YOUTUBE ගැන

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මචංලා sinhala සිංදුවකට lyrics හදලා upload කරලා චැනල් එකක් හැදුවොත් copyright වදිනවද බං.😕
     
    • Like
    Reactions: Gihanjs

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඩිජිටලි විදියට සිංදුව ඩිස්ට්‍රිබියුට් කරලා නම් කොහොමත් බෑ බන්
    තප්පර 15ක් ටික්ටොක් එකක් නම් දාන්න පුලුවන් ඒකත් තප්පර 60 ගාණක එක දාන්න බැහැ
    එහෙමයි සීන් එක යන්නෙ
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    උඹ
    ඩිජිටලි විදියට සිංදුව ඩිස්ට්‍රිබියුට් කරලා නම් කොහොමත් බෑ බන්
    තප්පර 15ක් ටික්ටොක් එකක් නම් දාන්න පුලුවන් ඒකත් තප්පර 60 ගාණක එක දාන්න බැහැ
    එහෙමයි සීන් එක යන්නෙ
    උඹ කියන්නෙ lyrics video ටික් ටොක් එකට දාන්න පුළුවන් කියලද?