HomeSchooling

shenat

Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    ගොං තර්ක බං. මම දැකල තියෙනවා ඕන තරම් මහ ලොකුවට සමාජය ආශ්‍රය කරපු එවුන් මිනිහෙක් ඇක්සිඩන්ට් උණත් හිනා වෙනවා. බාස්කට් බෝල් කෝච් පකයෙක් ඇවිල්ල හිටියා ළමයා දෙන්නෙක් වැටිල තුවල උණා දෙන්නට ම අම්බානකට. පකයට විස්ල් එක පිබ ගන්න බැරි තරම් හිනා ගියා.
    පංතියක දි කෙල්ලෙක් යන කොට සූ ගෑවා ම වීර ක්‍රියාවක් කියල හිතන උන්.
    බස් හෝල්ට් එකේ දී ට්‍රාන්ස් කෙල්ලෙක් / ඇදුම ඉරිච්ච එකෙක්/ පිටි පස්සෙ ලේ පැල්ලමක් තියෙන ගෑනු ළමයෙක් දැක්කොත් රංචු පිටින් ජෝක් එකට ගන්න පිම්පියො.
    කන්සල්ටන්ට්ලා දැකල තියෙනව දුප්පත් ලෙඩ්ඩුන්ගෙ අහිංසක කමට හිනා වෙන.
    ඔක්කොම රංචු පිටින් ඉන්න මහා සමාජ ජීවියො. හැබැයි දැකල තියනවා මුළු ගැන්සියක් ම එකෙකුට හිනා වෙද්දී හිනා වෙන උන්ට රවන තනි එකා උණත්.
    ඒ හැම දෙයක් ම රදා පවතින්නෙ අම්මලා තාත්තලා උන්ට උගන්නන විදිය අනුව. අල්ලපු ගෙදර එකා එක්ක සෙල්ලම් කරද්දි ඌ වැටුණ ම උඹ හිනා උනොත් උඹේ තාත්ත උඹට පලු යන්න බැන්නෙ නැතුව ඌත් උඹ එක්ක හිනා වෙනවා නම්, දුප්පත් ළමයෙක්ගෙ ඉරිච්ච ඇදුමට උඹ හිනා වෙනකොට උඹේ තාත්තා අහක බලන් හිටිය නම් උඹත් ඔච්චරයි සමාජය ආශ්‍රය කරා කියලා ඒ පෞරුෂ ගුණාංග හැදෙන්නෙ නෑ.

    :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,129
    1
    12,990
    113
    Gotham City

    ඔය අනුන්ට හිනා වෙන කතාව ගත්තොත් පාසලෙදිත් අනික් තැන්වලත් මන් ඕක අත්දැක්කා .

    උඹ කියන්නෙ අපෙ හිටියා අංග විකල ළමයෙක්.
    ඌව අවුස්සලා කොච්චර පොන්න ආතල් ගත්තාද අපෙ උන් .

    ඒ ලෙවල් ගණිත අංශයෙ පන්තිවලත් මන් දැක්ක දෙයක් නම්
    කවුරුහරි එකෙක් උත්තරයක් දුන්නොත් නැඟිටලා ඌට විහිළු කරනවා හිනා වෙනවා .

    හැබැයි එහෙම කරන උන් පට්ටම සුදනො වෙලාවකට.
    තව කවුරුහරි එහෙම කරද්දි උන් පට්ටම නිවැරදි ඒ වෙලාවට .
    මේ වගෙ දෙවල් හැදෙන්න ප්‍රධානම හේතුව

    ජනමාධ්‍ය ,සොෂල් මීඩියාස් .

    ආශ්‍රය කරන්න ගුණාත්මක සමාජ පන්තියක් නැති තරම් .
    හොඳ වෙලාවට ඉන්ටර්නෙට් එක තිබ්බ නිසා මට කියවීමෙ පුරුද්දකුත් තියෙන නිසා සමවයසෙ උන්ට සාපෙක්ෂව යම් පරිණත කමක් නම් තියෙනවා .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ඒහෙම ළමයි ඉස්කෝලෙ නොයව ඉන්න එක ලංකාවෙ (ඉස්කෝල ඇරල තියෙද්දි) නීති විරෝධී නැද්ද???
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    අඩො හැන්කොකා දැන් ඔය අවුරුදු දෙකක් කැම්පස් නාපු එකෙන් බන් රැග් කල්චර් එකට බලපෑමක් නැද්ද ? කොහොමද දැන් රැග් කල්චර් එක කන්ටිනියු කරන්නෙ ?
    ape nam kohomath thibbe na, thiyana campus walath karanna widihak nane harinam rag eka karawanna balan unna 2nd year un dan final year, un ain wela gihama oka discontinue wei,
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    A/L කාලේ ඉස්කෝලේ යන්නැතුව ක්ලාස්වලින්ම ගොඩදාගැනීමත් හොම්ස්කුල් එකක් තමයි
    True.. When I see the number of students that walk past the town in the evenings, I often wonder why we run schools in the first instance. Just rent the schools to tuition masters. :(

    ගොඩක් පිට රටවල කරන්නේ හෝම් ස්කුල් සංකල්පය.
    Yes.. There are countries that allow home schooling ( US - depends on the State Laws, UK, Canada, Australia, NZ, and then there are countries like Germany etc where it's illegal.
    Generally the majority of parents prefer regular schooling. The biggest disadvantage is socialization issues.
    ------ Post added on Sep 29, 2021 at 3:05 PM
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මට තියෙන ප්‍රශ්නේ මුන් රස්සාවක් කරන කාලේදී.. මොන සහතිකද ඉදිරිපත් කරන්නේ.. ක්‍රීඩා සහතික නෑ .. දහම් පාසල් සහතිකවත් නෑ :confused2:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මෙහෙම කලාම ලමයගෙ සමාජ ආශ්‍රය 0 වෙනව නේද එක් ටැම් ගෙයි හැදිද්ද උන් වගේ. GPA 4.2 තියාගන සමජයට වයස 18 දි යන්නෙ ලදරුවෙක්?

    Radical neme bn munta pissu oluwa idimila tynne wena deyak neme
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    " lecturers ලගෙ zoom video අරන් ඒව cut කරල music දාල ticktok video හදල දාල "
    අඩෝ එහෙමත් යඛ්ඛ පුත්තු ඉන්නවද @hancok :rofl: :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඔය අනුන්ට හිනා වෙන කතාව ගත්තොත් පාසලෙදිත් අනික් තැන්වලත් මන් ඕක අත්දැක්කා .

    උඹ කියන්නෙ අපෙ හිටියා අංග විකල ළමයෙක්.
    ඌව අවුස්සලා කොච්චර පොන්න ආතල් ගත්තාද අපෙ උන් .

    ඒ ලෙවල් ගණිත අංශයෙ පන්තිවලත් මන් දැක්ක දෙයක් නම්
    කවුරුහරි එකෙක් උත්තරයක් දුන්නොත් නැඟිටලා ඌට විහිළු කරනවා හිනා වෙනවා .

    හැබැයි එහෙම කරන උන් පට්ටම සුදනො වෙලාවකට.
    තව කවුරුහරි එහෙම කරද්දි උන් පට්ටම නිවැරදි ඒ වෙලාවට .
    මේ වගෙ දෙවල් හැදෙන්න ප්‍රධානම හේතුව

    ජනමාධ්‍ය ,සොෂල් මීඩියාස් .

    ආශ්‍රය කරන්න ගුණාත්මක සමාජ පන්තියක් නැති තරම් .
    හොඳ වෙලාවට ඉන්ටර්නෙට් එක තිබ්බ නිසා මට කියවීමෙ පුරුද්දකුත් තියෙන නිසා සමවයසෙ උන්ට සාපෙක්ෂව යම් පරිණත කමක් නම් තියෙනවා .
    samahara teachers lath innawa
    ohoma asarana lamayita
    sarcasm walin wage gahana.
    (bite ekata gannawayi kiyanne)

    @hancok උබ කැම්පස් එකේ මාශල්ද ? ලමයිගෙ විනය හදන්නෙ.
    ------ Post added on Sep 29, 2021 at 4:44 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,129
    1
    12,990
    113
    Gotham City
    samahara teachers lath innawa
    ohoma asarana lamayita
    sarcasm walin wage gahana.
    (bite ekata gannawayi kiyanne)

    @hancok උබ කැම්පස් එකේ මාශල්ද ? ලමයිගෙ විනය හදන්නෙ.
    ------ Post added on Sep 29, 2021 at 4:44 PM
    හා හා එක දැම්මෙ අන්තිම ලයින් එකට .

    මට දීපු රිප්ලයි එකට නම් ඔව් ගුරුවරුත් එහෙම තමා .ළමයින්ගෙ අඩු පාඩු වලට අනික් ළමයි එක්ක ( ගුරුවරුන්ට හිතවත් )
    එක්කහු වෙලා විහිලු කරනවා උපහාසයට ගන්නවා .

    අත්දැකීම් ඔනි තරම් ඔයවගෙ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ape nam kohomath thibbe na, thiyana campus walath karanna widihak nane harinam rag eka karawanna balan unna 2nd year un dan final year, un ain wela gihama oka discontinue wei,
    උන්ට තව කොච්චර කල් තියේද ? අන්තිම පෙරටුගාමියො ටිකට ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    උන්ට තව කොච්චර කල් තියේද ? අන්තිම පෙරටුගාමියො ටිකට ?
    1 year wage thiyanawa out wenna properly rag wechcha rag denna balan hitapu batch ekata. habai un final year iddi uni ariyoth 3rd yr inna unta rag dei kiyalath hithanna amarui unta wada wadi nisa. kiyanna ba faculty eka anuwa thama

    @hancok උබ කැම්පස් එකේ මාශල්ද ? ලමයිගෙ විනය හදන්නෙ.
    ------ Post added on Sep 29, 2021 at 4:44 PM
    mama ubalage deyyo™
    ------ Post added on Sep 29, 2021 at 8:18 PM

    එක වීඩියෝ එකක් බලන්නැතුව ඒකෙ ඔක්කොම බලන්න.
    ඒ ළමයින්ව ක්‍රීඩා වලට , කළා කටයුතු වලට යවනව.
    https://www.facebook.com/homeedsl
    https://www.facebook.com/yasodharapathanjali
    interval ekata bath ekak bedagana kana eken, yalu mithra sabadatha walin, hoda eka kawda balla kawda wage prayogikawa thaman wisinma igenaganna ona dewal iganaganna wenne na owa kohoma kalath. e tika igenaganne ethakota iskole iwara wela uni ho samajeta gihama. ara awrudu 2k uni nathuwa idapu un arehemanam gedara idala igenagatta un kohoma hasireida kiyala dammalama balanna one. full mamas boy lanam hadei habai bandata passe gani ekka inna widihath ammagen aha aha opinion hoyana
    ------ Post added on Sep 29, 2021 at 8:25 PM