මොන පයන්නක්ද මෙ radical සොන්නලු ලමයින්ව ඉස්කොලෙ නොයව ගෙදර තියන් උගන්නන් කරන්නෙ.
මෙහෙම කලාම ලමයගෙ සමාජ ආශ්‍රය 0 වෙනව නේද එක් ටැම් ගෙයි හැදිද්ද උන් වගේ. GPA 4.2 තියාගන සමජයට වයස 18 දි යන්නෙ ලදරුවෙක්?
අපේ කැම්පස් එකේ 2020 කොරෝන වලට lockdown වුනාට පස්සෙ ආපු batch එක දැන් අවුරුදු 2ක් ගෙදර. උන්ගෙ zoom වල හැසිරීමෙන් පේනව තාම ඉන්නෙ ඉස්කෝලෙ ළමා මානසිකත්වයෙන් කියල. lecturers ලට zoom එකේ messages දානව sir the lecture almost 2 hours long now and only passed 3 slides කියල. lecturers ලගෙ zoom video අරන් ඒව cut කරල music දාල ticktok video හදල දාල. එක ජංජාලයයි. එහෙව් එකේ උපන් දා ඉඳන් වයස 19 වෙනකන් සමාජයට බහින්නෙ නැතුව ඉඳල එක පාරටම සමාජෙට expose වුනහම උන්ට හොඳක් ද වෙලා තියන්නෙ