HomeSchooling

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මොන පයන්නක්ද මෙ radical සොන්නලු ලමයින්ව ඉස්කොලෙ නොයව ගෙදර තියන් උගන්නන් කරන්නෙ.

    මෙහෙම කලාම ලමයගෙ සමාජ ආශ්‍රය 0 වෙනව නේද එක් ටැම් ගෙයි හැදිද්ද උන් වගේ. GPA 4.2 තියාගන සමජයට වයස 18 දි යන්නෙ ලදරුවෙක්?

    අපේ කැම්පස් එකේ 2020 කොරෝන වලට lockdown වුනාට පස්සෙ ආපු batch එක දැන් අවුරුදු 2ක් ගෙදර. උන්ගෙ zoom වල හැසිරීමෙන් පේනව තාම ඉන්නෙ ඉස්කෝලෙ ළමා මානසිකත්වයෙන් කියල. lecturers ලට zoom එකේ messages දානව sir the lecture almost 2 hours long now and only passed 3 slides කියල. lecturers ලගෙ zoom video අරන් ඒව cut කරල music දාල ticktok video හදල දාල. එක ජංජාලයයි. එහෙව් එකේ උපන් දා ඉඳන් වයස 19 වෙනකන් සමාජයට බහින්නෙ නැතුව ඉඳල එක පාරටම සමාජෙට expose වුනහම උන්ට හොඳක් ද වෙලා තියන්නෙ

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේ පිරිහෙලා තියන ගොබ්බ සමාජය ආශ්‍රය කරන්නේ නැති තරමට හොඳයි කියලා මුන්ට හිතෙන්න ඇති... බලපන් ඒ සමාජයේ ඉන්න බැරිව කී දෙනෙක් රට පනින්න බලන් ඉන්නවද?

    ඕකේ මෙන්ඩිස් පවුලේ වීඩියෝ එක බැලුවා. ඒකේ උන් කියනවා මේ ගැන අවබෝධයක් නැතිව කරන්න එපා.. උන්ට සමහර දේවල් උගන්නන පුරුදු කරන්න තාවකලිකව පාසල් දාල තියනවා (කුණුහරපයක තේරුම් උගන්නන්වා වගේ ඒවා උන්ට කරන්න බැරි නිසා ). මට ඒක දකිද්දි මතක් උනේ wild thornberrys cartoon එක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    expose una kiyala lankawe unta wetcha hodak nane bn society eka diha baluwama.expose unama face karanna puluwan kiyana eka conclusion ekak karanna be.

    Bdw that bitch is hot
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    අම්ම හරි තාත්ත හරි දෙන්නම හරි මැරුනොත් නිකන් හිතපන්. ළමය එක විදියකට අනාතයි.
    අනික ළමයට ලැබෙන්නේ දෙමව්පියන්ගේ දන්නා දේ , ආස කරන දේ ඇතුලේ දෙයක් විතරයි.
    උන් වෙන දෙකට ඇත්තටම දක්ෂ උනත් ඒවා හදුනා ගන්න බැරි වෙන්ව.
    tution යවන්නේ නැතුව ඉස්කෝලේ විතරක් යවපන් කෝ ඔච්චර ඕන නම්. ලමයට කොච්චර වෙලාවක් ඉතුරුද අනිත් tution යන ළමයි එක්ක .
    ඉස්කෝලේ කෙලින්ම නවත්තනවා කියන්නේ ආයිත් හරවන්න බැරි අවුලක් වෙන්න පුලුවන් කාලයක් යද්දී.
     
    Mekath conclude karanna be ehema wenawa kiyala.parents maloth koi lamaiyath anathai.e api ekama system ekakata design wela idala eken pita boring wage danenawa.
     
    • Like
    Reactions: TNHM and shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    Mekath conclude karanna be ehema wenawa kiyala.parents maloth koi lamaiyath anathai.e api ekama system ekakata design wela idala eken pita boring wage danenawa.
    උබ පොඩි කාලේ ඉදන් expose වෙන්නේ නැතුව ගෙදරටම වෙලා අම්ම තාත්ත කියන දෙයක් අහගෙන විතරක් හිටියනම් උබ ඔය ටෝක් ටික වත් දෙයිද ?? එහෙනම් කියල දුන්නු දෙයක් , අම්මල තාත්තලට ඕන දෙයක් කරගෙන ඉදි.

    එහෙම ඉස්කෝලේ යන ළමයෙක් අම්ම තාත්ත මරුන කියලා අනාත වෙන එක කොහොම වෙතත් එතකන් කරගෙන ආපු ඉස්කෝල ගමන වගේ දිගටම continue කරන්න දෙයක් තියනව. ජිවිතේ ඉස්සරහට යනවා. කියලා දෙන එකම එකා මැරුණම එහෙම නෙවෙයි.
     
    • Like
    Reactions: TNHM

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    උබ පොඩි කාලේ ඉදන් expose වෙන්නේ නැතුව ගෙදරටම වෙලා අම්ම තාත්ත කියන දෙයක් අහගෙන විතරක් හිටියනම් උබ ඔය ටෝක් ටික වත් දෙයිද ?? එහෙනම් කියල දුන්නු දෙයක් , අම්මල තාත්තලට ඕන දෙයක් කරගෙන ඉදි.

    එහෙම ඉස්කෝලේ යන ළමයෙක් අම්ම තාත්ත මරුන කියලා අනාත වෙන එක කොහොම වෙතත් එතකන් කරගෙන ආපු ඉස්කෝල ගමන වගේ දිගටම continue කරන්න දෙයක් තියනව. ජිවිතේ ඉස්සරහට යනවා. කියලා දෙන එකම එකා මැරුණම එහෙම නෙවෙයි.
    mewa okoma api hitana ewa bn.ehemama wenawai kiyanna be.apiwa mekata purudu karala tiyenne mehema hitanna.
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    mewa okoma api hitana ewa bn.ehemama wenawai kiyanna be.apiwa mekata purudu karala tiyenne mehema hitanna.
    නිකමට හිතපන් ඔය හෝම් ස්කුලින් කරන ගෙදර දෙමව්පියොන් ගෙන් ඇහුවොත් උන්ට ළමය තනියම තමන්ට කියලා දෙයක් උපයගන්න පුලුවන් වයස වෙනකන් plan ඇති. උන් අමතක කරන දේ තමයි එතකන් ළමය එක්ක ඉදිද නැද්ද කියන දේ. ඉස්කෝලේ යන ළමයෙක්ට අම්ම තාත්තා නැති උනත්, වෙන් උනත් තමන්ට කරගෙන යන්න දෙයක් තියනව තනියම දෙයක් තීරණය කරන්න පුලුවන් වයස වෙනකන් .
    ඔය දෙක දෙකක්. මගදී පාසල් අධ්‍යාපනය එකපාර පටන්ගන්න උනොත් ඔය වගේ දෙයක් වෙලා , ඒ ළමය මානසික ලෙඩෙක් වෙන්න පුලුවන් අනිත් ලමයි එක්ක බලද්දී එතකන් ලැබෙන්න ඕනේ පාසල් අධ්‍යාපනය , අත්දැකීම් ලැබිල නැත්නම්..
     
    • Like
    Reactions: TNHM

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    සමාජෙට බහින කියන කාරණාව ගත්තොත් හැන්කොකා ඒක සාපෙක්ෂයි .

    කැම්පස් ගියා පමණින්ම ,ඉස්කොලෙ ගිය පමණින්ම පරිනත බව ලැබෙන්නෙ නැහැ .

    බලපන් මෙ කිරියෙම පරිණත කියන තාත්තලා හැසිරෙන විදිය (කැම්පස් ගිය නොගිය දෙගොල්ලොම )
    හරි ආතල් එකක් ගන්න එක වෙනම කතාවක් .
    එත් ගොඩක් උන්ගෙ හැසිරීම හෙනම බොලඳයි.
    අපෙ අසල්වාසීන්ගෙනුත් මන් මේ උදාහරණය දැකලා තියෙනවා.

    පරිණත උගත් කියන උන් සොෂල් මීඩියාස් වල හැසිරෙන විදිය බලපන් .
    ඉතිං මට හිතෙන්නෙ ගෙදර ඉඳන් ඉගැන්නුවත් ඉස්කොලෙ ,කැම්පස් ගියත් ඔය කියන ඊනියා සමාජය කියන දෙයින් පරිණත බවක් අද කාලෙ හම්බවෙන්නෙ නැති තරම්.

    ඒකට හේතුව බලන්න තියෙන ,ෆිල්ම්ස් ,සොශල් මීඩියාස් ,ටෙලි සීරියස් ,වීඩියො ගේම්ස් වගෙ දෙවල්.

    අවුරුදු 30 ත් පැනපු තාත්තලා අම්මල ටික් ටොක් කරනවා.
    ඒ වගෙම සමහරක් උන් ඉන්නවා මාර්වල් සුපර් හීරො ෆිල්ම්ස් එහනකන් එක්සයිට් එකෙ ඉන්න අපතයොත් ඉන්නවා .

    ඕකට කියන්නෙ පීටර් පෑන් සින්ඩ්‍රොම් එක කියලා .

    වෙස්ටර්න් රටවල් වලත් ඔය ප්‍රශ්නෙ තියෙනවා .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේ පිරිහෙලා තියන ගොබ්බ සමාජය ආශ්‍රය කරන්නේ නැති තරමට හොඳයි කියලා මුන්ට හිතෙන්න ඇති... බලපන් ඒ සමාජයේ ඉන්න බැරිව කී දෙනෙක් රට පනින්න බලන් ඉන්නවද?

    ඕකේ මෙන්ඩිස් පවුලේ වීඩියෝ එක බැලුවා. ඒකේ උන් කියනවා මේ ගැන අවබෝධයක් නැතිව කරන්න එපා.. උන්ට සමහර දේවල් උගන්නන පුරුදු කරන්න තාවකලිකව පාසල් දාල තියනවා (කුණුහරපයක තේරුම් උගන්නන්වා වගේ ඒවා උන්ට කරන්න බැරි නිසා ). මට ඒක දකිද්දි මතක් උනේ wild thornberrys cartoon එක
    masayak dekak iskolekata yawwa kiyala samaja ashraya hadenne na ban, ape uni eke ara aluth batch eka awrudu 2i samaja asraya nathuwa "home schooling/lecturing" via zoom kale. amu nomeru lama ladaru gathiguna thiyanne batch ekatama. e adu gaane iskole fully gihila. monama samaja paddathiyaka unath e thalaye asraya nathuwa gihama samajaye average ekata wada saahena passen inne. lankawe iskolawal wala ugannana dewalui syllabus ui norway wage ratawal walata sapekshawa sahena backwards bawa aththa. e unata ewa hodama ewa deddi nathi wena samaja ashraya e seratama wada wena loss ekak. mehema hadena un dennek bandoth masen deken podi lamai wage randu wela wen wei
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    මේ පිරිහෙලා තියන ගොබ්බ සමාජය ආශ්‍රය කරන්නේ නැති තරමට හොඳයි කියලා මුන්ට හිතෙන්න ඇති...
    කවද වෙනකන් ද ? කවද හරි සමාජේ එක්ක තමයි ගනුදෙනු කරන්න වෙන්නේ.
     
    • Like
    Reactions: TNHM

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ගොං තර්ක බං. මම දැකල තියෙනවා ඕන තරම් මහ ලොකුවට සමාජය ආශ්‍රය කරපු එවුන් මිනිහෙක් ඇක්සිඩන්ට් උණත් හිනා වෙනවා. බාස්කට් බෝල් කෝච් පකයෙක් ඇවිල්ල හිටියා ළමයා දෙන්නෙක් වැටිල තුවල උණා දෙන්නට ම අම්බානකට. පකයට විස්ල් එක පිබ ගන්න බැරි තරම් හිනා ගියා.
    පංතියක දි කෙල්ලෙක් යන කොට සූ ගෑවා ම වීර ක්‍රියාවක් කියල හිතන උන්.
    බස් හෝල්ට් එකේ දී ට්‍රාන්ස් කෙල්ලෙක් / ඇදුම ඉරිච්ච එකෙක්/ පිටි පස්සෙ ලේ පැල්ලමක් තියෙන ගෑනු ළමයෙක් දැක්කොත් රංචු පිටින් ජෝක් එකට ගන්න පිම්පියො.
    කන්සල්ටන්ට්ලා දැකල තියෙනව දුප්පත් ලෙඩ්ඩුන්ගෙ අහිංසක කමට හිනා වෙන.
    ඔක්කොම රංචු පිටින් ඉන්න මහා සමාජ ජීවියො. හැබැයි දැකල තියනවා මුළු ගැන්සියක් ම එකෙකුට හිනා වෙද්දී හිනා වෙන උන්ට රවන තනි එකා උණත්.
    ඒ හැම දෙයක් ම රදා පවතින්නෙ අම්මලා තාත්තලා උන්ට උගන්නන විදිය අනුව. අල්ලපු ගෙදර එකා එක්ක සෙල්ලම් කරද්දි ඌ වැටුණ ම උඹ හිනා උනොත් උඹේ තාත්ත උඹට පලු යන්න බැන්නෙ නැතුව ඌත් උඹ එක්ක හිනා වෙනවා නම්, දුප්පත් ළමයෙක්ගෙ ඉරිච්ච ඇදුමට උඹ හිනා වෙනකොට උඹේ තාත්තා අහක බලන් හිටිය නම් උඹත් ඔච්චරයි සමාජය ආශ්‍රය කරා කියලා ඒ පෞරුෂ ගුණාංග හැදෙන්නෙ නෑ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අඩො හැන්කොකා දැන් ඔය අවුරුදු දෙකක් කැම්පස් නාපු එකෙන් බන් රැග් කල්චර් එකට බලපෑමක් නැද්ද ? කොහොමද දැන් රැග් කල්චර් එක කන්ටිනියු කරන්නෙ ?
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    masayak dekak iskolekata yawwa kiyala samaja ashraya hadenne na ban, ape uni eke ara aluth batch eka awrudu 2i samaja asraya nathuwa "home schooling/lecturing" via zoom kale. amu nomeru lama ladaru gathiguna thiyanne batch ekatama. e adu gaane iskole fully gihila. monama samaja paddathiyaka unath e thalaye asraya nathuwa gihama samajaye average ekata wada saahena passen inne. lankawe iskolawal wala ugannana dewalui syllabus ui norway wage ratawal walata sapekshawa sahena backwards bawa aththa. e unata ewa hodama ewa deddi nathi wena samaja ashraya e seratama wada wena loss ekak. mehema hadena un dennek bandoth masen deken podi lamai wage randu wela wen wei
    උඹේ මේ කමෙන්ට් එකේ ම උත්තරේ තියෙනවා. අවුරුදු 13 ක් ඉස්කෝලෙ ගියපු උන්ගෙ ඒ වෙනකනුත් හැදෙන්නෙ නැති එක කවදා හැදෙයි කියල ද උඹ බලාපොරොත්තු වෙන්නෙ?
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    384
    571
    93
    ඉස්කෝලෙ යන කාලෙ කරන වල බහින එක,Sports වගේ extra curricular activities,විහිළු,එක එක රැවටිලි වගේ දේවල් මේ සමාජයේ ජීවත් වෙන්න ළමයි ඉගෙන ගන්නව/experience ගන්නව කියල මන් හිතන්නෙ. මේ ළමයින්ට ඒව ලැබෙන්නෙ නෑ නෙ.
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    A/L කාලේ ඉස්කෝලේ යන්නැතුව ක්ලාස්වලින්ම ගොඩදාගැනීමත් හොම්ස්කුල් එකක් තමයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,036
    113
    ආශ්චර්යමත් රටක

    :yes: