ලක්ශ 2.5 ක පඩියක්

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    රටට සාපේකෂව ලොකු පඩියක්
    එලකිරිය ගත්තම මේකෙ ඉන්න ගොඩක් අයගෙ සැලරිය ඔය වගේ දෙගුනෙකටත් වැඩීනේ, ඒක නිසා කිරියට සාපේකශව පොඩි පඩියක්.
    meka nm amboo ban 100% 🤣🤣🤣
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    රටට සාපේකෂව ලොකු පඩියක්
    එලකිරිය ගත්තම මේකෙ ඉන්න ගොඩක් අයගෙ සැලරිය ඔය වගේ දෙගුනෙකටත් වැඩීනේ, ඒක නිසා කිරියට සාපේකශව පොඩි පඩියක්.
    :yes::yes:කිරියට සාපේකශව පොඩි පඩියක්.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Oka podi ganak kiyala kochchara loku talk dunnath lankawe job ekak karala 2.5 lak hoyanna puluwan aya inne itha sulu pirisai.
    Enisa ratata sapekshawa loku padiyak.

    Lankawe indan pitarata online freelance karala oita wada hoyana aya nam innawa.
    sira naya gewaganna bari unta oka podi athi. wahanayk, geyak tiye nam 1 unat ati paduwe inna. lankawe average salary eka 30 thami yanne. namuth godak aya 20-25 wada karanne.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    කිසිම පඩියක් ලොකු නෑ මල්ලි. පඩිය වැඩිවෙන ගානට ලෝන් එකේ වාරිකේ වැඩිවෙන එක විතරයි වේන්නේ. හැමදාම කන්නේ බොන්නේ එකම ගානේන් :lol: :lol::lol:. පඩි වැඩිවීමේ ආතල් එක මාස දෙක තුනයි. මටත් තව ලක්ශයක් විතර මදි උබේ ගානට. :lol::lol: ඒක දෙනකම් බලාන ඉන්නේ නැතිව තමන්ගේ කියලා දේකින් ගොඩයන එක තමා වඩා හොද.
    ඔයවගේ පඩියක ඉන්නවා කියන්නේ ජොබ් එකේ එන වගකීමත් වැඩි.
    ඔය අතර මාසික ආදයම 30000-40000 අරන් ජීවිතේ ගැටගහගන අයත් ඉන්නවා.
     

    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    oya range eke trap wenawa 😎 mokada oya salary eka wadith na aduth na. mata 160/= income + 70/= side support ekak tiyanawa. wife 130/= wage income eka. apita wahanayak geyak tiyanawa lamai naa. dan 2 years wage oya range eke inne. eeta wada diyunuwak na wage nikan. ekai baluwe api ratakatawath yanna. eth eka risky.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    සතුටින් ජීවත් වෙන්න ඇති, ලොකු අතු අල්ලන්න ගියොත් මාසෙට කීය ගත්තත් සෑහීමකට පත් වෙන්න බෑ.

    ඔය ලක්ශ 3,4 පඩි ගන්න උන් රු 250ක් දීලා රයිස් එකක් කන්න කුණුයි :(


    අනිත් එක මේ 250 මදි කියන
    ගොන් බයියො ඉන්නවනම් හිතපන් ගුරුවරු ගන්න 39ඇතිද කියලා. :(
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    gon prashnayk. oba mulinma oba life style eka kiyanna ona eka kiyanne netuwa khomada lokuda podida kiyala kiyanne.
    බොක්ක. ජෝක් එකට නෙමේ. ඇයි උබ කියන්නේ නැතිව උබ ඔබ කියන්නේ හැමවෙලේම. දැක්ක නිසා ඇහුවේ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    රටට සාපේකෂව ලොකු පඩියක්
    එලකිරිය ගත්තම මේකෙ ඉන්න ගොඩක් අයගෙ සැලරිය ඔය වගේ දෙගුනෙකටත් වැඩීනේ, ඒක නිසා කිරියට සාපේකශව පොඩි පඩියක්.
    anna hari :D ratata sapekshawa hodai , kiriyata sapekshawa podi
     
    • Like
    Reactions: jennt

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ලක්ෂ 2 ක නෙමේ 20 ක් ගත්තත් මම නම් දකින්නේ පඩිය ආපු සෝස් එක. උදාහරණ පඩිය 50,000 ක් ගන්නේ කම්පැනි එකට එන රට සල්ලි වලින් නම් ඒක වටිනවා ලක්ෂ 20 ගන්න එකෙක්ට වඩා. ඒ වගේම මගේ ප්‍රණාමය ෆ්‍රී ලාන්ස් කරන අපේ කොල්ලන්ට උන් මාසෙට 10,000 ක් හෙව්වත් ඒක මාරම විදිහට වටිනවා