ලක්ශ 2.5 ක පඩියක්

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලන්කාවේ ලක්ශ 2.5 ක පඩියක් කියන්නේ ලොකු දේයක් ද? නෑත්තන් අද කාලේ (2021) එක්ක බලද්දි ඈවරේජ් ද? සින්හලුන්ගේ මිම්මට අනුව ඒක ලොකු පඩියක් ද?
    උබල හිතන විදියට මේ පඩිය ගන්න එකෙක්ගේ profile එක (persona) කොහොම වෙන්න ඕනද?
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    සාමනයෙන් හොද පඩියක්, ඒත් ලොකු ලොකු සින් දාන්න බැ. ඔය පඩිය ගත්ත කියලා වෙනම persona එකක් ඕනේ නැ ඉන්න විදියට හිටියම හරි. අද කාලේ හරි හමන් වාහනයකට ලිස් එකක් දැම්මත් ඔය ගාන මසෙක වාරිකයකට එනවා.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oka podi ganak kiyala kochchara loku talk dunnath lankawe job ekak karala 2.5 lak hoyanna puluwan aya inne itha sulu pirisai.
    Enisa ratata sapekshawa loku padiyak.

    Lankawe indan pitarata online freelance karala oita wada hoyana aya nam innawa.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Oka podi ganak kiyala kochchara loku talk dunnath lankawe job ekak karala 2.5 lak hoyanna puluwan aya inne itha sulu pirisai.
    Enisa ratata sapekshawa loku padiyak.
    සිරාම කතාව රෙස්පෙක්ට් බ්‍රෝ
    ලොකු ටෝක් අපේ එවුන්ගේ ඒ උනාට කම්පනියෙන් දෙන 30000 අරන් ලක්ෂ දෙකහමාර පොඩි කියනවා :lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සිරාම කතාව රෙස්පෙක්ට් බ්‍රෝ
    ලොකු ටෝක් අපේ එවුන්ගේ ඒ උනාට කම්පනියෙන් දෙන 30000 අරන් ලක්ෂ දෙකහමාර පොඩි කියනවා :lol:
    Lankawe un latest iphone thiyan billionaire talk dunnata set wela kanna bonna giyama thama real spending power eka penne.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    රටට සාපේකෂව ලොකු පඩියක්
    එලකිරිය ගත්තම මේකෙ ඉන්න ගොඩක් අයගෙ සැලරිය ඔය වගේ දෙගුනෙකටත් වැඩීනේ, ඒක නිසා කිරියට සාපේකශව පොඩි පඩියක්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,753
    24,034
    113
    tracing Geo-location.. ... ...
    salary ekak widiyata loku salary ekak mokada oya gana salary ekak hambena aya adui. Income ekak widiyata godak normal income ekak. Amuthu widiyata jiwath wenna oni na mona tharam salary ekak gaththath. Thamanta oni widiyata witharak jiwath una nam hari. Salary pennanna wath status pennannawath jiwath wena eka modakamak.
     

    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    ඕක ගෙදරින් පිනට කන එකෙක් බන්, බැලිවොත් මේකෙමයි මොන ජොබ්ද.. 🤭
    @erozan සල්ලි වලට මිනි වලට අත්මේ විකුණන උඩු බුරන අවජාතක බල්ලා ත්රෙඅඩ් එකේ ඇවිල්ල රෙවෙන්න හදනනවා
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,687
    2,167
    113
    හොඳ පඩියක්. හැබැයි බොරුවට ශෝ ගහන්නේ නැතුව හොදට මැනේජ් කරගෙන investment ටිකක් කරගත්නම් හරි.