ලක්ශ 2.5 ක පඩියක්

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    ලක්ෂරි ලයිෆ් එකක් ගෙනියන්න බැහැ ම හැබැයි සාමාන්යෙන් කාලා බිලා ඉන්න පුළුවන් සැලරි එකක්.

    මම දන්න අය ඉන්නවා රුපියල් 60000 පඩියෙන් කාලා බීලා සතුටෙන් ඉන්න. හැබැයි ඒ මිනිස්සු හරි පරිස්සම්.

    මගේ තව යාලුවෝ ඉන්නවා. මාසෙකට ලක්ෂ 8-12 ගන්න අයත්.

    ඒවගේම තව හතර පස් දෙනක් ඉන්නවා මාසෙකට ලක්ෂ 80 ට වැඩිය පඩි ගන්න. පඩි හොඳේ. බිස්නස් නෙවෙයි :)

    කීය ගත්තත් තමන් දැනගන්න ඕනේ තමන්ට පුළුවන් විදිහට ජිවත් වෙන්න.

    https://www.worlddata.info/asia/sri-lanka/inflation-rates.php

    මේකෙන් පුළුවන් inflation එක adjust කරලා calculate කරන්න
    1632705299026.png

    අද ලක්ෂ 2.5ක් මිට අවරුදු 10කට කලින්(2011) දී ලක්ෂ 1.5ක් (ආසන්න වශයෙන් )
    කොහොමද ලංකාවේ ආර්ථිකය අවප්‍රමාණ වෙන හැටි.

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,142
    36,016
    113
    මැදමහනුවර
    පලවෙනි පිටුවෙම Admin සගෝ එයාගේ මතේ කියලා තියෙන නිසා ගොඩාක් රිප්ලයි එන්නේ ඒකට එකඟ වෙලා.... :D (ඕක හැම ත්‍රෙඩ් එකකම වෙන දෙයක්, බොසා රිප්ලයි එකක් දැම්මොත් thread closed වගේ තමයි ;) )

    ඒක දැකපු බයියොත් කියනවා 250 හෙන ගානක් කියලා... :rofl:

    ලංකාව ඇතුලෙනම් ලොකු ගානක් තමයි දැනට.....හැබැයි තමන්ම ඉඩමක් අරන් ගෙයක් හදනවනම්...වාහනයක් ගන්න ඉන්නවනම් 250 කියන්නේ සුලු ගානක්.... :yes:
    ඒක ඩිපෙන්ඩ් වෙනව කියල බං හුඟක් උන් කියන්නේ

    ලක්ෂරි ලයිෆ් එකක් ගෙනියන්න බැහැ ම හැබැයි සාමාන්යෙන් කාලා බිලා ඉන්න පුළුවන් සැලරි එකක්.

    මම දන්න අය ඉන්නවා රුපියල් 60000 පඩියෙන් කාලා බීලා සතුටෙන් ඉන්න. හැබැයි ඒ මිනිස්සු හරි පරිස්සම්.

    මගේ තව යාලුවෝ ඉන්නවා. මාසෙකට ලක්ෂ 8-12 ගන්න අයත්.

    ඒවගේම තව හතර පස් දෙනක් ඉන්නවා මාසෙකට ලක්ෂ 80 ට වැඩිය පඩි ගන්න. පඩි හොඳේ. බිස්නස් නෙවෙයි :)

    කීය ගත්තත් තමන් දැනගන්න ඕනේ තමන්ට පුළුවන් විදිහට ජිවත් වෙන්න.

    https://www.worlddata.info/asia/sri-lanka/inflation-rates.php

    මේකෙන් පුළුවන් inflation එක adjust කරලා calculate කරන්න
    View attachment 145482

    අද ලක්ෂ 2.5ක් මිට අවරුදු 10කට කලින්(2011) දී ලක්ෂ 1.5ක් (ආසන්න වශයෙන් )
    කොහොමද ලංකාවේ ආර්ථිකය අවප්‍රමාණ වෙන හැටි.
    ලක්ස 80 ලංකාවේ ජොබක්ද?
    ------ Post added on Sep 27, 2021 at 7:25 AM
     
    • Like
    Reactions: jennt and NaiRobi

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    මේකෙ අයගෙ පඩි දැක්කම ඩිප්‍රෙෂන් වගේ එනවනෙ. මට රෑ 12 වෙනකම් පාට්ටයිම් වැඩකරලත් ඔක්කොම 65ක් වගේ සෙට් වෙන්නෙ. බෝඩිමට දීල කනබොන ඒවටයි අනිත් වියදමුයි 15කින් බැලන්ස් කරනව. ඉතුරු ටික ගෙදරට යවනව.

    පඩි වැඩිවෙන්න වෙන්න ඒවට හරියන්න වියදම් හැදෙනව වගේ. 30ක් ගත්තත් 250ක් ගත්තත් අපි හැමෝම පණකඩාගෙන දුවනව වගේ නේද?
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,896
    3,389
    113
    සිරාම කතාව රෙස්පෙක්ට් බ්‍රෝ
    ලොකු ටෝක් අපේ එවුන්ගේ ඒ උනාට කම්පනියෙන් දෙන 30000 අරන් ලක්ෂ දෙකහමාර පොඩි කියනවා :lol:
    eka nan aththa. lankawe unge talk nan tiyenwa mona natath :lol:
     
    • Like
    Reactions: jennt

    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මන් හිතන්නේ සාමාන්‍ය පඩියක් බන්. 30ක් වෙද්දී ගෙයක් හදන්න පටන් අරන් වාහනයක් තියෙන්න ඕනේ මම හිතන විදියට. ඒකට 250ක් කියන්නේ සාමාන්‍ය ගානක්. ලෝන් එකයි ලීස් එකයි ගෙවලා ශේප් එකේ ඉන්න පුළුවන්. ඉදලා හිටලා trip එකක් ගිහින් යාලුවො හම්බෙලා ඉන්න බැරි නෑ. ලොකු ඉතුරුවක් කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: jennt and sami_boy

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ඇති. ලැබෙන පඩිය වැඩි වුනා කියලා, ඒ විදිහටම වැඩි වියදම් වැඩ නොකළොත් :)

    මෙතන කමෙන්ට් දාලා තියෙන අය ගොඩක් මම හිතන්නේ බැදලා, ළමයි ලැබිලා හෝ තමන්ගේම කියලා ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ඉන්න අය නෙවෙයි මම හිතන්නේ. සරලව කිව්වොත්, ජීවත්වෙන එක ගැන අත්දැකීම් අඩුයි වගේ?

    මේ ඔක්කොම කරගෙන, මාසෙ 40-50 පඩියෙන් ලෝන් එකටත් ගෙවාගෙන බොහොම අපූරුවට ජීවත්වෙන මිනිස්සු ඔ්න තරම් ඉන්නවා. තමන්ට ලැබෙන ආදායම අනුව ජීවත්වෙන්න බැරි නම්, කීයක් හම්බවුනත් අඩුයි තමයි.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,254
    20,371
    113
    ඒක ඩිපෙන්ඩ් වෙනව කියල බං හුඟක් උන් කියන්නේ

    ------ Post added on Sep 27, 2021 at 7:25 AM
    ඔව්..ගෙයක්, ඉඩමක් හම්බෙන එකෙක්ට වාහනයක් අරන් ශේප් එකේ ඉන්න අවුලක් නෑ....ලමයි 2-3 සෙට් වෙද්දි කොහොම වේය්ද දන්නේ නෑ...වයිෆ් ජොබ් කරන්නේ නැත්තන්...

    කොලඹට කිට්ටුව ඉඩමක් අරන් මුල ඉඳන් පටන් ගන්න එකෙක්ට නම් මදි....
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    40000 padiyak ganna apita oka gane heenayak. eth 40000 aran mn me wenakota inna thena gena sathutui. wahanayak thiyenawa. laksha 30+ ithurukarala thiyenawa. (ewa invest krala thiyenne. ewagenuth den side income enawa). me weddi katawath nayath ne. bank ekakin loan aranuth ne. finance dalath ne. laksha 2.5 masikawa lebenwa nm lankawe athule henama gemak gahanna puluwan.
    Machan wayasa kiyada?
    3M save kale kohomada bn 40n? :love:
     
    • Like
    Reactions: jennt and Erzo

    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    පලවෙනි පිටුවෙම Admin සගෝ එයාගේ මතේ කියලා තියෙන නිසා ගොඩාක් රිප්ලයි එන්නේ ඒකට එකඟ වෙලා.... :D (ඕක හැම ත්‍රෙඩ් එකකම වෙන දෙයක්, බොසා රිප්ලයි එකක් දැම්මොත් thread closed වගේ තමයි ;) )

    ඒක දැකපු බයියොත් කියනවා 250 හෙන ගානක් කියලා... :rofl:

    ලංකාව ඇතුලෙනම් ලොකු ගානක් තමයි දැනට.....හැබැයි තමන්ම ඉඩමක් අරන් ගෙයක් හදනවනම්...වාහනයක් ගන්න ඉන්නවනම් 250 කියන්නේ සුලු ගානක්.... :yes:

    ඕක ලංකාවෙ විදිය බං. කවුරුහරි බලයක් තියෙන එකෙක්, සල්ලි ටිකක් හොයන් i8 වගේ ගත්ත එකෙක් කිව්වොත් ඒක හිස් මුදුනින් පිළිගන්නෙ වෙන හොයල බලන්න දෙයක් ඇත්තෙම නෑ. :lol::lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,254
    20,371
    113
    ඕක ලංකාවෙ විදිය බං. කවුරුහරි බලයක් තියෙන එකෙක්, සල්ලි ටිකක් හොයන් i8 වගේ ගත්ත එකෙක් කිව්වොත් ඒක හිස් මුදුනින් පිළිගන්නෙ වෙන හොයල බලන්න දෙයක් ඇත්තෙම නෑ. :lol::lol:
    බයියෝ රෙස්පෙට් කරලත් තිබ්බා :rofl:
     
    • Haha
    • Like
    Reactions: jennt and shenat

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    ඒක ඩිපෙන්ඩ් වෙනව කියල බං හුඟක් උන් කියන්නේ

    ලක්ස 80 ලංකාවේ ජොබක්ද?
    ------ Post added on Sep 27, 2021 at 7:25 AM
    අපෝ තියෙනවා. CFO , CEO ලා සමහර ලොකු කොම්පැනිවල ලක්ෂ 100 ගන්න උනුත් ඉන්නවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    පලවෙනි පිටුවෙම Admin සගෝ එයාගේ මතේ කියලා තියෙන නිසා ගොඩාක් රිප්ලයි එන්නේ ඒකට එකඟ වෙලා.... :D (ඕක හැම ත්‍රෙඩ් එකකම වෙන දෙයක්, බොසා රිප්ලයි එකක් දැම්මොත් thread closed වගේ තමයි ;) )

    ඒක දැකපු බයියොත් කියනවා 250 හෙන ගානක් කියලා... :rofl:

    ලංකාව ඇතුලෙනම් ලොකු ගානක් තමයි දැනට.....හැබැයි තමන්ම ඉඩමක් අරන් ගෙයක් හදනවනම්...වාහනයක් ගන්න ඉන්නවනම් 250 කියන්නේ සුලු ගානක්.... :yes:

    ඔව්..ගෙයක්, ඉඩමක් හම්බෙන එකෙක්ට වාහනයක් අරන් ශේප් එකේ ඉන්න අවුලක් නෑ....ලමයි 2-3 සෙට් වෙද්දි කොහොම වේය්ද දන්නේ නෑ...වයිෆ් ජොබ් කරන්නේ නැත්තන්...

    කොලඹට කිට්ටුව ඉඩමක් අරන් මුල ඉඳන් පටන් ගන්න එකෙක්ට නම් මදි....
    ලොක්කා රිප්ලයි දැම්මොත් ඉතිං ඔක්කොම හා ගානවා ඔළුව වනනවා .

    ඉලක්කම මෙන්ටලි සැටිස්ෆයි උනාට කරන්න පුළුවන් දෙවල් ටික ටික අඩු වෙනවා .
    ගොඩක් උන්ට තෙරෙන්නෙ නැහැ .

    අපෙ තාත්තා 2005 දි 65000 ක පඩියක් අරගෙන පර්ච් එක 85000 ගානෙ ඉඩමක් අරගත්තා පර්චස් 10 ක් .
    ඒ කාලෙම අපිවත් ඉස්කොලෙ යවන ගමන් ,ලෝන් එකකුත් ගෙවන ගමන් ,ගෙදර වැඩත් කරන ගමන් ,ගේත් හදන ගමන් සෙරොම කරෙ ඔය පඩියෙන්.

    එත් ඉතිං දැන් හිතන්නවත් බැහැ .

    මම ගෙදර ඉඳන් වැඩ කරනකොට දවල් ,රෑ බොහොදුරට උබර් ඊට්ස් (උයන්නෙ නැතිවාම නොවේ )
    දවසට මට කොහොම හරි 1000 ක් යනවා අඩුම.
    මාසෙම ඔහොම කෑවොත් 30000 යි.
    ටෙලිෆොන් ,වතුර කරන් බිල් ටික කොහොමත් 10000 ක් ඇතුලත තම වැටෙන්නෙ.
    එතකොට ඔක්කොම වියදම් රුපියල් 40,000 ක්.
    හැබැයි හදිසියකදිවත් දාන ,මල ගෙවල් ,බණ ගෙවල් ,මඟුල් ගෙවල් සෙට් උනොත් අන්න ඉතිං තව විසිදහක් විතර කුඩු .
    කොරොනා නිස තමා පොඩ්ඩක් ඉතුරුවක්වත් කරන්න පුළුවන් උනෙ අම්මපා . :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේකේ අහල තියෙන්නේ ලංකාවේ මාසෙට 2.5 laks ලොකු පඩියක්ද කියල. නැතුව මුකුත්ම නැති 0 ඉඳන් පටන් ගන්න කෙනෙක්ට ඒ පඩියෙන් තනියම කොළඹ ලොකු ගෙවල්, වාහන අරගෙන ඒ ණයත් ඔකොම අවරුදු කීපෙන් පියවන්න පුලුවන්ද කියල නෙමෙය්.

    ලංකාවේ job එකක් කරලා 2.5lak මාසෙට ගන්න පුළුවන් අය ඉන්නේ ඉතා සුළුපිරිසක් නිසා රටට සාපේක්ෂව එක ලොකු පඩියක් කියන එකට විවාදයක් නැහැ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,254
    20,371
    113
    ලොක්කා රිප්ලයි දැම්මොත් ඉතිං ඔක්කොම හා ගානවා ඔළුව වනනවා .

    ඉලක්කම මෙන්ටලි සැටිස්ෆයි උනාට කරන්න පුළුවන් දෙවල් ටික ටික අඩු වෙනවා .
    ගොඩක් උන්ට තෙරෙන්නෙ නැහැ .

    අපෙ තාත්තා 2005 දි 65000 ක පඩියක් අරගෙන පර්ච් එක 85000 ගානෙ ඉඩමක් අරගත්තා පර්චස් 10 ක් .
    ඒ කාලෙම අපිවත් ඉස්කොලෙ යවන ගමන් ,ලෝන් එකකුත් ගෙවන ගමන් ,ගෙදර වැඩත් කරන ගමන් ,ගේත් හදන ගමන් සෙරොම කරෙ ඔය පඩියෙන්.

    එත් ඉතිං දැන් හිතන්නවත් බැහැ .

    මම ගෙදර ඉඳන් වැඩ කරනකොට දවල් ,රෑ බොහොදුරට උබර් ඊට්ස් (උයන්නෙ නැතිවාම නොවේ )
    දවසට මට කොහොම හරි 1000 ක් යනවා අඩුම.
    මාසෙම ඔහොම කෑවොත් 30000 යි.
    ටෙලිෆොන් ,වතුර කරන් බිල් ටික කොහොමත් 10000 ක් ඇතුලත තම වැටෙන්නෙ.
    එතකොට ඔක්කොම වියදම් රුපියල් 40,000 ක්.
    හැබැයි හදිසියකදිවත් දාන ,මල ගෙවල් ,බණ ගෙවල් ,මඟුල් ගෙවල් සෙට් උනොත් අන්න ඉතිං තව විසිදහක් විතර කුඩු .
    කොරොනා නිස තමා පොඩ්ඩක් ඉතුරුවක්වත් කරන්න පුළුවන් උනෙ අම්මපා . :lol:
    ඔව් බන්..ලක්ශරි විදිහට ඉඳලා නෙමෙයි...දැන් උඹට ඔය ඉඩම ගන්න පුලුවන් වෙයිද ලක්ශ 2 සැල් එකක් අරන්...බෑනේ...
    හපෝ ඔව් බන්... වෙඩිමක් එහෙම සෙට් වෙනවා කියන්නේ පට්ට හිසරදයක්... :baffled:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Lankawe un latest iphone thiyan billionaire talk dunnata set wela kanna bonna giyama thama real spending power eka penne.
    Kiyala wadak na....beer ekak gahanna be higanno wenawa......ahuwama balanda ona.....perum purala purala thama beer ekak gahannath salli wiyadan karanne.....widawanawa life eka.