගම්පහ නගරයේ සතර මායිම පයින් ගොස් නිරීක්ෂණය කිරීම....
රිසාල්ට්,
ෆිසික්ස් S
මැත්ස් S
කෙමස්ට්‍රි F
පිහිනීම A+
සෙකන්ඩ් ශයි... මැත්ස්..
රිසාල්ට්,
ෆිසික්ස් B,
මැත්ස් B
කරුමක්කාර කෙමස්ට්‍රි S
අධ්‍යාපන අමාත්‍යංශෙන් තිබ්බෙ නෑ...Swimming thibbada A/L walata
සබ්ජෙට් එක මොකද්ද?
රිසල්ට් එක මොකද්ද?
මුල ඉදන්ම වැඩ කරාද?
අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
.. හෙනම අප්සට්. බැලුව බැලුව හොයාගන්න බැරිඋන. වෙලාව ගිය සෑහෙන. හරියට කරේ නෑ paper එකම. 4ක් වත් හැදුවේ නෑ .NIBM 1 IT degree hodaida bn...lecturesla ehama awlk nadda...hodata uganwanawadMaths
Chemistry - C
Physics - S
Combined maths - F
O/L නම් A 8. ඒ හින්ද 2nd shy කරන්න ඕනෙකම තිබ්බට ගෙදරින් කැමති උනේ නෑ.
ඉතිං ගියා NIBM, complete කලා Degree එක යාළුවො හැමෝටම කලින්. අද Tech Lead කෙනෙක් විදිහට වැඩ
(sadly B for chemistry
)ubalata mona chemistry da baaaan. propane bombayak kala hitahanin my case (maths 2012)
1st BBB studied only at last 6 months (but i had good chemistry understanding from the beginning)
2nd AAB chapter closed(sadly B for chemistry
)
matath guruthwa kendraya redde gaana kela una. island 100 wath ganna thibba eeka keliye nattan. eeka kelala goo gihin hitiye B ekak ei kiyalamaths
AAB
OL කාලේ ඉදන් maths පොඩි පිස්සුවක් තිබ්බ. OL ඉවර උනේ කවදද එදා හවස ගෙදර එන්න කලින් ගොඩගේ යි , ගුණසේන එකටයි විසිට් එකක් දාල නිකන් පොත් පෙරලලා බලුවා. හිතට වැදුන ත්‍රිකෝණමිතිය පොතකුයි(අජිත් විමංග විජේසිංහගේ) , විජ ගන්න වලට පොතකුයි (ගනේෂලිංගම්ගේ මතක විදියට) අරන් තමයි ආවේ. කොහොමත් AL class ජනවාරි පටන් ගද්දි ත්‍රිකෝණමිතිය ශ්‍රිත ඇර ඔක්කොම කරල තිබ්බ ගණන් සෑහෙන හදල.. combineම තමයි හොදටම කරේ. අනිත් දෙක මුලින් කරේ වාර විභාග වලට තමයි. com වලට වාර තුනක් විතර සම්පුර්ණ ලකුණු තිබිල තියනව මම අනිත් විෂයන් පැත්තකින් තියල මේක කර කර හිටපු නිසා..
chem නම් මම අනාගත්තා මුල ඉදල. බද්දේගේ revision එකට පින්සිද්ද වෙන්න තමයි chem ගොඩ ගියේ.
phy මුල ඉදල පුස්සගේ class එක ඇතුලේ වැඩ ටික හොදට කරා.හැබැයි මාස 4ක් විතර තියල මුකුත් මතක නැති සීන් එකක් තිබ්බේ.. 2000 mcq paper එකේ හැම ප්‍රශ්නෙටම උත්තර හෙව්වා පොත් පෙරලගෙන. ප්‍රශේන්ට අදාළ තියරි හොදට කියවල note දාගෙන දාගෙන ගිය . දන්නා ඒවටත් කරා. ප්‍රශ්න 60 ඉවර වෙද්දී මම සිලබස් එකම වගේ ෂෝර්ට් note එකක් ගහලා තිබ්බ. පට්ට සැටිස්(පස්සේ කාලෙක phy class කරා). මේ විදියට අනිත් paper ටිකත් කරනවා කියලා හිතන් හිටියත් අර කොළ 12-15 විතර පෙරලා පෙරලා ආතල් ගත්ත එක තමයි කරේ. ඒක බැලුවම ඔක්කොම මතක් වෙනවා..
මම වෙලාව තියල paper කරලම නෑ එක විෂයකට වත්. කම්මැලි එහෙම කරන්න. මෙක තමයි paper එකක් කියලා කරල තියන එකම දේ. ප්‍රශ්න නම් කරල ඇති ඕන තරම් විභාග ගණන්.. mcq පොත පෙරල පෙරලා හිතෙන් උත්තර හෙව්වා .ලියන්න කම්මැලි එක තැනක ඉදගෙන.
විභාගෙට යද්දී හොදටම පුලුවන් com.. phy ත් පට්ට සැටිස් . chem ඉතින් බයෙන් ගියේ වැරදිද කියලා..
මැත්ස් applied එක හිකුව. මම “බව-පෙන්වයි” ගණන් තමයි තෝරාගන්නේ උත්තරේ ගද්දි හරි කියලා දන්න නිසා. ඔහොම මුලින්ම තඩි බව පෙන්වයි ගානක් ඇල්ලුවා. පිටු දෙකක් ලස්සනට ලිව්වා . උත්තරේ ආව එක ඉල්ල්ක්ම්ක් නැතුව. දැන් දන්නවා වැරදි කියලා.. හෙනම අප්සට්. බැලුව බැලුව හොයාගන්න බැරිඋන. වෙලාව ගිය සෑහෙන. හරියට කරේ නෑ paper එකම. 4ක් වත් හැදුවේ නෑ .
මැත්ස් වලට B.
ඒ කාලෙනම් හොඳටම හොඳයි බං. දැන්නම් හරියටම කොහොමද දන්නෙ නෑNIBM 1 IT degree hodaida bn...lecturesla ehama awlk nadda...hodata uganwanawad