එහෙනම් ඇයි මහත්තයෝ මේ හදිස්සියක් මවලා ගහන්නේ???
WHO එකෙන් ඇපෲ කරලා නම් ඔක්කොම හොදනම් ඇයි බන් ඔක්කොම ඉල්ලන එක ජාතියක් එක විදිහකට දෙන්නේ නැත්තේ?
අනිත් ඒවායෙන් කොමිස් නැති නිසාද?
ෆයිසර් හම්බන්තොට අරන් ගියේ ඇයි?
ඇයි පිටරට අය ෆයිසර් ගහන අය ගෙන්වගන්නේ?
Mulu loketama covid eka thuran karanna hadissi nisa thamai vaccine gahanne.
Vaccines illana jaathiyak ekaparata denna hadissiye badu na. Evelavata thiyana deyak thamai. (Api thada badaginnata kadeta kanna gihin vadey vitharai thiyenne kivvoth, nokana miniha vunath aeka kanava).
ෆයිසර් හම්බන්තොට අරන් ගියේ saha ඇයි පිටරට අය ෆයිසර් ගහන අය ගෙන්වගන්නේ - ewa nam deshapalana hethu. China badu west countries kohomath reject karanavane.
Anika Pfizer gahuvata passe boostersuth gahanna venava. Anik ewata na.