uba lide inne. poddak hoyapan .anith ratawal genath idea ekak ei. ausi witarak neme rataකලු කඩ කාරයොන්ගෙන් උපදෙස් ගන්න ලෝකෙ එකම ජනතාව![]()
uba lide inne. poddak hoyapan .anith ratawal genath idea ekak ei. ausi witarak neme rata
ධම්මික චා වෙච්ච හැටි කමෙන්ට් වලින් බලන්න
සහතික ඇත්ත..විශේෂයෙන් කොල්ලෝ දැන් ටීචිං එන්නෑ....හේතු ගොඩයි ඒකට...ලොකුම හේතුව වැටුප..තව හේතු පෝලිමයි...අන්න එතනටයි ප්‍රතිකාර කරන්න ඕනේ..කබ්බෝ teaching ගියාම මෙහෙම වෙනවනම් , හොඳම දේ තමයි සුපිරි පොරවල් teaching වලට ආකර්ෂණය වෙන විදියට ගුරු සේවය හදන එක.
එකට කරන්න ඕන ප්‍රධනම දේ තමයි ඉහල ආකර්ශනීය වැටුපක් ගුරුවරුන්ට දෙන එක.
එතකොට ඉහල සුදුසුකම් සහ ඉහල දක්ෂතා ඇති අය ගුරුසේවය වෙත ආකර්ෂණය වෙනවා , එතකොට ගුණාත්මකත්වය ඉහල අධ්‍යාපනයක් සිසුන්ට ලැබෙනවා.
අඩුම ගානේ Science කරපු දක්ෂ උන් තියා arts කරපු දක්ෂ උන් වත් teaching වලට එන්නේ නෑ ,ආවත් වැඩිකල් ඉන්නේ නෑ ගුරු සේවයෙන් යනවා , උඹලා දන්නවත් දන්නේ නෑ සමන් ලෙනින් කියලා සෞන්ධර්ය විශ්වවිද්‍යාලයෙන් ආපු දක්ෂ පොරක් ඉන්නවා ඌත් teaching ඇවිත් ටික කලකින් ගියා, ඒ වගේ අය ගුරු සේවයෙ රඳවාගන්න නම් ඉහල ආකර්ශනීය වැටුපක් ගුරුවරුන්ට දෙන්න ඕන බන්.
කලු කඩකාරයෝ මෙහේ විතරයි ඉන්නේ කියල හිතපු එකට කිවේ. නැතුව ධම්මිකයා කලු කඩයා කියල දන්න වුන් දන්නවනේඑකායි..![]()
Babala hadana eka barida ahnna tibbeoyata puluwan putha mal pochchi hadana eka, anthurium wawana eka, kadolana, mee masso hadana eka anan manan gobba subject .. ewa witharalu eyalata balanna therenne
Akarshaneeya watupak deela school lamayinta private tution totally thahanam karanawa nam mama ube katawata agree wenawa.කබ්බෝ teaching ගියාම මෙහෙම වෙනවනම් , හොඳම දේ තමයි සුපිරි පොරවල් teaching වලට ආකර්ෂණය වෙන විදියට ගුරු සේවය හදන එක.
එකට කරන්න ඕන ප්‍රධනම දේ තමයි ඉහල ආකර්ශනීය වැටුපක් ගුරුවරුන්ට දෙන එක.
එතකොට ඉහල සුදුසුකම් සහ ඉහල දක්ෂතා ඇති අය ගුරුසේවය වෙත ආකර්ෂණය වෙනවා , එතකොට ගුණාත්මකත්වය ඉහල අධ්‍යාපනයක් සිසුන්ට ලැබෙනවා.
අඩුම ගානේ Science කරපු දක්ෂ උන් තියා arts කරපු දක්ෂ උන් වත් teaching වලට එන්නේ නෑ ,ආවත් වැඩිකල් ඉන්නේ නෑ ගුරු සේවයෙන් යනවා , උඹලා දන්නවත් දන්නේ නෑ සමන් ලෙනින් කියලා සෞන්ධර්ය විශ්වවිද්‍යාලයෙන් ආපු දක්ෂ පොරක් ඉන්නවා ඌත් teaching ඇවිත් ටික කලකින් ගියා, ඒ වගේ අය ගුරු සේවයෙ රඳවාගන්න නම් ඉහල ආකර්ශනීය වැටුපක් ගුරුවරුන්ට දෙන්න ඕන බන්.
කලු කඩකාරයෝ මෙහේ විතරයි ඉන්නේ කියල හිතපු එකට කිවේ. නැතුව ධම්මිකයා කලු කඩයා කියල දන්න වුන් දන්නවනේ
ධම්මික චා වෙච්ච හැටි කමෙන්ට් වලින් බලන්න

ධම්මික චා වෙච්ච හැටි කමෙන්ට් වලින් බලන්න
He is a BSC Graduate in UOPcha wela thiyanne dammikaya nemei. wada bari guruwaru tika. kabbo teaching walata gihilla apiwath kala issarahata enna inna unwath kanawa.
wadiya ona na mama A/L karapu kale Individual Project ekata mata ona subject ekakwath karanna dunne na. mama maths karapu ekek. e unata mage talent eka thibba subjects walin karanna giya serama reject kara. anthimata mala panala mokakda mama ehenam karanna ona ahuwama mata kiwwe oyata puluwan putha mal pochchi hadana eka, anthurium wawana eka, kadolana, mee masso hadana eka anan manan gobba subject .. ewa witharalu eyalata balanna therenne....
kabbo teaching giyama wenne oka thama
.DP education hoda concept ekak. dan godak ratawal home schooling concept ekata huru wela thiyanna. thamth ara 70 dashkaya education ganna hithanna epa. smart weyan.
menna me thread ekth balapn. hodama education system eka.
oya 3% kalakani wage newi
https://elakiri.com/threads/ලෝකයේ-විශිෂ්ටතම-අධ්‍යාපන-ක්‍රමය.2011222/#post-26930767
------ Post added on Sep 28, 2021 at 2:03 PM

මට මේක දෑක්කම මතක් වෙන්නේ විමලයායි, ගම්මන්පිලයයි මයිනායි.. දෑල් ෂෑපද කියලා ඒ කාලේ අහ අහා ගියේ...පට්ට නෙගටිව් ඩයල් 2015 - 2019 කාලේ

ow agree, mn kiuwa home schooling dan lanakwa popular wagena yanawa. ewage Dhammika wadeth hodai.Home schooling vs distance education gana igena gamu mulin
![]()