කිරියෙ ඉන්න උන්ගෙ පඩි සමීක්සනය, අවන්කව Vote කරපල්ල. 
නිවැරදි කිරීම
නිවැරදි කිරීම
රුපියල් 100,000 - 150,000 ---> රුපියල් 100,000 - 200,000
Last edited:
kawda bn රුපියල් 5,000,000 - 9,999,999,999,999,999,999 eke inne? 2k vote karala.![]()
in Elakiri?යෝෂිත ????
anika mu ahala thiyenne salary eka misak income eka nemei.රෝහිත රාජපක්ස සහ නාමල් රාජපක්සkawda bn රුපියල් 5,000,000 - 9,999,999,999,999,999,999 eke inne? 2k vote karala.![]()
@scurvymeh salary kokatada vetenna kiyapan
9,999,999,999,999,999,0999
ලොකු පඩි දැක බලාගැනීම සදහා එක්වුනෙමි
මේකේ ඉන්න එවුන ඇහුවොත් ලක්ෂගණන් වල පඩි එත් නිකන් දෙනවනම් ගොම බෙට්ටක් උනත් පොරකාලා ගන්නේ

