ගුරුවරුන් ගේ කෝපය ධම්මික වෙත

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    විශිෂ්ඨ ඉගැන්නුම් චැනල් එකක් ඉදිරිපත් කළාට අප ස්තුති වන්ත විය යුතුයි.
     
    • Like
    Reactions: shamil45

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Do waling patan aran Khan Academy byju's waling thamayi nawathinne aththtama wade hodayi . Tution tikata thamayi case yanne ekayi baya wela inne 😂😂
     
    • Like
    Reactions: Undead

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ධම්මික චා වෙච්ච හැටි කමෙන්ට් වලින් බලන්න

    ඔව් ඔව් කමෙන්ට් කියවල දැන් දම්මික චා වෙලා ඇත්තෙ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කබ්බෝ teaching ගියාම මෙහෙම වෙනවනම් , හොඳම දේ තමයි සුපිරි පොරවල් teaching වලට ආකර්ෂණය වෙන විදියට ගුරු සේවය හදන එක.

    එකට කරන්න ඕන ප්‍රධනම දේ තමයි ඉහල ආකර්ශනීය වැටුපක් ගුරුවරුන්ට දෙන එක.

    එතකොට ඉහල සුදුසුකම් සහ ඉහල දක්ෂතා ඇති අය ගුරුසේවය වෙත ආකර්ෂණය වෙනවා , එතකොට ගුණාත්මකත්වය ඉහල අධ්‍යාපනයක් සිසුන්ට ලැබෙනවා.

    අඩුම ගානේ Science කරපු දක්ෂ උන් තියා arts කරපු දක්ෂ උන් වත් teaching වලට එන්නේ නෑ ,ආවත් වැඩිකල් ඉන්නේ නෑ ගුරු සේවයෙන් යනවා , උඹලා දන්නවත් දන්නේ නෑ සමන් ලෙනින් කියලා සෞන්ධර්ය විශ්වවිද්‍යාලයෙන් ආපු දක්ෂ පොරක් ඉන්නවා ඌත් teaching ඇවිත් ටික කලකින් ගියා, ඒ වගේ අය ගුරු සේවයෙ රඳවාගන්න නම් ඉහල ආකර්ශනීය වැටුපක් ගුරුවරුන්ට දෙන්න ඕන බන්.
    සහතික ඇත්ත..විශේෂයෙන් කොල්ලෝ දැන් ටීචිං එන්නෑ....හේතු ගොඩයි ඒකට...ලොකුම හේතුව වැටුප..තව හේතු පෝලිමයි...අන්න එතනටයි ප්‍රතිකාර කරන්න ඕනේ..
     
    • Like
    Reactions: Oli_Vili

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    oyata puluwan putha mal pochchi hadana eka, anthurium wawana eka, kadolana, mee masso hadana eka anan manan gobba subject .. ewa witharalu eyalata balanna therenne
    Babala hadana eka barida ahnna tibbe 😡😡😠

    Dan Pay School industry eka develop wenna kale hari 😉 gov accessible option eka widiyata tiyeddi, dammika hari methana.
    ------ Post added on Sep 28, 2021 at 3:19 PM
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    කබ්බෝ teaching ගියාම මෙහෙම වෙනවනම් , හොඳම දේ තමයි සුපිරි පොරවල් teaching වලට ආකර්ෂණය වෙන විදියට ගුරු සේවය හදන එක.

    එකට කරන්න ඕන ප්‍රධනම දේ තමයි ඉහල ආකර්ශනීය වැටුපක් ගුරුවරුන්ට දෙන එක.

    එතකොට ඉහල සුදුසුකම් සහ ඉහල දක්ෂතා ඇති අය ගුරුසේවය වෙත ආකර්ෂණය වෙනවා , එතකොට ගුණාත්මකත්වය ඉහල අධ්‍යාපනයක් සිසුන්ට ලැබෙනවා.

    අඩුම ගානේ Science කරපු දක්ෂ උන් තියා arts කරපු දක්ෂ උන් වත් teaching වලට එන්නේ නෑ ,ආවත් වැඩිකල් ඉන්නේ නෑ ගුරු සේවයෙන් යනවා , උඹලා දන්නවත් දන්නේ නෑ සමන් ලෙනින් කියලා සෞන්ධර්ය විශ්වවිද්‍යාලයෙන් ආපු දක්ෂ පොරක් ඉන්නවා ඌත් teaching ඇවිත් ටික කලකින් ගියා, ඒ වගේ අය ගුරු සේවයෙ රඳවාගන්න නම් ඉහල ආකර්ශනීය වැටුපක් ගුරුවරුන්ට දෙන්න ඕන බන්.
    Akarshaneeya watupak deela school lamayinta private tution totally thahanam karanawa nam mama ube katawata agree wenawa.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    කලු කඩකාරයෝ මෙහේ විතරයි ඉන්නේ කියල හිතපු එකට කිවේ. නැතුව ධම්මිකයා කලු කඩයා කියල දන්න වුන් දන්නවනේ

    එහෙම එකක් නන් මම කියල නෑ. ආපහු ගිහින් බලන්න. 🖖
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ධම්මික චා වෙච්ච හැටි කමෙන්ට් වලින් බලන්න

    commode okkoma 15k wenne na lagadi commode ekak bassapu ewun thama oya kegahanne
    mu oka kiwuwe TV eke uge production international market ekata ewage quality ekata 15k ta denna ba kiiyala attada danne na eth kiyana kathawa sadaranai
    ehenam ithin BMW ekai toyota eka same price denna puluwan neh :rolleyes:

    ada kaale guruwarun loku % ekata danuma na un karaganna deyak nathuwa job ekak kiyala oka karanne nathuwa sudusu kamak athuwa neme. mathakane english teacher ta myself kiyaganna beri wuna habai Engrish ;):rolleyes::lol::rofl:
     
    • Like
    Reactions: Undead

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ධම්මික චා වෙච්ච හැටි කමෙන්ට් වලින් බලන්න



    cha wela thiyanne dammikaya nemei. wada bari guruwaru tika. kabbo teaching walata gihilla apiwath kala issarahata enna inna unwath kanawa.

    wadiya ona na mama A/L karapu kale Individual Project ekata mata ona subject ekakwath karanna dunne na. mama maths karapu ekek. e unata mage talent eka thibba subjects walin karanna giya serama reject kara. anthimata mala panala mokakda mama ehenam karanna ona ahuwama mata kiwwe oyata puluwan putha mal pochchi hadana eka, anthurium wawana eka, kadolana, mee masso hadana eka anan manan gobba subject .. ewa witharalu eyalata balanna therenne....

    kabbo teaching giyama wenne oka thama
    He is a BSC Graduate in UOP :).
    Danna tharamata Germany inne

    ------ Post added on Sep 28, 2021 at 8:26 PM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    DP education hoda concept ekak. dan godak ratawal home schooling concept ekata huru wela thiyanna. thamth ara 70 dashkaya education ganna hithanna epa. smart weyan.

    menna me thread ekth balapn. hodama education system eka.
    oya 3% kalakani wage newi
    https://elakiri.com/threads/ලෝකයේ-විශිෂ්ටතම-අධ්‍යාපන-ක්‍රමය.2011222/#post-26930767
    ------ Post added on Sep 28, 2021 at 2:03 PM

    Home schooling vs distance education gana igena gamu mulin ;)

    Difference-Between-Home-Schooling-and-Distance-Education-Comparison-Summary.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට මේක දෑක්කම මතක් වෙන්නේ විමලයායි, ගම්මන්පිලයයි මයිනායි.. දෑල් ෂෑපද කියලා ඒ කාලේ අහ අහා ගියේ...පට්ට නෙගටිව් ඩයල් 2015 - 2019 කාලේ
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ගුරුවරුන්ගෙ අරගලයට එකගයි. :)
    නමුත් හැමදේටම විකල්ප හැදෙන්න ඔනා.
    නැත්තන් අසරන වෙන්නෙ නැතිබැරි එකාගෙ ලමයි.
    මම දන්න හැමෝටම ඩිපී චැනල් එක ගැන කිව්ව මුල ඉදලම.
    මෙහෙ ගුරුවරයෙක් දෙන්නෙක් ටියුශන් වල ගාන එකපාරට රු 400කින් වැඩි කරල තියනව.
    හරිනම් ගුරුවරු ස්ට්‍රයික් කරනවනම්, ප්‍රයිවට් පන්ති නොමිලේ කරන්න ඔනා(ප්‍රයිවට් කරන අය)
     
    • Like
    Reactions: Undead and ElaBaba

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,657
    113
    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, අධ්‍යක්ෂකවරු, පළාත් අධ්‍යක්ෂක වරු, කලාප අධ්‍යක්ෂක වරු, ගුරු උපදේශක වරු, ගුරුවරු, ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ. අධ්‍යාපනය කලමණාකරනය කරන්න මෙච්චර දෙවල් තිබිලත් ඇයි ළමයින්ට ටියුෂන් යන්න සිද්ධ උනේ?