ලක්ෂරි ලයිෆ් එකක් ගෙනියන්න බැහැ ම හැබැයි සාමාන්යෙන් කාලා බිලා ඉන්න පුළුවන් සැලරි එකක්.
මම දන්න අය ඉන්නවා රුපියල් 60000 පඩියෙන් කාලා බීලා සතුටෙන් ඉන්න. හැබැයි ඒ මිනිස්සු හරි පරිස්සම්.
මගේ තව යාලුවෝ ඉන්නවා. මාසෙකට ලක්ෂ 8-12 ගන්න අයත්.
ඒවගේම තව හතර පස් දෙනක් ඉන්නවා මාසෙකට ලක්ෂ 80 ට වැඩිය පඩි ගන්න. පඩි හොඳේ. බිස්නස් නෙවෙයි
කීය ගත්තත් තමන් දැනගන්න ඕනේ තමන්ට පුළුවන් විදිහට ජිවත් වෙන්න.
https://www.worlddata.info/asia/sri-lanka/inflation-rates.php
මේකෙන් පුළුවන් inflation එක adjust කරලා calculate කරන්න
අද ලක්ෂ 2.5ක් මිට අවරුදු 10කට කලින්(2011) දී ලක්ෂ 1.5ක් (ආසන්න වශයෙන් )
කොහොමද ලංකාවේ ආර්ථිකය අවප්‍රමාණ වෙන හැටි.

(ඕක හැම ත්‍රෙඩ් එකකම වෙන දෙයක්, බොසා රිප්ලයි එකක් දැම්මොත් thread closed වගේ තමයි
)