pohora nathi eke aduwa noweida mehema une?අද තිබ්බ හාල් සම්බන්ධ ලොකූ මීටිමක් දැන් ගියා ටීවී එකේ,
ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන්,
සමහරු කියනවා හාල් හිඟ වෙයිලු,
10 වෙනිදා ඉඳන් මෝල් වහනවලු,
ගාන අඩු කරන්න බෑලු,
ප්‍රොෆිට් අඩුයිලු,
සෑහෙන ඩිස්කශන් එකක් ගියා,
මොකද්ද විසඳුම කියලා හොයාගන්න බැරිවුණා,
එක පාරට සුදු ජාතික ඇඳුම් අතරින් කොල පාට යුනිෆෝම් එකක් පෙන්නුවා,
ටීවී එකේ,
![]()
![]()
![]()
![]()
"අපි අවශ්‍ය වාහනත් දුන්නා,
යුධ හමුදා සෙබළු යෙදෙව්වා,
හාල් කිලෝ ලක්ශ 150ක් විතර තියනවා,
යාපනේ හාල් කොච්චර තියනවද,
කිලිනොච්චියේ හාල් කොච්චර තියනවද,
පොළොන්නරුවේ හාල් කොච්චර තියනවද,
මෝල් වලින් කවද්ද ගත්තේ,
මෝල් වලින් කොච්චර ගත්තද,
ඒ ස්ටෝස් කොහෙද තියෙන්නේ,
මෝල් වල තව කොච්චර ගබඩා කඩන්ඩ පුළුවන්ද,
ඔක්කෝම දත්ත පැහැදිළිව අපි ගාව තියනවා,
අපේ ඩේටා බේස් එකේ තියනවා,
අවශ්‍ය ඕනෑම මොහොතක අපිට ඒ හාල් නිකුත් කරන්ඩ හැකියාව තියනවා."
ඒ අපේ රට රකින ජාතියේ බ්‍රිගේඩියර් කෙනෙක් කතා කලේ...
මීටින් එක ඉවරයි!!!
Amboooඅද තිබ්බ හාල් සම්බන්ධ ලොකූ මීටිමක් දැන් ගියා ටීවී එකේ,
ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන්,
සමහරු කියනවා හාල් හිඟ වෙයිලු,
10 වෙනිදා ඉඳන් මෝල් වහනවලු,
ගාන අඩු කරන්න බෑලු,
ප්‍රොෆිට් අඩුයිලු,
සෑහෙන ඩිස්කශන් එකක් ගියා,
මොකද්ද විසඳුම කියලා හොයාගන්න බැරිවුණා,
එක පාරට සුදු ජාතික ඇඳුම් අතරින් කොල පාට යුනිෆෝම් එකක් පෙන්නුවා,
ටීවී එකේ,
![]()
![]()
![]()
![]()
"අපි අවශ්‍ය වාහනත් දුන්නා,
යුධ හමුදා සෙබළු යෙදෙව්වා,
හාල් කිලෝ ලක්ශ 150ක් විතර තියනවා,
යාපනේ හාල් කොච්චර තියනවද,
කිලිනොච්චියේ හාල් කොච්චර තියනවද,
පොළොන්නරුවේ හාල් කොච්චර තියනවද,
මෝල් වලින් කවද්ද ගත්තේ,
මෝල් වලින් කොච්චර ගත්තද,
ඒ ස්ටෝස් කොහෙද තියෙන්නේ,
මෝල් වල තව කොච්චර ගබඩා කඩන්ඩ පුළුවන්ද,
ඔක්කෝම දත්ත පැහැදිළිව අපි ගාව තියනවා,
අපේ ඩේටා බේස් එකේ තියනවා,
අවශ්‍ය ඕනෑම මොහොතක අපිට ඒ හාල් නිකුත් කරන්ඩ හැකියාව තියනවා."
ඒ අපේ රට රකින ජාතියේ බ්‍රිගේඩියර් කෙනෙක් කතා කලේ...
මීටින් එක ඉවරයි!!!
සර් තාම පොඩ්ඩයි වැඩ පෙන්නුවෙ, තව අවුරුදු 3ක් එහෙම් පිටින්ම තියෙනව, ඔහොම යන් සර්..
හල් = ප්‍රබාකරන්, කොටිය ඉද්දි උගෙ පුක ලොවපු ගු ඇන් පි බඩු කියන කතා ඉතින්..වෙලාවට ප්‍රභාකරන් මලේ ... නැත්තන් මේ ස ඉස්සරහ ප්‍රභාකරන් තිරණය කරයි ඌ තමයි පොර කියලා. හපො
lat walawal ihegena kana un bath kanne koheda lolමේ තියෙන තත්වය අනුව ජනතාවට සම්බා සැපයීම සිදුවන ආකාරය ගැන එලකිරි විධායක කමිටු ප්‍රකාශක ගරු ඉරෝසන් මැතිතුමා මේ සියල්ල සම්පින්ඩනය කර විසේස එලකිරි ප්‍රකාසයක් නිකුත්කරනතුරු කට්ටිය නොඉවසිල්ලෙන්... WAITING
ඌට නම් හාල් තිබ්බත් එකයි නැතත් එකයි ඌ ගූ නේ කන්නේ. ගුපියන්ට තමයි අවුලමේ තියෙන තත්වය අනුව ජනතාවට සම්බා සැපයීම සිදුවන ආකාරය ගැන එලකිරි විධායක කමිටු ප්‍රකාශක ගරු ඉරෝසන් මැතිතුමා මේ සියල්ල සම්පින්ඩනය කර විසේස එලකිරි ප්‍රකාසයක් නිකුත්කරනතුරු කට්ටිය නොඉවසිල්ලෙන්... WAITING
උබත් ඒකම දාලනේ බෑනේ කරන්න ඉතින්lat walawal ihegena kana un bath kanne koheda lol
damn, what a price hike,

හන්ගා තිබී හිරු උකුස්සා විසින්සොයාගන්නා ලද හා පසුව රාජසන්තක කල හාල් කන්ටේනර් දස් ගනනක හාල් වහා කිලෝ 10 බැගින් සෑම නිවස කටම නොමිලේ බෙදා දේවිද?damn, what a price hike,
nadu - 17.3%
samba - 36%
keeri samba - 32%
that's a huge increase, 30% inflation in prices is so damn bad![]()
damn, what a price hike,
nadu - 17.3%
samba - 36%
keeri samba - 32%
that's a huge increase, 30% inflation in prices is so damn bad![]()