Colombo Drum School puke aragana

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    මේ තලවතුගොඩ හන්දියේ තියෙන ඩ්‍රම් ස්කූල් එක නේද
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් ඒත් බැලුවා මොන හුයන්නක් ද උඹ මේ දොඩවන්නෙ කියල :rolleyes:

    Oya first post එකේ තියෙන්නේ fb link එකක්. ඒකෙ letter එක scan කරලා තියෙන්නෙ teacher ලමයා ව අස් කරලා එව්ව එක.
    Google review වලත් ඌ attach කරලා දාලා තියෙනව ඕක
    මට එෆ්බී ලින්ක් එකක් පේන්නෑ බං
    මේකෙඋන් කාවහරි මඩවලා ආතල් එකක් ගන්නවා ඇති කියලා හිතුවෙ