ow.මචංලා sinhala සිංදුවකට lyrics හදලා upload කරලා චැනල් එකක් හැදුවොත් copyright වදිනවද බං.![]()
උඹ කියන්නෙ lyrics video ටික් ටොක් එකට දාන්න පුළුවන් කියලද?ඩිජිටලි විදියට සිංදුව ඩිස්ට්රිබියුට් කරලා නම් කොහොමත් බෑ බන්
තප්පර 15ක් ටික්ටොක් එකක් නම් දාන්න පුලුවන් ඒකත් තප්පර 60 ගාණක එක දාන්න බැහැ
එහෙමයි සීන් එක යන්නෙ