මට එෆ්බී ලින්ක් එකක් පේන්නෑ බංමන් ඒත් බැලුවා මොන හුයන්නක් ද උඹ මේ දොඩවන්නෙ කියල
Oya first post එකේ තියෙන්නේ fb link එකක්. ඒකෙ letter එක scan කරලා තියෙන්නෙ teacher ලමයා ව අස් කරලා එව්ව එක.
Google review වලත් ඌ attach කරලා දාලා තියෙනව ඕක
Facebook block ද?මට එෆ්බී ලින්ක් එකක් පේන්නෑ බං
මේකෙඋන් කාවහරි මඩවලා ආතල් එකක් ගන්නවා ඇති කියලා හිතුවෙ