POLL: පඩිය කීයද ?

පඩිය කීයද ?

  • රුපියල් 0 - 10,000

    Votes: 18 12.9%
  • රුපියල් 10,000 - 50,000

    Votes: 22 15.8%
  • රුපියල් 50,000 - 100,000

    Votes: 25 18.0%
  • රුපියල් 100,000 - 150,000

    Votes: 24 17.3%
  • රුපියල් 200,000 - 300,000

    Votes: 17 12.2%
  • රුපියල් 300,000 - 500,000

    Votes: 10 7.2%
  • රුපියල් 500,000 - 800,000

    Votes: 5 3.6%
  • රුපියල් 800,000 - 1,500,000

    Votes: 1 0.7%
  • රුපියල් 1,500,000 - 5,000,000

    Votes: 4 2.9%
  • රුපියල් 5,000,000 - 9,999,999,999,999,999,999

    Votes: 13 9.4%

  • Total voters
    139
  • Poll closed .

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    කිරියෙ ඉන්න උන්ගෙ පඩි සමීක්සනය, අවන්කව Vote කරපල්ල. :-)

    නිවැරදි කිරීම

    රුපියල් 100,000 - 150,000 ---> රුපියල් 100,000 - 200,000

     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    ලොකු පඩි දැක බලාගැනීම සදහා එක්වුනෙමි




    මේකේ ඉන්න එවුන ඇහුවොත් ලක්ෂගණන් වල පඩි එත් නිකන් දෙනවනම් ගොම බෙට්ටක් උනත් පොරකාලා ගන්නේ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    7.5 - 10 mil depends

    ලොකු පඩි දැක බලාගැනීම සදහා එක්වුනෙමි




    මේකේ ඉන්න එවුන ඇහුවොත් ලක්ෂගණන් වල පඩි එත් නිකන් දෙනවනම් ගොම බෙට්ටක් උනත් පොරකාලා ගන්නේ
    :lol::lol:
    ------ Post added on Sep 27, 2021 at 3:48 PM
     
    • Like
    Reactions: TNHM

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මුල් ටිකේ Gap එක 25000 වත් කරොත් හොදයි කියලා හිතෙනවා
     
    • Like
    Reactions: Tharaka25